අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    686
    364
    63
    මේ තත්ත්වය තවත් උණුසුම් වෙන එක නම් හොඳ ලකුණක් නෙවෙයි. යුද්ධය තවත් පැතිරුණොත් අහිංසක මිනිස්සුන්ට වගේම තෙල් මිල හරහා මුළු ලෝකෙටම බලපෑම එනවා, ඉක්මනින් මේ තත්ත්වය සන්සුන් වෙනවා නම් හොඳයි.