තමිල්නාඩුවත් අපිව overtake කරලා ඉවරයි 🤯

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,896
    989
    113
    අපිට වැරදුනේ කොතනද?


    1. Real GDP in USD — latest available​

    Real GDP is measured at constant prices, removing the effect of inflation. The figures below are approximate conversions of constant-price output using recent exchange rates, not internationally standardized constant-US-dollar GDP estimates.
    RegionLatest periodReal GDP in local currencyApprox. USD
    Tamil Nadu2025–26 estimate₹19.1 trillion$222 billion
    Kerala2024–25₹6.85 trillion$80 billion
    Sri Lanka2025LKR 13.13 trillion$44 billion
    Sources: Tamil Nadu's reported 2024–25 real GSDP and estimated 11% growth in 2025–26; Kerala's official 2024–25 constant-price GSDP; and Sri Lanka's 2025 national accounts.

    2. GDP per capita in USD — latest available​

    For this comparison, the figures are nominal GDP/GSDP per capita, not PPP-adjusted.
    RegionLatest periodPer capitaApprox. USD
    Tamil Nadu2025–26 estimate₹455,650$5,300
    Kerala2024–25₹346,437$4,030
    Sri Lanka2025Official national estimate$5,003
    Sources: Tamil Nadu's 2026–27 budget analysis, Kerala's official statistical data, and Sri Lanka's Central Bank annual economic review.


    ඉන්දියාවත් එක්ක සංසන්දනය කරද්දී, අපේ රටේ වෙළඳපොළ ඉතා කුඩායි. ඒ නිසා තමිල්නාඩුවේ තියෙන Foxconn, Toyota, Samsung වගේ දැවැන්ත නිෂ්පාදන කර්මාන්ත ලංකාවට ගේන්න අපිට තියෙන හැකියාව සීමිතයි.

    හැබැයි අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා.

    2500 අවුරුදු පුරාණය ගැන කිය කියා ඉන්න එක පැත්තකින් තියලා, කොළඹ වරාය ඉන්දියාව සමඟ ගොඩබිම් ප්‍රවාහන ජාලයකින් සම්බන්ධ කරලා, ප්‍රවාහන, ලොජිස්ටික්ස්, ගබඩාකරණය සහ ප්‍රතිඅපනයන වැනි අගය එකතු කරන ආර්ථික ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් බවට ලංකාව පත් කරන්න පුළුවන්.

    ඉන්දියාවේ දැවැන්ත වෙළඳපොළට තරග කරන්න බැරි වුණත්, ඒ වෙළඳපොළට සේවා සපයන කලාපීය කේන්ද්‍රස්ථානයක් වෙන්න අපිට පුළුවන්.

    ඉන්දියාව එක්ක තරග කරන්න බැරි නම්, ඉන්දියාවේ ආර්ථික වර්ධනයෙන් අපිත් ප්‍රයෝජන ගන්න ඕනේ. ඉතිහාසයේ අභිමානයෙන් විතරක් රටක් ගොඩනඟන්න බැහැ. ආර්ථික දැක්මක් සහ ප්‍රායෝගික සැලැස්මක් අවශ්‍යයි.
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    379
    465
    63
    2500 අවුරුදු පුරාණය ගැන කිය කියා ඉන්න එක පැත්තකින් තියලා
    කොහොමත් තම්බින්ට 2500 ගැන කැරිම ඇරියස් එකක් තියෙන්නේ :LOL:

    උඹලා බෝම්බ ගැහුවේ නැත්නම් රට බංකොලොත් වෙන්නෙත් නෑ හැබැයි
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,018
    9,401
    113
    2500 අවුරුදු පුරාණය ගැන කිය කියා ඉන්න එක පැත්තකින් තියලා,

    meka nam atta

    කොහොමත් තම්බින්ට 2500 ගැන කැරිම ඇරියස් එකක් තියෙන්නේ :LOL:

    උඹලා බෝම්බ ගැහුවේ නැත්නම් රට බංකොලොත් වෙන්නෙත් නෑ හැබැයි
    uba kiyanne thel,gas polim hadune Easter attack eka nisa kiyalada?

