Galle - Unawatuna- Weligama & Ahangama - Mirissa දෙසැම්බර් වල යන්න අදහසක් තියෙයි. කොහෙද හොද නවතින්න තැනක්. බුකින් එකේ බලන්න පුලුවන් තමා. උබලගේ recommendations අහන්නේ. එක පැත්තක දවස් කියක් වගේ ඉන්න එක ෂේප්ද? යන්නේ ෆැමිලි එකම ,පොඩි උනුත් එක්ක 


නියම කතාව, ඒ පැත්තෙ ඉන්න ගොඩයන්ගෙන් ඕක අහලා වැඩක් නෑ.දකුණේ උන්ගේන් අහල වැඩක් නෑ, උන්ට ගෙවල් තියෙනවා නෙ. වැලිගම තානායම, මාතර තානායම එහෙම තියෙනවා. පරණ බංගලෝ. තියෙන තැනත් හොඳයි. චෙක් කරලා බලන්න.
මුලින්ම හිතපන් එහෙ ගිහින් මොකද කරන්නෙ කියලා. හොටේලෙ අස්සටම වෙලා බඩුව වගේ ඉන්නවානම් හොඳ හොටෙල් බලපන්. 4+ star බලපන්. නැත්තන් එලියට බැහැලා ඒ පැත්තෙ කෑම වයිබ් එක experience කරන්න ඕනම් වැටිලා ඉන්න තැනක් බලපන්.Galle - Unawatuna- Weligama & Ahangama - Mirissa දෙසැම්බර් වල යන්න අදහසක් තියෙයි. කොහෙද හොද නවතින්න තැනක්. බුකින් එකේ බලන්න පුලුවන් තමා. උබලගේ recommendations අහන්නේ. එක පැත්තක දවස් කියක් වගේ ඉන්න එක ෂේප්ද? යන්නේ ෆැමිලි එකම ,පොඩි උනුත් එක්ක![]()
patta joke eka machanදකුණේ උන්ගේන් අහල වැඩක් නෑ, උන්ට ගෙවල් තියෙනවා නෙ. වැලිගම තානායම, මාතර තානායම එහෙම තියෙනවා. පරණ බංගලෝ. තියෙන තැනත් හොඳයි. චෙක් කරලා බලන්න.
