කැති ගාලා නෙවෙයි කඩු ගාලාillagena kanna hadanne. okun avissunoth kathi gaala nathara keroth athi

ඇමරිකාව මිනිස්සු මැරුවට ඔය අනිත් රටවල් කරපු දේවල් කරන්න හම්බුනේ නෑ, ලෝක තත්ත්වය වෙනස් වෙලා තිබුනේ, නැත්නම් බැරිකම නිසා නෙවෙයි. Vietnam වල ටිකක් ලොකුවට උනා Iraq, Afghanistan වල සිද්ධි ටිකක් උනා, ඒත් උඩ රටවල් list එක කරපුවා බලද්දී ඒවා large scale massacres, genocides නෙවෙයි.American un Middle East/Afghanistan wala, British un Indiawee, France un Africawee, Portugal un Lankawee, Spain un South Americawee, Canada un Canada Nativeslata (Red Indians), Australian un Aussie nativeslata (Aborigins), karapu amaanushika weda.... mewwath hoyala balanna.
Mn student inne phd ... mehe kama bima aduyi habayi apartments services ehema ganan ... salli thiyenawa nm kisi awlak na ... loneliness eka thamayi awla mata nmඔව් මුන් නාසි උන් යුදෙව්වන්ට කරාට වැඩිය අමානුෂික වැඩ කලා මුං එක එක පරීක්ෂණ කලා. ඇමරිකන් උන් එක්ක සෙට් උන හින්ද යට ගියා
උබ ජපන් වල මොකද කරන්නෙ? ජපන් වලට මං අදුරන කෙනෙක් එන්න plan කරනදා work visa වෙන්නඇති මාත් හරියට දන්නැ. ජපන් කොහොමද? ශේප්ද?
------ Post added on Oct 10, 2026 at 9:11 PM
uba kalu katha ekekda? indian ewunuth kamathi na kalu katha ewunta... ungeth caste system eke kaluwo inne yatama...Jappo ane manda bm indian pakku wadda gannawa rotta pitin .. huttige puttu english katha karanne na hariyata ..
mn witharai mehe lankawe ekek ta inne ... ekek awilla math ekka katha kare na ... ahuwe na mona rate da kiyala un hithan inne math indan kiyala .. mara sapayak bm
ps: ... fit una chineese kollek innawa uth math ekka u balapu hinidi movies gana ehema kiyanawa man kiwwa api owa balanne na kiyala..
මේ ගොන් වැඩ වලින් වෙන්නේ ලාන්කිකයන්ටත් යන්න තියෙන අවස්තා රැකියා අවස්තා නැතිවෙන එක. අමු බූරු වැඩ. ජපන්නු හොඳ ජාතියක් නෙමේ කියන්නේ නම් ඇජෙන්ඩා එකකට. එහෙනම් ඉතාලියත් ජමනියත් ඒ මිම්මෙන් මනින්න ඕනේ නේහ්? ජපානෙට වෝ එකට කම්පැන්සේශන් ඉල්ලනකොට ජපානෙට සමාව දෙන්න ඉල්ලුවේ අපේ මුදල් ඇමැතිතුමා- ජේ ආර් ජයවර්ධන සැන්ෆ්රෑරන්සිස්කො සමුලුවෙදි. "නහී වේරේන වේරානි" කියල.
මුලු ලෝකෙම හොල්ලපු කතාවක්, අන්තිමේදි ජපානෙට සමාව දෙන්න යු එන් එක එකඟවුනා
කාගෙත් කිල්ලොට වල හුනු තියෙනව. නබි නායක කරපුව සහ නොන් බිලිවර්ලාට සලකන්න ඕනේ විදිය ගැන සූරා එකෙත් තියෙනවා. කාට හරි ඕනේ නම් කියන්න. ඇඟ හිරි වැටෙයි කියෙව්වොත්!
ජප්පොන්ට හොඳම වැඩේ..අවුරුද්දකට වගෙත් කලින් ලංකාවේ කෙල්ලෙකුත් මැරුවේ කන්න බොන්න නොදී ඕකුන්..ඒවට මානව හිමිකම් මුකුත් නෑ..අමු සක්කිලි..
බම්බුව තමයි..ජපන්නුන්ට නියුක්ලියර් වලින් කන්න හේතු වුනේ මොකෝ කියලා හොයලා බලපං..
------ Post added on Oct 11, 2026 at 6:13 AM
ස්වාධීන රාජ්‍යක පොලිසි එකයි එක පුද්ගලයකුට වෙච්ච දේයි කලවම් කරගන්න කොට ඔබතුමාගේ දැනුමේ ලිමිට් එක පේනවා.
ඔව් ජපානෙට බෝම්බ දාන්ඩ අවශ්‍යතවයක් තිබ්බේ නෑ ඒ වෙනකොට, නමුත් ඇමරිකාවට නියුක්ලියර් බෝම්බේ අත්හදා බලන්න ඕනේ වුනා, ජර්මනිය, ඉතාලිය අතැඇරලා ආසියානු, සුදු නොවන ජාතියක් තෝරල දැම්ම. ඒක තමයි හැමෝම දන්න සත්‍ය. ඒ වෙනකොට හෙම්බත් වෙලා දුර්වල වෙලා හිටපු ජපානේ නියුක් කරන්න හේතුවක් තිබ්බේ නෑ කියන එක සෑම යුධ විශෙෂඥයෙක්ම පිලිගන්නවා.
මීට පස්සේ මේව ගැන පොඩ්ඩක් කියවලා එන්න, නැත්නම් ඔබතුමා ජෝක් එකක් වෙනවා.![]()
කෝ ඉතින් උකන් නෑනෙ...චීනෙනන් උන්ට උකෝනවඔය උකා ගන්න තමා හදන්නෙ .
මුන් හිතන් ඇති යුරොපෙ වගෙ කියලා ජපානෙ .
චීනෙ උකවන්නෙ නම් කැම්ප්ස් වල දාලා බලෙන් වගෙ නෙ.කෝ ඉතින් උකන් නෑනෙ...චීනෙනන් උන්ට උකෝනව
This is very true, only thing was that Japanese Emperor did not officially agreed to surrender. That does not permit 2 nukes on Japan. Already Japan was in rubble. Army was fed-up and in disarray. but US went ahead with the bomb, that was actually designed for Berlin.ඔව් ජපානෙට බෝම්බ දාන්ඩ අවශ්‍යතවයක් තිබ්බේ නෑ ඒ වෙනකොට, නමුත් ඇමරිකාවට නියුක්ලියර් බෝම්බේ අත්හදා බලන්න ඕනේ වුනා, ජර්මනිය, ඉතාලිය අතැඇරලා ආසියානු, සුදු නොවන ජාතියක් තෝරල දැම්ම. ඒක තමයි හැමෝම දන්න සත්‍ය. ඒ වෙනකොට හෙම්බත් වෙලා දුර්වල වෙලා හිටපු ජපානේ නියුක් කරන්න හේතුවක් තිබ්බේ නෑ කියන එක සෑම යුධ විශෙෂඥයෙක්ම පිලිගන්නවා.