RIP නානා පටේකාර්.

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    377
    634
    93
    ක්‍රාන්තිවීර් සහ පාරින්දා ඇතුළු චිත්‍රපට වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ බොලිවුඩ් රංගන ශිල්පී නානා විශ්වනාත් පාටෙකර් (75) අභාවප්‍රාප්ත වෙයි.

    1000077528.jpg
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,878
    2,399
    113
    Nugegoda
    මම කැමතිම නළුවෙක් ඒ කාලෙ. මට හින්දි උණ සැරටම තිබුන 1990 දශකයෙ මැද වගේ. නානා, නස්රුදීන් ශා වගේ වෙනස් විදියෙ නළුවොන්ට මගේ විශේෂ කැමැත්තක් තිබුන.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,194
    18,007
    113
    35
    Spain
    මම කැමතිම නළුවෙක් ඒ කාලෙ. මට හින්දි උණ සැරටම තිබුන 1990 දශකයෙ මැද වගේ. නානා, නස්රුදීන් ශා වගේ වෙනස් විදියෙ නළුවොන්ට මගේ විශේෂ කැමැත්තක් තිබුන.
    ඔවු බන්, මල්ගස් වටේ නටපු බූරු පුතාලා වගේ නෙවේ, මෙහෙම නළුවෝ දෙතුන් දෙනයි හිටියෙත්.
     

    AnuradhaRa

    Well-known member
  • මම කැමතිම නළුවෙක් ඒ කාලෙ. මට හින්දි උණ සැරටම තිබුන 1990 දශකයෙ මැද වගේ. නානා, නස්රුදීන් ශා වගේ වෙනස් විදියෙ නළුවොන්ට මගේ විශේෂ කැමැත්තක් තිබුන.
    A Wednesday ෆිල්ම් එක මරු නේ...
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Active member
  • Oct 5, 2026
    519
    208
    43
    නිවන් සුව ලැබේවා 🙏 හොඳ නළුවෙකුට වඩා හොඳ මනුස්සයෙක් අපිට අහිමිවුණා. A Wednesday, Agni Sakshi වගේ ෆිල්ම් වල එයාගේ රංගනය හැමදාම අපේ මතකයේ තියේවි. එතුමාගේ පවුලට සැනසුම ලැබේවා.