දේශප්‍රේමී මිනිස්සු නැවත එකතුවෙයි හැබැයි මුන් 89 90 වගේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,759
    22,446
    113
    Gotland
    මේ පාර රාජ්ජ්‍ය අයිති නිසා සමාජවාදී රටවල් වලින් සහය දෙයි Q-බාව , රුසියාව වගේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,233
    104,358
    113
    මේ පාර රාජ්ජ්‍ය අයිති නිසා සමාජවාදී රටවල් වලින් සහය දෙයි Q-බාව , රුසියාව වගේ
    හොරෙන් ගත්තොත් තමා ඇමරිකාවට ගූ බයයි. ඉන්දියාවත් එච්චර කැමති වෙන එකක් නෑ චීන්නු වගේම පොඩි ඇටයක් පහලින් තියාගන්න
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    987
    1,300
    93
    හොරෙන් ගත්තොත් තමා ඇමරිකාවට ගූ බයයි. ඉන්දියාවත් එච්චර කැමති වෙන එකක් නෑ චීන්නු වගේම පොඩි ඇටයක් පහලින් තියාගන්න
    indian un kohomath apita kamathi na bn, ltte train kareth un support kareth un. unta ariyata passe thama ltte ekata gahuwe.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,233
    104,358
    113
    indian un kohomath apita kamathi na bn, ltte train kareth un support kareth un. unta ariyata passe thama ltte ekata gahuwe.
    මේ යන විදියට නන් කැමති ඇති. ගහන ගිවිසුමක්වත් එළියට දෙන්නේ නෑනේ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,770
    113
    United States
    ඉතිහාසය ආයෙත් ඒ විදියටම යන එක ගැන නම් බය හිතෙනවා බං. මොන පැත්තෙන් ආවත් ප්‍රචණ්ඩත්වය නැතුව සාකච්ඡාවෙන් ඉස්සරහට යන එකයි හොඳ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,926
    51,155
    113
    සේදවත්ත
    දැන් නම් ලිබරල් නැමියාවක ජන කොටසක් හදානොගත්තොත් මේ අනුරයා අපිට අරින්නේ කිං ජොං උන් වගේ . මෙයා යන්නේ හැම එකටම උසාවිය පෙන්න පෙන්න මිනිස්සූ බය කරගෙන එයාලා ආතල් ගන්න . මොකෝ මෙයාල ශින් ශින් පින්ලා වෙන්නද කොටින්ම ඌටත් ඌගේ උන් ශුවර් නෑ දැන්.