උසාවියෙ මැද කෑගහලා කුනුහරුප කියලා හිරෙ ගිය ඥානසාර හිමි වෙනුවෙන් UNPය පෙරට.....

Max_r

Well-known member
  • May 10, 2007
    13,665
    1
    16,729
    113
    825351789-1711031676626137-5530214710697669914-n.jpg


    එජාප සභාපති වජිර මහත්තයා බොක්කෙම ගේමට බැහලා...
    මගේ මතකය දිව යන්නෙ, එතුමගෙ මාස්ක් එක දන් දුන් හැටි සිරිසඟ බෝ වගේ... :love:

    images



    ​
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,904
    40,043
    113
    Homagama
    නානසාරයා නිසා වැ⁣ඩියෙන්ම හුකාගත්ත පක්ශේ, 2000 ගනන් වල නානසාරයාගෙන්ම පාරෙදි ගු⁣ටිකාපු ගූපියෝ. අද නානට පාන අල්ලනවා. රියල් පොම්නයෝ ටික. CoC එකකුත් ලයින් කරගෙන
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,665
    1
    16,729
    113
    ගුපි විශේෂඥ අදහස් පහලින් :love: ​


    ඥණසාර හිමි සත්‍යාවබෝධය ලබයි!

    112agdh.jpg


    Gnanasara Thera requests Monks to be educated on legal matters



    - http://gossip.hirufm.lk/english/155...ts-monks-to-be-educated-on-legal-matters.html

    එදා සුද්දන්ගේ නීතිය තමා පිළිගන්නේ නැතැයි කී ඥානසාර හිමි අද අධිකරණයෙන් ඇප මත නිදහස් වී කියා සිටියේ සංඝයා වහන්සේලාට නීතිය ගැන අවබෝධයක් ලබා දිය යුතු බවයි.
    - http://www.lankaenews.com/news/3577/si

    රටේ නීතිය ගැන හාමුදුරුවරු දැනුවත් කිරීමට ක්‍රමයක්‌ පිරිවෙන් අධ්‍යාපනය තුළින් ඇතිකර හාමුදුරුවන්ට එම දැනුම ලබාදෙන ලෙසද බලධාරීන්ගෙන් ඉල්ලා සිටි ඥණසාර හිමියෝ තම අරගලය දිගටම නොනැවතී කරන බවද පැවසූහ.

    - http://www.divaina.com/2016/02/24/news31.html

    දෙමටගොඩ චමින්දට ඥානසාර හිමිගෙන් සෙත් පිර

    දෙමටගොඩ චමින්දට ඥානසාර හිමිගෙන් සෙත් පිරිත්


    වෙඩි වැදී රෝහල් ගත කර සිටින දෙමටගොඩ චමින්ද බැලීමට බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොළඹ ජාතික රෝහලට වැඩම කර තිබෙනවා.

    බන්ධනාගාර නිලධාරීන්ගේ බාධාකිරීම් හමුවේ උන් වහන්සේ පිරිත් කියමින් පිරිත් නූලක් චමින්දගේ අතේ ගැට ගසා තිබෙනවා.

    - See more at: http://nethfm.com/article/99027



    - http://elakiri.com/forum/showthread.php?t=1729369

    ලසන්ත ඝාතනයේ ලීඩර් සාජන්ට් මේජර් උදලාගමගේ වැමෑරිල්ලෙන් ඇදහිය නොහැකි තොරතුරු එළියට..!

    (ලංකා ඊ නිව්ස් -2016.ජූලි.19, පෙ.ව‍‍‍‍‍‍.8.15) අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ රාජගිරියේදී පැහැර ගැනීම සිදුකළ දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින ගිරිතලේ කඳවුරේ එවක ප්‍රධානියා වූ ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු පිරිස නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගියදා උද්ඝෝෂනයක් සංවිධානය කරන ලද්දේ අද කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන කණ්ඩායමේ ලීඩර් ලෙස කටයුතු කළ බවට හසුවී සිටින යුද හමුදා බුද්ධි අංශයේ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම විසින් බව රහස් පොලිසිය වෙත හෙලි වී තිබේ. ඒ අත් අඩංගුවේදී උදලාගම විසින්ම කරන ලද පාපෝච්ඡාරණයේදී ය.

