කෝච්චියෙන් ත්‍රිකුණාමලයට - Part 2

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    A
    නියමයි.ලස්සනට ලියල තියෙනවා.හැබැයි එකක්.ලංකාවෙ වටේම මුහුද තිබිලත්,‍රට ඇතුලේ ගංගා ඇල දොළ වැව් දාස් ගානක් තිබිලත් ලංකාවෙ මිනිස්සු වතුරට දක්වන්නේ මාර දුරස්ථ බවක්.බයක්.මේ ලිපියෙනුත් ඒක තහවුරු වෙනවා.ඒක මාර අපරාදයක්.වතුරට බය වෙන්න ඕන නෑ.හරියට ආරක්ෂිතව වතුර එක්ක ගනුදෙනු කරනව නම් වතුර අපිට පට්ටම ආතල් එකක් දෙනවා.
    Atta lankawe minissunta peenanna ugannana ona.iskolwala aniwarya karanna ona.danger thanwala nanne nathuwa nanna puluwan thanwala.pasikudawalath nanna baya una kiwwama pudumaiy
     

    keyzlearn

    Active member
  • Apr 15, 2022
    170
    127
    43
    මේ තියෙන්නෙ අපේ රට ගැන 🇱🇰 අපේ රටේ තියන ස්වභාව සෞන්දර්‍යයෙන් පරිපූර්ණ ස්ථාන ගැන, විශේෂයෙන්ම සංචාරකයෙක් විදියට යන්න ඕන තැන් ගැන විස්තර කරල තියන තවත් එක් හොඳම වාර්තාමය වෙබ් අඩවියක්.
    බලන්න 👉 https://hikkasl.blogspot.com/p/all-posts.html 😇🍃