Atta lankawe minissunta peenanna ugannana ona.iskolwala aniwarya karanna ona.danger thanwala nanne nathuwa nanna puluwan thanwala.pasikudawalath nanna baya una kiwwama pudumaiyනියමයි.ලස්සනට ලියල තියෙනවා.හැබැයි එකක්.ලංකාවෙ වටේම මුහුද තිබිලත්,රට ඇතුලේ ගංගා ඇල දොළ වැව් දාස් ගානක් තිබිලත් ලංකාවෙ මිනිස්සු වතුරට දක්වන්නේ මාර දුරස්ථ බවක්.බයක්.මේ ලිපියෙනුත් ඒක තහවුරු වෙනවා.ඒක මාර අපරාදයක්.වතුරට බය වෙන්න ඕන නෑ.හරියට ආරක්ෂිතව වතුර එක්ක ගනුදෙනු කරනව නම් වතුර අපිට පට්ටම ආතල් එකක් දෙනවා.