බයි බසයේ බලපත්‍රය අත්හිටුවයි 🚎🐮

thomian

Well-known member
  • May 20, 2011
    13,105
    18,510
    113
    පුදුමයක් නෑ, දැන් තියෙන්නේ ජෙප්පන්ගේ කැළෑ නීතිය නේ. ඉස්සර කොටිත් උන්ගේ පාලන ප්‍රදේශ වල ඔහොම නීති දාගෙන හිටිය.

    චව් චව්
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,681
    6,132
    113
    හෝම් ස්වීට් හෝම්
    මේ මෙට්‍රෝ හුත්ත නිකං දන්ත ධාතුව වගේ ඔහොම බස් වලට වැඳගෙන ඉන්න ඕනේද

    බස් එකක් ලාවට හැප්පුවම පොලිසිය ප්‍රෙස් තියන්නයි, ඇමති උඩ පනින්නයි මොන විකාරයක්ද මේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,975
    1
    63,297
    113
    Mother Earth
    සුපිරි. මෙන්න මේ වගේ එකකින් හප්පන්න ඕන. 🤷‍♂️ :lol:

    l-series-ford-9000-prime-mover-truck-c1981-on-display-at-moonbi-show-nsw-australia-T126PE.jpg