Laksha 50kin Karanna Hoda business Ideas Monawada??

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,235
    18,096
    113
    35
    Spain
    මචෝ බිස්නස් කරන මයින්ඩ් සෙට් එකේ ඉන්නකොට කෙනෙක්ට තේරෙනවා මොකක්ද තියෙන පොටෙන්ෂල් එක කියල. ගොඩක් වෙලාවට සාර්ථක වෙන්නේ උඹ ඉන්න ෆීල්ඩ් එකේ තියෙන අංශ, මොකද උඹට දැනටම ඒ ගැන යම් අවබෝධයක් තියන නිසා. උඹට තේරෙනවා මේවා අඩුපාඩු, මේවා හදාගන්න ඕන, මේවා තමයි ඕන, මේවා කලොත් පාඩුයි. ආදිය. එක තමයි පොටෙන්ෂල් එක. උඹ මාසයක් දෙකක් එහෙම හොයපන්. ඊළඟට බිස්නස් එකට ඕන ස්කිල් හොඳට අන්දුරාගෙන එක ගැන ඉගෙන ගනින්. ඊළඟට අවම මුදලක් ඉන්වෙස්ට් කරලා බිස්නස් එකට බැහැපන්. උඹට දැනෙනවා නම් මේක ඇදිල යනවා කියල ෆුල් ටයිම් බිස්නස් එක කරපන්. ගොඩ දෙනෙක්ට තියෙන අවුල සල්ලි තියෙනවා අයිඩියා නෑ එහෙම නැතිනම් අනිත් අතට අයිඩියා තියෙනවා සල්ලි නෑ. ඊළඟට අනුන්ගෙන් අහල බිස්නස් අයිඩියා හොයන එක එච්චර සාර්ථක නෑ. මොකද උඹලගේ පළාතේ හැටි, ඉල්ලුමක් තියෙන දේවල්, උඹේ ස්කිල් සෙට් එක අපි දන්නේ නැති නිසා. ඊළඟට බිස්නස් එකකට බැස්සම එක ස්ථාවර වෙන්න කලක් යනවා. එහෙම ස්ථාවර වුනාම ස්ථිර කස්ටමර් බේස් එකක් හැදිලා ඉවරයි. ඒ කාලේ අල්ලාගෙන ඉන්න ඕන. මිලියන 5ක් කියන්නේ ලොකු මුදලක්. හොඳට හොයල බලලා හොඳ දෙයක් කරන්න. ගුඩ් ලක්.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,070
    5,793
    113
    උඹට ඒ ගැන මේ වගේ ෆෝරම් එකකින් අහන්න හිතෙනවා කියන්නෙ උඹට තාම අත්දැකීම් සහ දැනුම මදි. ඕක ෆික්ස් ඩිපොසිට් එකක් දාල තව ටිකක් හොයපන් විස්තර. මේකෙ ඕනතරං ත්රෙඩ්ස් තියනවා. ඒවා බලපං. ෆේස්බුක් ගෘප් තියනවා ඒවගෙ බලපං. ඊට පස්සෙ උඹටම "මම මේක කරනවා" කියන අදහස ආපුවාම කරපං. ලක්ෂ පනහක් කියන්නෙ ලොකු ගාණක්. ඒක නාස්ති කරගන්න එපා.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,478
    7,234
    113
    වගා කරන්න ආසද
    සුප්පා ප්ලාන්ටේශන් බිස්නස් එකක් තියනවා ඒකෙ ඉන්වෙස්ට් කරමු

    ලක්ශෙට 3500 ක් පොලිය දෙනවා මාසෙට, ලක්ශ 50ම දැම්මොත් මාසෙට 175000 ක් අතේ

    ඔය එක එකා කියාවි ඕව ඔය පිරමීඩය අනුමත නැති තැන්පතුය අරකය මේකය කියලා ඒ කුහක ජෙප්පො කියන ඒවා අහන්නෙ නැතිව දාපන්
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,478
    7,234
    113
    Daily poliyata dena ayathanayakata danna. Maseta 3%
    ඒ කියන්නෙ අවුරුද්දට 36%
    පට්ට් ලාබයි නේ බන්
    ශුවර් එකට පිරමීඩ නං නෙමෙයි
    ද?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,762
    9,212
    113
    Galaha
    50ත් නැතිකරගන්නෙ නැතුව් අපාඩුවේ හිටපන්. ඕක දාල කොහේ හරි හොඳ රටකට පැනපන්.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,106
    13,391
    113
    ඒ කියන්නෙ අවුරුද්දට 36%
    පට්ට් ලාබයි නේ බන්
    ශුවර් එකට පිරමීඩ නං නෙමෙයි
    ද?
    මයික්‍රොෆයිනෑන්ස්, උන් ණයට දෙන්නෙ 5% 8% අතර පොඩි ගණන්, ලක්ශෙද කොහෙද උපරිමේ. බොරු බයිලා නෑ සල්ලි ශුවර්. උන් කස්ටමර්ගෙ ගෑණිට පෝලිමක් දාලා හරි රිකවරි කරනවා. වගා හුකා වගේ නෙමෙයි. ඕනෙ නම් කියපං සෙට් කරන්නම්. උඹලගෙම ප්‍රදේශයෙත් ඇති ඕන තරම්

    Oita wada hoyanawa un
    ඔව්. උන් දෙන්නෙ 5% 8% අතර. එහෙම කිව්වට හදිසි ඒවා 10%ත් දෙන වෙලාවල් තියෙනවා. ඩේලි සහ සති නෙ
    ------ Post added on Oct 9, 2026 at 6:51 PM
     
    • Like
    Reactions: Tricle_Buwa