ඔයාල කලින් දකින්න ඇති මම හැදුව ට්‍රැවල් කරන්න කැමති අයට ලේසි වෙන්න , මගේ ට්‍රැවලින් බකට් ලිස්ට් එකට තව අතිරේක දේවල් එකතු කරලා වෙබ් ටූල් එකක්. අද මම කියන්න ආවේ ඒ ටූල් එක මම අප්ග්‍රේඩ් ටිකක් කරා. මෙන්න මේ ටික අලුතින් එකතු කරා.
1.Video Gallery එකක් එකතු කරා.
2.Photos, Location Articles, Videos social media platform වලට share කරන්න පුළුවන් වෙන්න හැදුවා.
3.Photos , Pinterest page එකට add/pin කරගන්න පුළුවන්.
4.Journey Plan function වැඩි දියුණු කරා.
තව දෙයක් තමයි, මේ වෙනස් කම් ටික වගේම සයිට් එකේ infrastructure, performance upgrade කරද්දී මම පොඩි පිස්සුවක් කෙලලා
, ඇත්තටම කිව්වොත් හැංගිලා තිබ්බ bugs ටිකක් identify කරලා හැදුවට පස්සේ , සයිට් එකේ URL format එක වෙනස් උනා, එකෙන් දැන් අයෙත් සයිට් එක indexing මුල ඉදන් වෙන්න පටන් අරගෙන . හරිම අගෙයි .
දැන් සයිට් එක කලින් තිබ්බට වැඩිය smooth විදිහට තියෙනවා කියල තමයි මට දැනෙන්නේ. phone එකෙන් බලනවට වැඩිය ලස්සනට Laptop / PC එකේ බලද්දී ලස්සනයි.
ඉතින් ඔයාලත් මේක බලල ඔයාලගේ අදහස් ටිකක් දෙන්න සයිට් එක කොහොමද කියල

: www.myjournalview.com
1.Video Gallery එකක් එකතු කරා.
2.Photos, Location Articles, Videos social media platform වලට share කරන්න පුළුවන් වෙන්න හැදුවා.
3.Photos , Pinterest page එකට add/pin කරගන්න පුළුවන්.
4.Journey Plan function වැඩි දියුණු කරා.
තව දෙයක් තමයි, මේ වෙනස් කම් ටික වගේම සයිට් එකේ infrastructure, performance upgrade කරද්දී මම පොඩි පිස්සුවක් කෙලලා
, ඇත්තටම කිව්වොත් හැංගිලා තිබ්බ bugs ටිකක් identify කරලා හැදුවට පස්සේ , සයිට් එකේ URL format එක වෙනස් උනා, එකෙන් දැන් අයෙත් සයිට් එක indexing මුල ඉදන් වෙන්න පටන් අරගෙන . හරිම අගෙයි .දැන් සයිට් එක කලින් තිබ්බට වැඩිය smooth විදිහට තියෙනවා කියල තමයි මට දැනෙන්නේ. phone එකෙන් බලනවට වැඩිය ලස්සනට Laptop / PC එකේ බලද්දී ලස්සනයි.

ඉතින් ඔයාලත් මේක බලල ඔයාලගේ අදහස් ටිකක් දෙන්න සයිට් එක කොහොමද කියල