    එපමණක් නොව මිනීමරුවන් රණවිරුවන් ලෙස පුම්බමින් ගලගොඩ අත්තේ ඥානසාර අධිකරණයට අපහාස කළ අවස්ථාවේදී ඥානසාරව අත් අඩංගුවට ගෙන නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කර ඔහු රිමාන්ඩ් කළ දා අධිකරණය ඉදිරියේ ඩෙඟා නැටීම සංවිධානය කරන ලද්දේ තමා විසින් යැයිද, තමා සමග එදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් ඊට සහභාගී වූ බවත් සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම විසින් පාපෝච්ඡාරණය කර ඇත.



    ‘ඥානසාරගේ සහායට හෝමාගම අධිකරණයට ආ හෙංචාසාරලා අතර යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් 20 ක් හඳුනාගෙන‘ මැයෙන් 2016 -ජන - 28 දා ලංකා ඊ නිව්ස් මේ බව වාර්තා කර තිබේ.

    Read more:
    http://www.lankaenews.com/news/4289/si

    ගත වූ මිනීමරු රෙජීමය විසින් අතුරුදන් කරන ලද ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් යුක්තිය ඉල්ලමින් අනවරත අරගලයක නිරත සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණයට කඩා වැදුණු ඥානසාර මහත්තයා විසින් මරණ තර්ජන කිරීමට අදාළ නඩු තීන්දුව මීට මොහොතකට පෙර ප්‍රකාශයට පත් විය.
    ඒ අනුව මාස හයක් වැනි සුළු කාලයක් සඳහා හෝ සිවුරු පොරවාගත් මැරයෙකුට අධිකරණය විසින් දඬුවමක් දීම ප්‍රජාතන්ත්‍රවායේ නාමයෙන් අප තුළ අප්‍රමාණ සතුටක් දනවයි. එය, මේ මොහොතේ ෆේස්බුක් හි ඥානසාර වෙනුවෙන් අඬාවැලපෙන මෝඩ අනුගාමිකයන්ට අනුව "කල්ලතෝනි පරයන්ගේ" සතුටක් වීම ඒ ජොලිය දෙගුණ කරවයි.

    හිරේ යන්නේ ඥානසාරද? බුද්ධාගමද?


    සිර දඬුවම් නියම වන්නට පෙර සිටම ඥානසාර උසාවියට කැඳවූ සෑම අවස්ථාවකම පවා ඔහුගේ නූගත් අනුගාමිකයන් මැරෙන්නට හැදූ තර්කයක් නම් 'බුද්ධාගම මර්ධනය කරන්නට උත්සාහ දරනවා' යන්නය. එහෙත්, ඥානසාර හිරේ යාම සහ බුද්ධාගම මර්ධනය කිරීමක් අතර කිසිම සම්බන්ධයක් නැත. මන්ද, ඥානසාර බෞද්ධයෙකුවත්, භික්ෂුවකවත් නොව තක්කඩි මැරයෙකු පමණක් හෙයිනි. පහළම ශ්‍රේණි සඳහා නියමිත දහම් පාසල් පොත්වල පොඩිත්තන්ට උගන්වා ඇති බුද්ධාගම ඇසුරින් බැලුවද ඥානසාර පන්නයේ ශරීර බුද්ධාගමට හෝ භික්ෂුවත්වයට කිසිසේත්ම සම්බන්ධ නැති බව තේරුම් ගැනීමට අසීරු විය නොහැක. ගත වූ කාලය පුරාවටම මෙරටේ බුද්ධාගම අන්තිම ම්ලේච්ඡත්වක් ලෙස නිරූපණය කරමින් ප්‍රසිද්ධ සමාජයක් ඉදිරියේ එය හෑල්ලුවටත්, අවමානයටත් ලක් කළේ "හම්බයන්වත්", "දෙමළුන්වත්" නොව මේ අයම බව සිහිබුද්ධියක් ඇති මිනිස්සු පිළිගනිති.

