මං එනකන් හිටපියවු 🤬 ....China Eastern Airways එකට ලක්මාලි මැතිනිය "තග දායි "..ලක්මාලිව දාල පෙලෙන් එක චීනෙ යයි...:🤬🤬🤬

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,672
    1
    6,064
    113

    අද රාත්‍රි 8.30 ට චීනය බලා පිටත් වීමට තිබු MU 6018 ගුවන් යානයට ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිතුමිය ප්‍රමාදව පැමිණි නිසා ගුවන්සේවයේ කාර්ය මණ්ඩලය එතුමියව යානයට නග්වා ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

    ලක්මාලි මන්ත්‍රිතුමිය තමා මන්තිවරියක බව කියමින් ගුවන් සේවා කාර්ය මණ්ඩලයට මහ හඩින් බැනි වැදී ඇති අතර ජනාදිපති කාර්යාලයට හා සිවිල් ගුවන්සේවා අධිකාරියට දුරකථනයෙක් කතාකර ගුවන් යානය ප්‍රමාද කරන ලෙස බලපැම කර ඇත.

    ජනාදිපති කාර්යාලයෙන් හා ගුවන්සේවා අධ්‍යක්ෂක ජෙනරාල් දමින්ද රඹුක්වැල්ල අදාල ගුවන් සමාගමට එවේලේම ඉල්ලිම් කල නමුත් China Eastern Airways ගුවන් යානය මන්ත්‍රි තුමිය දමා පිටත්ව ගියාය. මන්ත්‍රිතුමිය මහ හඩින් බැනවදිමින් ගුවන් තොටුපොල විශේෂ අමුත්ත්න්ගේ lounge එකේ රැදී සිටියි.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,760
    1
    53,564
    113
    ප*යාගල
    sorry.com
    ආතක් පාතක් නැතුව ඉදපු උන් තැනකට ආවම වටේ ඉන්න උන්ගේ කටට රෙනවා කියන කතාව ඇත්තක්.

    Class එකක් තියෙන මනුස්සයෙක් නම් එක්කො කලින් එනවා.නැත්නම් නම්බු පිටින් තමන්ගෙ වියදමෙන් ඊලග ප්ලේන් එකේ යනවා
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    ඔය වගේ සීන් එකක් මහින්දගේ කාලෙත් උනා කියලා කියනවානේ. ශ්‍රී ලංකන් එයාර් ලයින් එක මහින්දව දාලා ආපු නිසා කිව්වානේ ශ්‍රී ලංකන් එකෙයි එමිරේට්ස් එකෙයි කන්ට්‍රැක්ට් එක දික් කලේ නැත්තේ.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,529
    6,899
    113
    ලැට්මාලි ගියා දුර අවුරුදු දෙකකට
    මෙක ඇත්තක් නම්.. මේ ගූ කෑල්ලැ පැත්හකටකරල තියන්න ඕනේ..
     
    • Haha
    Reactions: jjpala

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,347
    1,866
    113
    United States
    මේක ඇත්ත නම් ගුවන් මගීන් හැමෝටම අසාධාරණයක්, හැබැයි තහවුරු කරගෙනම නිගමනයකට එන එකයි හොඳ. සාක්ෂි නැතුව කතාවක් විතරක් පැතිරෙනවා වෙන්නත් පුළුවන්.
     
    • Dislike
    Reactions: Lakmal Bandara

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,356
    18,740
    113
    බයියෝ ලංකාවේ වෙන ඔක්කොම දන්නවා හැබැයි නාමල් බේබි, ශිරන්ති, නානසාර හිරේ දාල පුකේ අරිනකන් දන්නේ නෑ.

    හැබැයි airport එකේ වෙච්ච දෙයක් බලන් හිටිය වගේ කියන්න පුළුවන් බුජ්ජි අංශයක් තියෙන්නේ
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,958
    6,647
    113
    බයියෝ ලංකාවේ වෙන ඔක්කොම දන්නවා හැබැයි නාමල් බේබි, ශිරන්ති, නානසාර හිරේ දාල පුකේ අරිනකන් දන්නේ නෑ.

    හැබැයි airport එකේ වෙච්ච දෙයක් බලන් හිටිය වගේ කියන්න පුළුවන් බුජ්ජි අංශයක් තියෙන්නේ
    උබේ ගෑනිට දුවට පුකේ අරිනවා කියල උබ දන්නවද
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,866
    15,212
    113
    Milagiriya
    උබේ ගෑනිට දුවට පුකේ අරිනවා කියල උබ දන්නවද
    ඊයා මේ ෂාමලී කියන්නේ කොලු බල්ලේක්ද එතකොට, ඒක තමයි ලොම් හැළුණු රජ මාතාවටත් රෙදි නැතුව කඩේ යන්නේ 😝

    කඩේ ගියාට වැඩක් නෑ බන් හොර රජපවුල උබලා වගේ දංකුඩ කන එවුන්ව පඩේකට ගනන් ගන්නේ නැහැ 😂
     
    • Dislike
    Reactions: Lakmal Bandara

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,347
    1,866
    113
    United States
    මේක ඇත්තක් නම් ගුවන් යානයක් එක්කෙනෙක් වෙනුවෙන් පරක්කු කරන එක නම් හරිම වැරදියි.
    හැබැයි තාම හරි සාක්ෂියක් නැති නිසා ගුවන් තොටුපළෙන් හරි ගුවන් සමාගමෙන් හරි තහවුරු කිරීමක් එනකන් නිගමනයකට යන්න අමාරුයි.
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    Flight crew: සොරි මැඩම්. මේ flight එකේ ලැට් 4ක් තියෙන නිසා ඔයාව ඕන නෑ
    Ooh Wee Green Bay Packers GIF by Martellus Bennett's Text Back Pack