    Daily Show Wtf GIF by CTV Comedy Channel

    ------ Post added on Oct 10, 2026 at 2:13 PM
     
    • Like
    Reactions: wissnshaftler

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,896
    989
    113
    උඹලා බෝම්බ ගැහුවේ නැත්නම් රට බංකොලොත් වෙන්නෙත් නෑ හැබැයි
    2500 පම්පෝරියේ v2 එකද මේ? 😂
    අවුරුදු 48ක සාපේ දැන් ඉවරද?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,487
    17,730
    113
    2500 අවුරුදු පුරාණය ගැන කිය කියා ඉන්න එක පැත්තකින් තියලා,

    අැයි දැන් ඉන්දියාවේ මිනිිිස්සු හින්දු අාගමත් අතඅැරලද දියුණු වෙලා තියෙන්නේ?



    2500 පම්පෝරියේ v2 එකද මේ? 😂
    අවුරුදු 48ක සාපේ දැන් ඉවරද?

    රටේ සාපේ උඹලා තමයි බං..🙃


    kWgopj0_d.jpeg
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,000
    1
    15,450
    113
    Tamilnadu වළ Illusion එකක් තියෙන්නෙ. එහෙ වැඩිපූර තියෙන්නෙ Assembly Plant, ඕව Sustainable නෑ. Income Inequality එක හෙන වැඩියි. අපිව පහුකලා කියල ඉල්කකමින් කිව්වට යතාර්ථය ඒක නෙමෙයි. බහුතරය නොදියුණු යි. කේරලනම් ඔන්න වෙනස්
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,896
    989
    113
    අැයි දැන් ඉන්දියාවේ මිනිිිස්සු හින්දු අාගමත් අතඅැරලද දියුණු වෙලා තියෙන්නේ?





    රටේ සාපේ උඹලා තමයි බං..🙃


    kWgopj0_d.jpeg

    ඉන්දියාවේ උතුර දකුණ ගොඩාක් වෙනස්
     
    • Like
    Reactions: Inigo Montoya

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    368
    1,358
    93
    විලි ලැජ්ජයි...ලප කොට කොමියුනිස්ට් බේසික පුතාලට investments ගේන්න තියා ඉංග්‍රීසි ටිකක් කතා කරගන්න බෑ...
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    721
    428
    63
    දුක හිතෙන ඇත්තක් මචං 🤯 එයාලා industry, education, IT පැතිවලට අවධානය දුන්නා — අපි ණය අරගෙන දේශපාලනය කර කර හිටියා. ඉස්සරහට යන්න නම් අපිටත් ඕනේ හරි ප්‍රතිපත්ති, නැතුව කතන්දර නෙමේ. 😓
     
    • Sad
    Reactions: Inigo Montoya

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,896
    989
    113
    දුක හිතෙන ඇත්තක් මචං 🤯 එයාලා industry, education, IT පැතිවලට අවධානය දුන්නා — අපි ණය අරගෙන දේශපාලනය කර කර හිටියා. ඉස්සරහට යන්න නම් අපිටත් ඕනේ හරි ප්‍රතිපත්ති, නැතුව කතන්දර නෙමේ. 😓
    yes
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,738
    4,629
    113
    We shouldn’t copy TM or Kerala our economic blueprint should be on service sector giving priority to maritime sector,CMB n Hambantota ports has de potential to be the leader in this region, we are de hub of SAsia thts hw we should project ourselves.

    And u fucking shit this nation has survived for the last 2700yrs because of Sinhalese Buddhist ideology ,if u fucks dnt like to coexist jst leave
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,858
    5,907
    113
    අපි අපේ Chance එක 2015 අල්ප කලා නැති කරගත්තා. දැන් ඉතින් තමිල්නාඩුව දාහි බලලා හිත හදා ගමු.