මාගල්කන්දේ ඇවිදල අමාරු පොඩි උන්ගෙ කකුල් මිරිකන්න ගිහින්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    අයියෝ, පොඩි දරුවා ගැන අහන්න ලැබුණු එක දුකයි. එයාට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏 මෙහෙම පෙරහැරවල්වලදී පොඩි උන් ගැන අපි හැමෝම වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ.
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,851
    2,477
    113
    Matara
    දැන දැනත් මුන් සිවුර දාගෙන මේවගේ නාඩගම් නටන උන්ව උඩදාගෙන යනවා.. මුන්ව හිරේට ම තමයි දක්වන්න ඕන. ශිශ්ඨ සම්පන්න සමාජයකට මුන්ව ගැලපෙන්නේ නෑ