උඹලට තේරෙන්නෙ නැද්ද ලංකාවෙ ලොකු බීජ මාෆියාවක් තියෙනවා කියල.
පරණ බීජ වලින් වගා කරන්න දෙන්නෙම නැ
පරණ බීජ වලින් වගා කරන්න දෙන්නෙම නැ
උඹලට තේරෙන්නෙ නැද්ද ලංකාවෙ ලොකු බීජ මාෆියාවක් තියෙනවා කියල.
පරණ බීජ වලින් වගා කරන්න දෙන්නෙම නැ
පැපොල් ඇට වල ගනන් ඇහුවාම පිස්සු හැදෙනවා. රත්තරන් වගේ.ඔව් ඕක මෙහෙ පටන් ගත්තේ 90 ගණන් වල අග. ඉස්සර තිබ්බ පලතුරු එළවලු වල බීජ අරන් අලුත් hybrid ඒවා හදනවා ඒවා ලෙඩ වලට ඔරොත්තු දෙනවා ඵලදාව වැඩියි කියලා. ඒ උනාට ඒ අලුත් hybrid වල බීජ පලවෙන්නේ නැ බීජ ගෙඩි වල නැ. පැපොල් තමා හොඳම උදාහරණෙ. (conspiracy theories නම් තියනවා ඔහොම කරන උන් බලාපොරොත්තු වෙන්නේ Monopoly එකක් හදන්න කියලා)
ඇයි බං ලෙඩරෝග බලපංකො. ඉස්සර පැලයක් නිකන් හදන්න පුලුවන් දැන් ඒවට ලෙඩ වැඩියි තෙල් ගහන්නම ඕනි.උඹලට තේරෙන්නෙ නැද්ද ලංකාවෙ ලොකු බීජ මාෆියාවක් තියෙනවා කියල.
පරණ බීජ වලින් වගා කරන්න දෙන්නෙම නැ