Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    2,008
    2,208
    113
    උඹලට තේරෙන්නෙ නැද්ද ලංකාවෙ ලොකු බීජ මාෆියාවක් තියෙනවා කියල.
    පරණ බීජ වලින් වගා කරන්න දෙන්නෙම නැ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    ඇත්ත මචං, පරණ දේශීය බීජ වර්ග ටිකෙන් ටික නැතිවෙලා යන එක ලොකු ප්‍රශ්නයක්. ගොවියා හැම වතාවෙම අලුත් බීජ ගන්නම වෙන විදිහට වෙළඳපොළ හැදිලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: lilman

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    2,008
    2,208
    113
    - අවුරුදු 5ක් පරණ රබර් වලින් දැන් කිරිගන්න එක නවත් වන්න යන්නෙ.
    - ලංකාවෙ හැමතැනම දැන් බට් රඹුටන් විතරයි.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    42,084
    56,585
    113
    Colombo
    උඹලට තේරෙන්නෙ නැද්ද ලංකාවෙ ලොකු බීජ මාෆියාවක් තියෙනවා කියල.
    පරණ බීජ වලින් වගා කරන්න දෙන්නෙම නැ

    කම්පැනි කාරයො දේශීය වට්ටක්ක ඇට එහෙම එකතු කරගෙන ගිහින් පුච්චනවලු
     

    desh26

    Active member
  • Jan 1, 2026
    107
    177
    43
    ඔව් ඕක මෙහෙ පටන් ගත්තේ 90 ගණන් වල අග. ඉස්සර තිබ්බ පලතුරු එළවලු වල බීජ අරන් අලුත් hybrid ඒවා හදනවා ඒවා ලෙඩ වලට ඔරොත්තු දෙනවා ඵලදාව වැඩියි කියලා. ඒ උනාට ඒ අලුත් hybrid වල බීජ පලවෙන්නේ නැ බීජ ගෙඩි වල නැ. පැපොල් තමා හොඳම උදාහරණෙ. (conspiracy theories නම් තියනවා ඔහොම කරන උන් බලාපොරොත්තු වෙන්නේ Monopoly එකක් හදන්න කියලා)
     
    • Sad
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,572
    10,592
    113
    Galaha
    ඔව් ඕක මෙහෙ පටන් ගත්තේ 90 ගණන් වල අග. ඉස්සර තිබ්බ පලතුරු එළවලු වල බීජ අරන් අලුත් hybrid ඒවා හදනවා ඒවා ලෙඩ වලට ඔරොත්තු දෙනවා ඵලදාව වැඩියි කියලා. ඒ උනාට ඒ අලුත් hybrid වල බීජ පලවෙන්නේ නැ බීජ ගෙඩි වල නැ. පැපොල් තමා හොඳම උදාහරණෙ. (conspiracy theories නම් තියනවා ඔහොම කරන උන් බලාපොරොත්තු වෙන්නේ Monopoly එකක් හදන්න කියලා)
    පැපොල් ඇට වල ගනන් ඇහුවාම පිස්සු හැදෙනවා. රත්තරන් වගේ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    ඇත්ත, දෙමුහුන් බීජ නිසා පාරම්පරික බීජ වර්ග ටිකෙන් ටික නැති වෙන එක ලොකු ප්‍රශ්නයක්. ගෙවතු වගාවෙදිවත් අපේ දේශීය බීජ රැකගත්තොත් හැම වාරෙම කඩෙන් බීජ ගන්න ඕන වෙන්නේ නැහැ.
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    664
    731
    93
    උඹලට තේරෙන්නෙ නැද්ද ලංකාවෙ ලොකු බීජ මාෆියාවක් තියෙනවා කියල.
    පරණ බීජ වලින් වගා කරන්න දෙන්නෙම නැ
    ඇයි බං ලෙඩරෝග බලපංකො. ඉස්සර පැලයක් නිකන් හදන්න පුලුවන් දැන් ඒවට ලෙඩ වැඩියි තෙල් ගහන්නම ඕනි.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    දේශීය බීජ වර්ග ටික නැති වෙලා යන එක නම් ඇත්තටම කණගාටුදායකයි. ගෙවතු වගාවට හරි පරණ වර්ග ටික පුළුවන් අය එකතු කරලා රැකගත්තොත් ඉදිරියට ඒක ලොකු වටිනාකමක් වෙයි.