    ඈත අතීතයේ සිටම සිවුර සහ දේශපාලනික බලාධිකාරිය අතර සිදු කර ඇති කසාද හේතුවෙන් ඊට කිසියම් සිවිල් බලයක් ආරෝපණය වී ඇති අතර කිසිදු වරදක් සිදු නොකර පොලීසියට යන අයට පවා ඉතාම නින්දිත ලෙස ආමන්ත්‍රණය කරන පොලිස් නිලධාරීන්ද මෙවැනි මැරයන් ඉදිරියේ "අපෙ හාමුදුරුවනේ" කියාගෙන දෙකට නැමෙන්නේද ඒ නිසාය. ඥානසාර, මඩකලපුවේ සුමන, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස වැනි ඊනියා චීවරධාරීන් මහමග පිස්සු නටන විට තරු ඇඳගත් උසස් පොලිස් නිලධාරීන් පවා "දැන් ඇති හාමුදුරුවනේ" කියමින් පීචං න්‍යායෙන් ඔවුන්ව 'ෂේප්' කරන්නට දඟලනු අප ඕනෑතරම් දැක ඇත. මේ සියල්ලටම පසුබිම වන්නේ ඉහත කී හේතුව වන මොවුන් කරන ඕනෑම ජඩ වැඩක් සාධාරණීකරණය කරන්නට යොදා ගැනෙන අවලංගු තර්කය පිහිටන්නේද එය මතය. "ඥානසාර හාමුදුරුවෝ හැසිරෙන විදිහ බුද්ධාගමට එකඟ නෑ තමයි, ඒත් මේ වෙලාවේ බුද්ධාගම වෙනුවෙන් කවුරුහරි පෙනී හිටින්නත් එපායැ" යි කියමින් මේ බෞද්ධ-විරෝධී හොරුන් සාධාරණීකරණය කළ උපාසක ඇත්තන් අප දැක තිබේ.

    මේ නිසා අපට කියන්නට ඇත්තේ ඥානසාර හිරේ යාම සහ බුද්ධාගම අතර කිසිම සම්බන්ධයක් නැති බවත්, තර්ජනයක් තිබේ නම් එකම තර්ජනය ඇත්තේ දැනටමත් හිරේ සිටින රැඳවියන්ට බවත්ය. හරියට බැලුවොත් ඥානසාර යවන්නට ඕනෑ හිරේ නොව පිස්සන් කොටුවටය.

    - https://lankanewsweb.net/sinhala/විශේෂාංග/29929-නිවට-මැරකම-පදරවන-යුක්තිය-හඹා-යන-ගැහැණුකම

    :lol::lol::lol:

    “ඥානසාර කලේ රනිල්ට ඔනේ දේ …… ඔකාව හිරේම යවන්න ඔනේ…”

    - http://www.lankaleaks.net/2018/05/28/1306

    :lol:
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,182
    1,720
    113
    ඩොටේ ¯\(°_o)/¯
    නානසාරයා නිසා වැ⁣ඩියෙන්ම හුකාගත්ත පක්ශේ, 2000 ගනන් වල නානසාරයාගෙන්ම පාරෙදි ගු⁣ටිකාපු ගූපියෝ. අද නානට පාන අල්ලනවා. රියල් පොම්නයෝ ටික. CoC එකකුත් ලයින් කරගෙන
    ඒ කාලේ :ROFLMAO:

