මම හදපු පොඩි Tool එකක් - Part 4

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,478
    7,155
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඔයාල කලින් දකින්න ඇති මම හැදුව ට්‍රැවල් කරන්න කැමති අයට ලේසි වෙන්න , මගේ ට්‍රැවලින් බකට් ලිස්ට් එකට තව අතිරේක දේවල් එකතු කරලා වෙබ් ටූල් එකක්. අද මම කියන්න ආවේ ඒ ටූල් එක මම අප්ග්‍රේඩ් ටිකක් කරා. මෙන්න මේ ටික අලුතින් එකතු කරා.

    1.Video Gallery එකක් එකතු කරා.
    2.Photos, Location Articles, Videos social media platform වලට share කරන්න පුළුවන් වෙන්න හැදුවා.
    3.Photos , Pinterest page එකට add/pin කරගන්න පුළුවන්.
    4.Journey Plan function වැඩි දියුණු කරා.


    තව දෙයක් තමයි, මේ වෙනස් කම් ටික වගේම සයිට් එකේ infrastructure, performance upgrade කරද්දී මම පොඩි පිස්සුවක් කෙලලා :baffled:, ඇත්තටම කිව්වොත් හැංගිලා තිබ්බ bugs ටිකක් identify කරලා හැදුවට පස්සේ , සයිට් එකේ URL format එක වෙනස් උනා, එකෙන් දැන් අයෙත් සයිට් එක indexing මුල ඉදන් වෙන්න පටන් අරගෙන . හරිම අගෙයි .

    දැන් සයිට් එක කලින් තිබ්බට වැඩිය smooth විදිහට තියෙනවා කියල තමයි මට දැනෙන්නේ. phone එකෙන් බලනවට වැඩිය ලස්සනට Laptop / PC එකේ බලද්දී ලස්සනයි. :D


    ඉතින් ඔයාලත් මේක බලල ඔයාලගේ අදහස් ටිකක් දෙන්න සයිට් එක කොහොමද කියල :):love:


    🌐: www.myjournalview.com



    QR Code.jpeg


    Screenshot from 2026-10-10 08-02-40.png

    Screenshot from 2026-10-10 08-03-04.png

    Screenshot from 2026-10-10 08-03-12.png

    Screenshot from 2026-10-10 08-03-24.png

    Screenshot from 2026-10-10 08-03-38.png

    Screenshot from 2026-10-10 08-04-00.png

    Screenshot from 2026-10-10 08-04-27.png
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,048
    1
    9,906
    113
    Gampaha
    mage bucket list eken update ekak..

    meka thawa categorize karaganna.

    focus - Adventure, Culture & History, Educational, ...
    Zone - Coastal & beach, Dry Zone, Lake & Rivers, ...
    bucket - Aerial & Aviation, Boat Safaris, Botanical Gardens, National Parks, Zoological Institutions, ...
     
    • Like
    Reactions: NRTG

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,478
    7,155
    113
    Western Province, SL
    www.myjournalview.com
    mage bucket list eken update ekak..

    meka thawa categorize karaganna.

    focus - Adventure, Culture & History, Educational, ...
    Zone - Coastal & beach, Dry Zone, Lake & Rivers, ...
    bucket - Aerial & Aviation, Boat Safaris, Botanical Gardens, National Parks, Zoological Institutions, ...


    Thanks Machanla
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,917
    10,503
    113
    In the eyes of my girl
    ubeda machan site eka?
    ow machan mage

    Thanks Macan



    Awlak na , kohomada wade wennne
    kohomada coloborate wenne .. oyage locataions walata kittu hotels mage site eken ganna puluwan
    attractions kiyala wenama section ekak dala oyage images load karannat puluwan mata
    ------ Post added on Oct 10, 2026 at 8:59 PM
     
    • Love
    Reactions: baba-chuti