Computer Engineering Degree Open Univercity

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,758
    1,538
    113
    Open univercity එකේ computer engineering දෙග්රී එක කරපු කෙනෙක් ඉන්නවද ? electronic high ඩිප්ලෝම එකක් තියෙන කෙනෙක්ට ක්ච්චර එෂ්කෙම්ප්තිඔන් හම්බෙනවද ?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,858
    5,908
    113
    Open univercity එකේ computer engineering දෙග්රී එක කරපු කෙනෙක් ඉන්නවද ? electronic high ඩිප්ලෝම එකක් තියෙන කෙනෙක්ට ක්ච්චර එෂ්කෙම්ප්තිඔන් හම්බෙනවද ?
    මොකද්ද higher diploma 1ka?
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,758
    1,538
    113
    Exception නම් ගන්න පුළුවන් වෙවී. Site ඒකේ ඇති

    ඕකේ බලන්න. අමාරුයි හැබයි.

    අමාරුයි කියන්නේ? පාස් කරන්නේම නැද්ද?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,858
    5,908
    113
    පාස් කරනවා බන්. ඒත් පොඩ්ඩක් විතර අමාරුයි. ලැබ් තියනවා අනිවාර්යයෙන්ම යන්න ඕනේ. Group එක දවසට යන්න පුලුවන්නම් හොඳයි. අපි නම් අන්තිම එකට කිට්ටු කරලා ගියේ. එතකොට සෙනග. සමහරවිට ගෙදර එන්නත් වෙනවා. ඇසෙයිමන්ට් එහෙම දාන්න ඕනේ වෙලාවට. පොඩ්ඩක් පරක්කු වෙන්න හරි හොඳටම පරක්කු වෙන්න හරි පුළුවන් සර් අනුව. සමහර assignment දාන්න තියෙන්නේ පලවෙනි ලෙක්චර් එකක් කලින්. සෙට් එකක් අල්ල ගන්න ඕනේ හරි හමන් එතකොට සෑහෙන අවුලක් නැහැ. කල් නොයා කන්න කට්ටියටත් ඉන්නවා. ඉන්ටෙක් එක මැයි වගේ වෙයි.
     
    ඔයා ගත්තද degree එක ? ජොබ් එකත් කරනගමන්ද කරේ ? අස්සිග්න්මෙන්ට් online ? campus අනිවරෙන් යන්න ඕනේ මොනවටද ?
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    425
    325
    63
    Electrical Engineering නම් exemption එක්ක අවුරුදු 3ක් විතර යනව කිව්ව ඉවර කරන්න hnde එකට. Computer Engineering නම් කොහොම වෙයිද ‍දන් නෑ. Modules වෙනස් වෙන්න පුළුවන් නෙ. Guidebook එක අරං බලන්න ඕනි මොන modules වලටද exemptions දෙන්නෙ කියලා. 26/27 guide book එක. Top up Degree කරල නම් IESL ගන්න පුළුවන් නේ බං. හොයලා බැලුවෙ නැද්ද? Pass, Fail වෙන scene එක නම් කොහෙ වුනත් එක නේ. මහන්සි වෙලා වැඩ ටික කරගත්තොත් අවුලක් නැ. Repeat වුණොත් අවුරුද්දක් විතර ඉන්න ඕනිද බලපං. Self study ඇත්තෙ ගොඩක් වෙලාවට
     
    UN illanne 4 years degree ekak, private un denne 3 yrs degree ekak nisa iesl denne na
     
    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    85
    72
    18

    aluth syllabus guide book eka balanna . Degree eke content eka tikak amaruyi . Eth Peradeniya CE, Moratuwa CSE, Ruhuna CE, Jpura CE , Jaffna CE degrees walata wada amaruyi . poddak kattak kanna ona . Godak computer architecture courses wedi . Digital Electronics ehema FPGA ehemath thiyenawaa . Dannam cybersecurity , Data science ekemath thiyenawa . Karanagnna . Good Luck ;-) :love2:
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    425
    325
    63
    UN illanne 4 years degree ekak, private un denne 3 yrs degree ekak nisa iesl denne na
    SLTC campus එකෙත් බලපං. එකේ 4 years.
    උඹලගෙ කලින් batch වල හරි open university එකේ කරපු අය ඉන්නවද? ගොඩක් අය කරන්නෙ Diploma වත් එක්කම වගෙ Degree එකත් කරන්න ගන්න එක. ලේසි නෑ වැඩේ නම්. එතකොට කාලය ශේප් ටිකක් විතර. Diploma එක අවුරුදු 3ක් කරලා. තව open university එකෙත් අවුරුදු තුනක් විතර අදිනවා කියන්නෙ එපා වෙන වැඩක් නෙ බං. එ නිසයි ගොඩක් අය private university එකක uk degree එකක් කරල දාන්නෙ. උඹ මුලින් නාවල open university එකට diploma එකේ transcript අරන් ගිහින් අහපං exemptions කොහොමද කියල අවුරුදු තුනක් විතර යන එක උඹට අවුලක් නැත්තම් කරලා දාපං. මමත් 1 year top up එකක් කරෙ අවුරුදු 3ක් විතර ආය කරන්න බැරි නිසා. IESL Affiliate Membership එක නම් ගන්න පුළුවන් වෙයි දැනට උඹට. A/L Results CCS තියෙනවා නේද?

    Ruhuna CE
    Ruhune නම් Computer Engineering තවම පටන් ගත්තා විතරයි. අන්තිම semester එකෙ Big Data and Analytics module එකක් තියෙනවා කිව්වා. උන්ට මේ දවස්වල මෙහෙ job opportunities පට්ටම අඩුයි.
    Open university එකේ minimum duration එක 5 Years දාලා තියෙන්නෙ. :confused:. Open university එකේ හොඳට වැඩ කරලා සිරා පිට Degree එක කරගත්ත එකෙක්ගෙන්ම අහන්න ඕනි බං කොච්චර කාලයක් ගියාද කියල. Repeat වෙවි වැඩක් හරියට කරන් නැති උන් නම් කල් ඇදනවා වැඩක් නෑ කියනවා. Administration එකේ ප්‍රශ්නයක් නිස කල් ඇදෙනවා නම් තමා අවුල්.
    ------ Post added on Oct 11, 2026 at 3:36 AM