ACPOSL කතෘභාගය අයකිරීම අහෝසි කරයි!

imhotep

Well-known member
  • Mar 29, 2017
    15,011
    8
    35,918
    113
    ගැසට් එකක් ගහන්නෙ ඇයි කියලවත් දන්නවද අංකල්??

    මේ ගැසට් එක ආණ්ඩුවෙන් හරි දේශපාලඥයෙක් හරි ගහපු අලුත් බද්දක් නෙවෙයි.
    මේක ACPOSL (Association of Creators and Publishers of Sri Lanka) කියන සංගීත නිර්මාණකරුවන්ගේ සංගමයෙන්, ඒ අයගේ සින්දුවලට කර්තෘභාග (royalties) එකතු කරන්න දාපු නිවේදනයක්.

    ආණ්ඩුව කරන්නේ බුද්ධිමය දේපල පනත යටතේ මේක නිල වශයෙන් ගැසට් එකේ පලකරන්න ඉඩ දෙන එක විතරයි. මේ සල්ලි යන්නේ ආණ්ඩුවට නෙවෙයි, කලාකරුවන්ට.



    ඔහොමයි අංකල් නීතිය පැත්තෙන් වැඩෙ වෙන්නෙ..
    දන්නෙ නැති දෙයක් ඉගෙන ගන්න අද...
    https://www.acposl.lk/assets/Gazette_english.pdf
    It's listed on the

    "PART I : SECTION (IIB) —ADVERTISING"

    It's a paid advert and not exactly legal. It's just a communication to the general public.
     
    • Like
    Reactions: Ldy and Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,164
    1
    17,398
    113
    It's listed on the

    "PART I : SECTION (IIB) —ADVERTISING"

    It's a paid advert and not exactly legal. It's just a communication to the general public.
    :yes:
    Yes
    හේතුව ACPOSL යනු රජයේ අමාත්‍යාංශයක් හෝ දෙපාර්තමේන්තුවක් නොව, ස්වාධීන සංවිධානයක් (Collective Management Organization) එකක්
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    15,011
    8
    35,918
    113
    :yes:
    Yes
    හේතුව ACPOSL යනු රජයේ අමාත්‍යාංශයක් හෝ දෙපාර්තමේන්තුවක් නොව, ස්වාධීන සංවිධානයක් (Collective Management Organization) එකක්
    Correct. But they can.t dictate the law of the country. That's the responsibility of the GOSL.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,164
    1
    17,398
    113
    Correct. But they can.t dictate the law of the country. That's the responsibility of the GOSL.
    කතාව හරි, නීති හදන්න පුළුවන් පාර්ලිමේන්තුවට විතරයි.
    හැබැයි ACPOSL මෙතන අලුත් නීතියක් හදලා නැහැ නෙ, එයලා කරලා තියෙන්නෙ ප්‍රයිස් ලිස්ට් එක දාපු එක නෙහ්..

    නීතිය හැදුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් 2003 දී (The Intellectual Property Act).

    The Intellectual Property Act එකෙ තියෙනවා අනුන්ගේ නිර්මාණයක් වාණිජ අරමුණකට ගන්නවා නම් අවසර (license) ගන්න ඕනේ කියලා.
    ACPOSL කරන්නේ අලුත් නීතියක් හදන එක නෙවෙයි, රජය හදපු නීතිය යටතේ කලාකරුවන්ට අයිති මුදල එකතු කරන එක විතරයි.
    මේ ගැසට් එකෙන් කරලා තියෙන්නේ නීති පනවන එක නෙවෙයි, නීතියට අනුව වැඩ කරන්න අවශ්‍ය බලපත්‍රයේ ගාස්තු වගුව (Price list) ප්‍රසිද්ධ කරන එක විතරයි.
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    15,011
    8
    35,918
    113
    කතාව හරි, නීති හදන්න පුළුවන් පාර්ලිමේන්තුවට විතරයි.
    හැබැයි ACPOSL මෙතන අලුත් නීතියක් හදලා නැහැ නෙ, එයලා කරලා තියෙන්නෙ ප්‍රයිස් ලිස්ට් එක දාපු එක නෙහ්..

    නීතිය හැදුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් 2003 දී (The Intellectual Property Act).

