NSB Pay ඇප් එකෙන් බලපුවම එකවුන්ට් වල සල්ලි 0 කියලා පෙන්නනේ..
1972 / 011 2379379 එකක්වත් වැඩ නෑ..නිකාන් මිනිස්සු කුලප්පු කරන්නෙ නැතුව හොට්ලයින් කතා කරපන් බන්
Thanks ,mama ude idala try karanawa, number busy1972 gatha system issue ekak kiyawwa, hadana gamanlu IT eken. paya 1,2 kin aye balanna kiwwa
enam eyage update eka danawa athi.. Kalin karapu transaction history makala...account eke salli tiyena widiyatashirathi wade della ban
ude weda karaa, balance eka 0 pennuwe.. thaththage account eke salli adu welaa. iye hawasa 70K, re msg ekak awith Rs200 debited kiyala, balance eka 19Kmokak hari update ekak hari maintenance magulak wage. app eketh "unavailable due to periodic maintenance" kiyala
බැන්ක් ඇප් හදන උන් මොන ලෝකෙන් ඉගෙන ගෙනද මන්ද මේවා කරන්නේ. අලුත් update එක නැත්තං ඔක්කොම 0 එක්කෝ browsers මාරු උනොත් අයින් වෙනවා.
1.1MNSB witharai Lankawe baya nathuwa salli daanna puluwan ekama bankuwa.
100% money is backed by CBSL. Anik banku wala max laksha 6k wenakal witharai pay back guaranteed.
ne 100Mn demmath bank ekata issue ekak unoth 100 Mn return eka hambawena ekama bank eka.boc pb commercial okkoma gewanne uparima 1.1 Mn.App eke update ekak yanawa kiuwa.latest version ekata update karaganna. 100% Bank guarantee oka witarai ban thiyenne.gihin balahanko wedak karaganna lesi ne.mara senagak inne.staff eke kauruhari fit kara gattaot nam goda.anika ban digital banking eka weda.balance eka ona nam eken balaganilla1.1M
මුන් ලස්සනට වැඩේ කරගෙන ආවා.. අද තමා මෙහෙම හෑමක් උනේ..බැන්ක් ඇප් හදන උන් මොන ලෝකෙන් ඉගෙන ගෙනද මන්ද මේවා කරන්නේ. අලුත් update එක නැත්තං ඔක්කොම 0 එක්කෝ browsers මාරු උනොත් අයින් වෙනවා.
Ehemada ? Me lagak wenakal thibune upto 6lakhs thamai api kochchara koti gaanak daala thibunath bank eken apita denna thibune all other banks, except NSB.1.1M