අපිට වැරදුනේ කොතනද?
Sources: Tamil Nadu's reported 2024–25 real GSDP and estimated 11% growth in 2025–26; Kerala's official 2024–25 constant-price GSDP; and Sri Lanka's 2025 national accounts.
Sources: Tamil Nadu's 2026–27 budget analysis, Kerala's official statistical data, and Sri Lanka's Central Bank annual economic review.
ඉන්දියාවත් එක්ක සංසන්දනය කරද්දී, අපේ රටේ වෙළඳපොළ ඉතා කුඩායි. ඒ නිසා තමිල්නාඩුවේ තියෙන Foxconn, Toyota, Samsung වගේ දැවැන්ත නිෂ්පාදන කර්මාන්ත ලංකාවට ගේන්න අපිට තියෙන හැකියාව සීමිතයි.
හැබැයි අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා.
2500 අවුරුදු පුරාණය ගැන කිය කියා ඉන්න එක පැත්තකින් තියලා, කොළඹ වරාය ඉන්දියාව සමඟ ගොඩබිම් ප්‍රවාහන ජාලයකින් සම්බන්ධ කරලා, ප්‍රවාහන, ලොජිස්ටික්ස්, ගබඩාකරණය සහ ප්‍රතිඅපනයන වැනි අගය එකතු කරන ආර්ථික ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් බවට ලංකාව පත් කරන්න පුළුවන්.
ඉන්දියාවේ දැවැන්ත වෙළඳපොළට තරග කරන්න බැරි වුණත්, ඒ වෙළඳපොළට සේවා සපයන කලාපීය කේන්ද්‍රස්ථානයක් වෙන්න අපිට පුළුවන්.
ඉන්දියාව එක්ක තරග කරන්න බැරි නම්, ඉන්දියාවේ ආර්ථික වර්ධනයෙන් අපිත් ප්‍රයෝජන ගන්න ඕනේ. ඉතිහාසයේ අභිමානයෙන් විතරක් රටක් ගොඩනඟන්න බැහැ. ආර්ථික දැක්මක් සහ ප්‍රායෝගික සැලැස්මක් අවශ්‍යයි.
1. Real GDP in USD — latest available
Real GDP is measured at constant prices, removing the effect of inflation. The figures below are approximate conversions of constant-price output using recent exchange rates, not internationally standardized constant-US-dollar GDP estimates.| Region | Latest period | Real GDP in local currency | Approx. USD |
|---|---|---|---|
| Tamil Nadu | 2025–26 estimate | ₹19.1 trillion | $222 billion |
| Kerala | 2024–25 | ₹6.85 trillion | $80 billion |
| Sri Lanka | 2025 | LKR 13.13 trillion | $44 billion |
2. GDP per capita in USD — latest available
For this comparison, the figures are nominal GDP/GSDP per capita, not PPP-adjusted.| Region | Latest period | Per capita | Approx. USD |
|---|---|---|---|
| Tamil Nadu | 2025–26 estimate | ₹455,650 | $5,300 |
| Kerala | 2024–25 | ₹346,437 | $4,030 |
| Sri Lanka | 2025 | Official national estimate | $5,003 |