මීට වඩා හොඳයි අට්ටාලයක් ගහගෙන මාරාන්තික උපවාසයක් කරා නම්.. මාරුවෙන් මාරුවට ශිෆ්ට් එක අදින්න තිබ්බා..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,620
    7,016
    113
    ඒ වුනාට බයයි වගේ නේද. 🙃
    මම ඇද යට ඉන්නේ ,,මේ ත්‍රෙඩ් එක දැකලා අර බැනර් එක උස්සගෙන යන එඋන් දෙන්නා ගහනන් ආවොත් කියලා.. :lol: :lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,669
    18,259
    113
    මම ඇද යට ඉන්නේ ,,මේ ත්‍රෙඩ් එක දැකලා අර බැනර් එක උස්සගෙන යන එඋන් දෙන්නා ගහනන් ආවොත් කියලා.. :lol: :lol:

    ලංකාවෙත් නැතුව ඔහොම බය නම් ඉතිං හිතාගන්න පුළුවන්...🙃
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,612
    1
    20,910
    113
    35
    Spain
    මන් බවුද්ද උබලට වඩා දහම ගැන දන්නවා
    මම උඩ කමෙන්ට් එකක පොඩි ජාතක කතාවක විස්තරයක් දාල තියෙනවා. පුළුවන් නම් ගූගල් නොකර ඒ හාමුදුරුවන්ගේ නම කියන්න.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,620
    7,016
    113
    ලංකා ඉතිහාසේ මහාවංශයේ පළමු ඡේදයේ ඉඳලම තියෙන්නේ ලංකාවේ ගමන බෞද්ධ භික්ෂූන් තීරණය කරපු අන්දම. එක ලංකා ඉතිහාසේ සහ වර්තමානයේත් කොටසක්. උඹලටා භික්ෂූන් එලවා දමන්න ඕන වුනාට අපිට ඕන නෑ.
    කඩේ පයන් මචන්.. මේවටනම් යන්න එපා එපා..ඇයිකියල අහන්න එපා.. එපා..මගේ වයස 40යි , කැමතිනම් උබේ වයස කියපන්.. එතකොට තව පැහැදිලි කරන්න ලේස්යි..
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,612
    1
    20,910
    113
    35
    Spain
    කඩේ පයන් මචන්.. මේවටනම් යන්න එපා එපා..ඇයිකියල අහන්න එපා.. එපා..මගේ වයස 40යි , කැමතිනම් උබේ වයස කියපන්.. එතකොට තව පැහැදිලි කරන්න ලේස්යි..
    48
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,620
    7,016
    113
    ලංකාවෙත් නැතුව ඔහොම බය නම් ඉතිං හිතාගන්න පුළුවන්...🙃
    මම ඉන්නේ ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කේ යකෝ.. උබට කාවහරි පැටලිලා..

    siraawatama? අඩෝ එහෙමනම්වෙන්නවිදියක් ම නෑ
    ------ Post added on Oct 10, 2026 at 9:03 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,218
    9,764
    113
    මම උඩ කමෙන්ට් එකක පොඩි ජාතක කතාවක විස්තරයක් දාල තියෙනවා. පුළුවන් නම් ගූගල් නොකර ඒ හාමුදුරුවන්ගේ නම කියන්න.
    Ko? + man ubata kiwwath uba kiyai kohen hari hoya gatta kiyala.උබ මහායාන තෙරවාද දෙකෙ වෙනසවත් දන්නෙ නෑ.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,612
    1
    20,910
    113
    35
    Spain
    මම ඉන්නේ ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කේ යකෝ.. උබට කාවහරි පැටලිලා..


    siraawatama? අඩෝ එහෙමනම්වෙන්නවිදියක් ම නෑ
    ------ Post added on Oct 10, 2026 at 9:03 PM
    මගේ ID එකේ ෆොටෝ එකක් ඕනද? 1978 අවුරුද්ද තමයි හැඳුනුම්පතේ අංකය
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,159
    104,174
    113
    හිරු එකේ අද හෙඩ් ලයින් වල පලවෙනි නිවුස් එකමේක.. ඒ මදිවට දැවැන්ත පාගමනක් කියලත් කිඋවා.. යකෝ පුකවිටහ්රක් හිනාවෙලා මදි..මමත් හිනා වෙන්න එපැයි.. ඒකයි මේකේ දැම්මේ..
    එච්චර හිතන්න එපා දැනට මාලිමා ටොපිය කාගෙන ඉන්න
     
    • Haha
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,379
    1
    64,018
    113
    Mother Earth
    මේ කම බෞද්ධකම නෙමේ බන්.. මේ දේශපාලන වැටකොලු
    🤭🤷‍♂️
    images
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,620
    7,016
    113
    එච්චර හිතන්න එපා දැනට මාලිමා ටොපිය කාගෙන ඉන්න
    උබල බාපු ටොපිය උබලට දිරවන්න වත් උනේ නෑ නේද?