     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,264
    10,273
    113
    එක තැනක නෑ
    නානසාරයා නිසා වැ⁣ඩියෙන්ම හුකාගත්ත පක්ශේ, 2000 ගනන් වල නානසාරයාගෙන්ම පාරෙදි ගු⁣ටිකාපු ගූපියෝ. අද නානට පාන අල්ලනවා. රියල් පොම්නයෝ ටික. CoC එකකුත් ලයින් කරගෙන
    උඹල වගේ සක්කිලිත් එහෙමනෙ බන්. එදා කොටි කනවෝ බේරගන්නො ගාලා අද කොටින්ට ගිහින් දෙකට නැමිලා පුක දෙන්නෙ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,665
    1
    16,729
    113
    නානසාරයා නිසා වැ⁣ඩියෙන්ම හුකාගත්ත පක්ශේ, 2000 ගනන් වල නානසාරයාගෙන්ම පාරෙදි ගු⁣ටිකාපු ගූපියෝ. අද නානට පාන අල්ලනවා. රියල් පොම්නයෝ ටික. CoC එකකුත් ලයින් කරගෙන
    නානේලා ඇරපු ඇරිල්ලට, ලංකාවෙන්ම ජාතික ලැයිස්තුවෙන් 1ක් විතරයි ඉතිරි උනෙ... :lol:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,478
    327
    83
    හිරේ දැම්මෙ රනිල්
    එලියට ගත්තෙ සිරිසේන
    බැනුම් අහන්නෙ අනුර
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,808
    2,654
    113
    නානේලා ඇරපු ඇරිල්ලට, ලංකාවෙන්ම ජාතික ලැයිස්තුවෙන් 1ක් විතරයි ඉතිරි උනෙ... :lol:
    ජේ ආරුයි ප්‍රේමදාසයි කොහොම ඇරිල්ලක් ඇරලා තියේද ජෙප්පන්ට. අවුරුදු ගානක්ම එක ආසනයක්වත් නෑ ජෙප්ප්න්ට. යාන්තන් ඊට පස්සේ මහින්දට පිංසිද්ද වෙන්න යාන්තන් 39 ක් ඇතුලට ගියේ. මේ පාර ඉතින් කාදිනල්ගේ පුක ලෙව කාලා 3න් 2ක් හදා ගත්තා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,665
    1
    16,729
    113
    ජේ ආරුයි ප්‍රේමදාසයි කොහොම ඇරිල්ලක් ඇරලා තියේද ජෙප්පන්ට. අවුරුදු ගානක්ම එක ආසනයක්වත් නෑ ජෙප්ප්න්ට. යාන්තන් ඊට පස්සේ මහින්දට පිංසිද්ද වෙන්න යාන්තන් 39 ක් ඇතුලට ගියේ. මේ පාර ඉතින් කාදිනල්ගේ පුක ලෙව කාලා 3න් 2ක් හදා ගත්තා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අනුරට ඉතින් සදා විපක්ශෙට වෙලා ඉන්න සීන් එකක් තමා තියෙන්නේ.
    අනුර තාම විපස්සෙ නේද?
    දිනුවද????

    ;) :lol::lol::lol::lol::lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,788
    16,833
    113
    mu kaloth karanne ohoma wadak thamai... apitath lajjai me karana wada walin... muwa ain karannta one okkotama kalin

    ඔයිට වඩා ලැජ්ජාවක් නැති පච ගහලා බලේ ගත්ත උන්ට මේකේ කඩේ යන උන් ඉන්න ඵකේ ඕවා ගණන් ගන්න ඵපා..😂😂

     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,282
    5,708
    113
    නානසාරයා නිසා වැ⁣ඩියෙන්ම හුකාගත්ත පක්ශේ, 2000 ගනන් වල නානසාරයාගෙන්ම පාරෙදි ගු⁣ටිකාපු ගූපියෝ. අද නානට පාන අල්ලනවා. රියල් පොම්නයෝ ටික. CoC එකකුත් ලයින් කරගෙන


