මම කියන්නෙ වැරදි කරුවෙක් උනාට පසු සිවුරක් ගැලවිමෙ අයිතිය තියෙන්නෙ හාමුදුරුවෝන් ටනම් ඒ විදියටයි මේක වෙන්න ඔනෙ .
ඔන්න ඒ හාමුදුරුවෝ කිව්වනම් අපිට මෙයාගෙ සිවුර ගලවන්න බැ නිතීවලට එකග නැ මෙයා වැරදි නැ කියලා ඔන්න එතකොට නිතියෙන් ගලවන එක වැරදිත් නැ ( මොකද මුලින් නිතියෙන් හාමුදුරුවරුන්ගෙන් ඉල්ලීමක් කලා නේ)
නමුත් මම දන්න හැටියට එහෙම වෙලා නැ
එ වෙනුවෙන් හාමුදුරුවරු ඒ දෙ වැරදි කියලා කෑ ගහන එක දැන් ලංකාවෙ ලොකු කරලා පෙන්නන එකෙන් උබලට කිසි දෙයක් තෙරෙන්නෙ නැද්ද බන් , මිනිස්සුන්ට සංඝයා ව නරක අය ලෙස පෙන්නන්න හදන ගේම් මේවා කියලා
ඒ දෙ කරන්නෙ කවුද කියලා මම දන්නෑ