    මගේ ID එකේ ෆොටෝ එකක් ඕනද? 1978 අවුරුද්ද තමයි හැඳුනුම්පතේ අංකය
    එහෙම එකෙක් පොහොට්‍ටුවට කඩේ යන් නෑ.. ගියොත් යන්නේ ගොඩක් වෙලවට සජිත් ට
    ------ Post added on Oct 10, 2026 at 9:15 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,612
    1
    20,910
    113
    35
    Spain
    උබල බාපු ටොපිය උබලට දිරවන්න වත් උනේ නෑ නේද?


    එහෙම එකෙක් පොහොට්‍ටුවට කඩේ යන් නෑ.. ගියොත් යන්නේ ගොඩක් වෙලවට සජිත් ට
    ------ Post added on Oct 10, 2026 at 9:15 PM
    උඹ වැරදි, මට සජියා පෙන්න බෑ. මම රනිල් වාදියෙක්. නිකම් නේ වේ උග්‍ර.
     
    • Haha
    Reactions: shenat

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,425
    18,829
    113
    මුන් මිනිස්සුන්ව අවුස්සන්න හිතුවට මිනිස්සුන්ට ඕක ගානක්වත් නෑ. ජෙප්පෝ කියන්නේ නිකන් මුකුත් කරන උන් නෙමෙයි. හොඳට calculate කරලා දෙයක් කරන උන්. උන් දන්නවා මිනිස්සු ඕක පඩේකටවත් ගණන් ගන්නේ නෑ විතරක් නෙමෙයි ඕකා හිරේ යනවාටත් කැමතියි කියල.

    අනිත් එක jvp එක ගම් මට්ටමේ තියෙන පන්සල් ටික ඔක්කොම අල්ලගෙන ඉන්නේ. celebrity හාමුදුරුගොල්ලෝ මොන තරන් කෑ ගැහුවත් මිනිස්සු අතරට යන්නේ නෑ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,612
    1
    20,910
    113
    35
    Spain
    මුන් මිනිස්සුන්ව අවුස්සන්න හිතුවට මිනිස්සුන්ට ඕක ගානක්වත් නෑ. ජෙප්පෝ කියන්නේ නිකන් මුකුත් කරන උන් නෙමෙයි. හොඳට calculate කරලා දෙයක් කරන උන්. උන් දන්නවා මිනිස්සු ඕක පඩේකටවත් ගණන් ගන්නේ නෑ විතරක් නෙමෙයි ඕකා හිරේ යනවාටත් කැමතියි කියල.

    අනිත් එක jvp එක ගම් මට්ටමේ තියෙන පන්සල් ටික ඔක්කොම අල්ලගෙන ඉන්නේ. celebrity හාමුදුරුගොල්ලෝ මොන තරන් කෑ ගැහුවත් මිනිස්සු අතරට යන්නේ නෑ
    ප්‍රොෆෙසර් නලීන් මට අල්ලන්නේ නැතිවට උන්නැහේ උඹල වගේ උන් ගැන කියුවේ ඕල්කට් බෞද්ධයෝ කියල. උඹල හිතාගෙන ඉන්නවා ඇති ගමේ පන්සලේ තරුණ හාමුදුරුවෝ ජෙප්පෙක් නිසා ගමම උඹලට කියල? හීනෙන් තමයි. නිකමට ඡන්දේ තියල බලපන් උඹලට පුකෙන් යන්න වෙන්නේ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,425
    18,829
    113
    ප්‍රොෆෙසර් නලීන් මට අල්ලන්නේ නැතිවට උන්නැහේ උඹල වගේ උන් ගැන කියුවේ ඕල්කට් බෞද්ධයෝ කියල. උඹල හිතාගෙන ඉන්නවා ඇති ගමේ පන්සලේ තරුණ හාමුදුරුවෝ ජෙප්පෙක් නිසා ගමම උඹලට කියල? හීනෙන් තමයි. නිකමට ඡන්දේ තියල බලපන් උඹලට පුකෙන් යන්න වෙන්නේ.

    උඹ ඕල්කට් බෞද්ධ කියන එකේ තේරුම දන්නවද. ඔය නානසාරයයි පොහොට්ටුවේ උනුයි පෙනී ඉන්නේ ඕල්කට් හදපු ලංකාවේ බුර්ෂුවා බුද්ධාගම වෙනුවෙන්. අපි නෙමෙයි.

    අනිත් එක නලින්ද සිල්වා වැරදි කියල 2022 රට බංකොලොත් උනාම ඔප්පු උනා. ඌ කිව්වේ මිනිස්සුන්ට පන්තිය නිසා කවදාවත් එකතු වෙන්න බෑ ජාතිය නිසා විතරයි එකතු වෙන්නේ කියල.

    ආයේ චන්දෙ තියන්නේ නෑ බන්. හොඳම දේ තියෙන කොට ආපහු මොකටද චන්ද තියන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,159
    104,174
    113
    ජෙප්පෝ කියන්නේ නිකන් මුකුත් කරන උන් නෙමෙයි. හොඳට calculate කරලා දෙයක් කරන උන්.
    No offence 🤗 මට මතක් වෙන්නේ හොදට calculate කරලා පළවෙනි කැරැල්ල වෙලාවේ වේලාව වරද්දාගෙන නාපු හැටි.
     

    Similar threads