    පව් බන් සින්හලු.... 🤗 ​

    Truth Lanka​


    ·
    පැය 11කට පෙර
    පැ11 ·
    එදා මෙි උබලා කියන ,,ඥානේ,, සහරාන් කියන අපතයගෙන් තනියම ගේම ඉල්ලන හැටි..අද උන්වහන්සේට ඡාතිවාදියා කියන තොපි රෙදි ඇදගනද ඉන්නේ... එදා උන්වහන්සෙ කියපු දේ අහුවා නමි් අද 300 ක ඡීවිත ආරක්ෂා වෙලා තියනවා..
    උන් වහන්සෙගේ ස්වරය රළු ඇති..
    බුදුන්ගේ දවසද පිලින්ද වච්ඡ නමි් මහරහතන් වහන්සේ රළු වචනයෙන් කතා කලා..
    උන්වහන්සේ ගැන උදාන පාලියේ 3.6 — පිලින්දවච්ඡ සූත්‍රයේ සඳහන් වෙනවා. උන්වහන්සේ අනෙක් භික්ෂූන් අමතන විට “වසලයා / පහත් මිනිසා” වැනි රළු ලෙස ඇසෙන වචනයක් නිතර භාවිත කළ බව සඳහන් වෙනවා.
    භික්ෂූන් මේ ගැන බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළා.
    බුදුන් වහන්සෙ වදාලෙ , උන්වහන්සේගේ සසර පුරුද්ද නිසා එසේ අමතන බවයි
    පිලින්දවච්ඡ මහරහතන් වහන්සේ එසේ කතා කළේ වෛරයෙන් හෝ කෝපයෙන් නොවන බව සූත්‍ර කතාවේ පැහැදිලි වෙනවා. එම වචනය ඔහුගේ පෙර භවයන්ගෙන් පැවත ආ පුරුද්දක් ලෙස විස්තර කෙරෙනවා. ඒ නිසා රළු වචනය ඇසුණත්, ඔහුගේ සිත තුළ අනුන්ට අපහාස කිරීමේ ද්වේෂයක් නොතිබූ බවයි කතාවේ සන්දර්භයි
    ඥාන සාර හිමි දකුනෙ ගලබොඩ වත්ත ග්‍රාමයේ ඉපදුන හිමි නමකි..දකුනෙ මිනිස්සු එදා ඉදලම වෙනම ගැමි්මකින් හිටපු මිනිස්සු.ඒ තමයි පුරන් අප්පු පරමි්පරාවෙි මිනිස්සු .. ඒ නිසා උන් වහන්සේගේ ස්වරය රළු උවද පැවසු දේවල් අදටත් වලංගුයි.
    ඥාන සාර හිමි ඒදා මේ අත දිගු කරන්නේ කාටද ? කවුරු වෙනුවෙන්ද ? සිනාසෙන අපහස කරන සිංහල,බෞද්ධ ඔබ සිනාසෙන්නෙ තමාටම බව මතක තබාගන්න..සත්‍යය වැටහෙද්දි ප්‍රමාද වී වැඩි වෙයි..
    ඡෙප්පනි ඥාන සාර හිමියන් ඔබට අනුව ඡාති වදී නමි්... සහරාන් ඔබට අනුව ඡාති හිතර්ෂිද..?
    මුසල්මාNu මිනිහා සහරන් විවෙිචනය කරනවාද.? බුදු හිමියන් මිනී මස් කෑවා කියලා බුදු දහමට අපහාස කරපු අබි්දුල් රාසික්ට කෝ බොලවු නීතිය... නීතිය සිවුරට විතරමද..?
    #NewsUpdate #ඥානසාරහිමි #ANURAKUMARADISSANAYAKE







    ​

     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,808
    2,654
    113
    අනුර තාම විපස්සෙ නේද?
    දිනුවද????

    ;) :lol::lol::lol::lol::lol:
    උඹලාගේ ලොකු බොස් කියාපු දේවල් වලට අපිත් රැවටුනා පොන්ස්.... 👇 👇 👇 🤭🤭🤭🤭🤭
    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(