NSB එකට බබා හම්බ වෙළද?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,582
    5,246
    113
    නිකාන් මිනිස්සු කුලප්පු කරන්නෙ නැතුව හොට්ලයින් කතා කරපන් බන් (2)
     
    • Haha
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,715
    9,071
    113
    mokak hari update ekak hari maintenance magulak wage. app eketh "unavailable due to periodic maintenance" kiyala
    ude weda karaa, balance eka 0 pennuwe.. thaththage account eke salli adu welaa. iye hawasa 70K, re msg ekak awith Rs200 debited kiyala, balance eka 19K
     
    • Wow
    Reactions: vito

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,045
    10,611
    113
    LPgs5564AQ.jpg
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,620
    941
    113
    221/B Baker Street London
    ne 100Mn demmath bank ekata issue ekak unoth 100 Mn return eka hambawena ekama bank eka.boc pb commercial okkoma gewanne uparima 1.1 Mn.App eke update ekak yanawa kiuwa.latest version ekata update karaganna. 100% Bank guarantee oka witarai ban thiyenne.gihin balahanko wedak karaganna lesi ne.mara senagak inne.staff eke kauruhari fit kara gattaot nam goda.anika ban digital banking eka weda.balance eka ona nam eken balaganilla
     
    Last edited:
    • Like
    Reactions: Gwynbleidd

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,715
    9,071
    113
    බැන්ක් ඇප් හදන උන් මොන ලෝකෙන් ඉගෙන ගෙනද මන්ද මේවා කරන්නේ. අලුත් update එක නැත්තං ඔක්කොම 0 එක්කෝ browsers මාරු උනොත් අයින් වෙනවා.
    මුන් ලස්සනට වැඩේ කරගෙන ආවා.. අද තමා මෙහෙම හෑමක් උනේ..
    NFC payment ඉදලා වැඩ කරනවා.. කැටයම් නෑ, වෙන්න ඔනී වැඩ ටික උනා