    The Intellectual Property Act එකෙ තියෙනවා අනුන්ගේ නිර්මාණයක් වාණිජ අරමුණකට ගන්නවා නම් අවසර (license) ගන්න ඕනේ කියලා.
    ACPOSL කරන්නේ අලුත් නීතියක් හදන එක නෙවෙයි, රජය හදපු නීතිය යටතේ කලාකරුවන්ට අයිති මුදල එකතු කරන එක විතරයි.
    මේ ගැසට් එකෙන් කරලා තියෙන්නේ නීති පනවන එක නෙවෙයි, නීතියට අනුව වැඩ කරන්න අවශ්‍ය බලපත්‍රයේ ගාස්තු වගුව (Price list) ප්‍රසිද්ධ කරන එක විතරයි.
    Sorry, I am not a lawyer so cannot comment on whether they can even suggest licensing fees. They can make representations to the government authorities to address and fix whatever the existing shortcomings on how the IPA is being actioned.
    They probably have a point, but they are clearly overstepping their boundaries.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,164
    1
    17,398
    113
    Sorry, I am not a lawyer so cannot comment on whether they can even suggest licensing fees. They can make representations to the government authorities to address and fix whatever the existing shortcomings on how the IPA is being actioned.
    They probably have a point, but they are clearly overstepping their boundaries.
    ලංකාවේ නීතිය සහ ලෝක සම්මත බුද්ධිමය දේපල නීති (WIPO) අනුව, සංගීතයට මිල නියම කරන්නේ රජය නෙවෙයි, අදාළ නිර්මාණකරුවනුයි.
    ACPOSL කියන්නෙ නිල වශයෙන් ලියපදිංචි උන ආයතනක්, ඔය වැඩෙට.

    උදා -
    ගෙයක් කුලියට දෙනවා වගේ වැඩක්
    දේපල ආරක්ෂා කරන්න නීති හදන්නේ රජය වුණාට (ලඟදිත් අප්ඩෙට් එකක් ආවා), රෙන්ට් එක කීයද කියලා තීරණය කරන්නේ ගෙදර අයිතිකාරයා.
    සින්දුවක් කියන්නේ කලාකරුවාගේ පෞද්ගලික දේපලක් නිසා, ඒකට ගාස්තු නියම කරන්නේ ඔවුන්ගේ නීත්‍යානුකූල නියෝජිතයා විදිහටයි.

    ගේ ගන්න එක නොගන්න එක අපේ වැඩක් :yes: ;)
     
    • Like
    Reactions: imhotep

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,668
    25,108
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Who needs to pay music copyright royalties for a show?

    මේක නිකන් google කරල බලපං කෝ .
    බඩුවක් ගන්න එකයි මේකයි දෙකක් ...

    මේක තනිකර අලුත් නිර්මාණයක් .
    ඔන්න උබ බඩුවක product එකට අදාළ copyright එක / පේටන්ට් එක වගේ හිතපන් .


    උබ කියන විදියට සංවිධායක යි , රසිකයෝ යී ඇයි ගායකයාට ගෙවන්නේ ?
    ඌ ඇවිත් සරිගම කියලා , නැත්නම් ජනකවි කියලා යනවට නෙවෙයි නේ . ඌ ඇවිත් මුණ පෙන්නලා යන්වටාත් නෙවෙයි .
    ඌ ලව්වා අර ජනප්‍රිය නිර්මාණ කියව ගන්න තමයි සල්ලි ගෙවන්නේ .
    ඉතින් ඒ නිර්මාණ වලට ගෙවන්න ඕනේ .
    පිටරටනම් බුද්ධිමය දේපල ගැන law strict නෙ බන්. අය කරගන්න උන්ගෙ වැඩපිළිවෙලක් ඇති. ලංකාවෙ loophole තියේනෙ. ගායකයගෙන් final output එක එන නිසයි උගෙන් ගන්න ඕන. ගායකය responsible වෙන්න ඕන lyrics writer ටයි musicians ටයි ගෙවන්න. single party එකක් හරහා වැඩේ උනා නම් complex නෑ. සින්දු පිට යන්නෙත් නෑ.
    ඔහොම වෙනවනම් රසිකයට පුලුවන් වෙන්න ඕන, ඕන ගායකයෙක් ලව්ව සින්දු කියවගන්න, writerගෙයි musicianගෙයි අවසර ඇතිව.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,862
    171,029
    113
    එකමත් එක රටක
    පිටරටනම් බුද්ධිමය දේපල ගැන law strict නෙ බන්. අය කරගන්න උන්ගෙ වැඩපිළිවෙලක් ඇති. ලංකාවෙ loophole තියේනෙ. ගායකයගෙන් final output එක එන නිසයි උගෙන් ගන්න ඕන. ගායකය responsible වෙන්න ඕන lyrics writer ටයි musicians ටයි ගෙවන්න. single party එකක් හරහා වැඩේ උනා නම් complex නෑ. සින්දු පිට යන්නෙත් නෑ.
    ඔහොම වෙනවනම් රසිකයට පුලුවන් වෙන්න ඕන, ඕන ගායකයෙක් ලව්ව සින්දු කියවගන්න, writerගෙයි musicianගෙයි අවසර ඇතිව.
    ගායකයා කරන්නේ ඇවිත් වෙන එකෙක්ගේ සින්දුවක් කියන එක නේ බන් .
    එහෙනම් ඌ ඇවිල්ලා මොනව කිව්වත් එන්න කියන උන් OK වෙන්න ඕනේ .
    එන්න කියන උන්ට අර ජනප්‍රිය සින්දු ටිකත් කියවා ගන්න ඕනේ .
    ඒවාට royalties ගෙවන්න කැමති ත් නෑ .. මොකද්ද බන් ඒ .

    එහෙම සින්දු සින්නක්කර ලියලා දෙන්න බෑ . එහෙම නම් ඒකට පට්ට ලොකු ගානක් ගෙවන්න වෙන්ව . ඒ දුන්නත් අර නිර්මාණකරුවන්ගේ නම් වෙනස් කරන්නේ නෑ .
    ගායකයා නෙවෙයි බන් ඒක ගෙවන්නේ . organize කරන උන් . ගායකයා ගෙවන එක ලංකාවේ අර සිස්ටම් එකක් නැති නිසා සමහර ගායකයෝ කරපු දෙයක් .
    ගායකයාට සින්දුවේ අයිතියක් නෑ නේ . සින්දුවේ අයිති තැනට තමයි සින්දුව තමන්ගේ event එකක , show එකක පාවිච්චි කරන කෙනා ගෙවන්න ඕනේ .

    ගායකයා ගන්නේ perform කරන එකට

    ගායකය responsible වෙන්න ඕන lyrics writer ටයි musicians ටයි ගෙවන්න. single party එකක් හරහා වැඩේ උනා නම් complex නෑ.
    යකෝ තනි තනි ගායකයා royalty ගෙවන එක complex .
    show එකේදී organizer ඔක්කොම සින්දු වලට අදාළ ව royalty ගෙවන එකයි ලේසි වැඩේ .

    උබ හිතන්නේ ගායකයෝ අතට සල්ලි ගත්තට පස්සේ සල්ලි ගෙවයි කියලා ද ??
    උන්ගෙන් වෙන වෙනම සල්ලි ඉල්ලා ඉල්ලා යන්නද ?

    නිකන් හිතපන් අතට සල්ලි අරන් income tax ගෙවන එක ද ප්‍රයෝගික නැත්නම් පඩිය දෙද්දීම tax එක ගෙවිල එන එකද කියලා .
    අතට සල්ලි අරගෙන tax ගෙවන්න කිව්වොත් පස්සෙන් යන්න ඕනේ එක් ගන්න .
    අනික ලංකාවේ ඉන්න හැම ගායකයෙක් ම කොහෙද සින්දු කියන්නේ කියන එක monitor කරන්න බෑ . ඒ වෙනුවට තමන්ගේ event එකේ කියන සින්දු වලට අදාලව royalties organize කරන එකා ගෙවන සිස්ටම් එකක් හැදුවම ඒක ඌ කරන වියදම් වල ට එකතු වෙන්ව . . කොහොමත් ඔය විනෝද බද්ද කියලා ආණ්ඩුවට දෙන්නේ .
    ඕක සින්දු අහන්න එන උන්ගෙන් තනි තනිව ගන්න ගියා නම් මොකද වෙන්නේ ..
    ------ Post added on Oct 13, 2026 at 4:13 PM
     
    • Like
    Reactions: Amith0424