කෝපරේට් උන් ක්ලේම් ගෙවනවද බන්

Choot

Well-known member
  • Nov 2, 2010
    449
    426
    63
    1791948271225.png
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    ෆුල් ඉන්ෂුවරන්ස් එකක් නම් ක්ලේම් එක ගෙවන්න ඕන බන්, හැබැයි ඩොකියුමන්ට්ස් ටික හරියට තියෙන්න ඕන. සමහර වෙලාවට ඇසෙස්මන්ට් එකෙන් ගාන ටිකක් කපනවා, ඒ නිසා කලින්ම ඒ ගැන අහලා දැනගෙන වැඩේ කරන්න.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,471
    10,966
    113
    ෆුල් ඉන්ෂුවරන්ස් එකක් නම් ක්ලේම් එක ගෙවන්න ඕන බන්, හැබැයි ඩොකියුමන්ට්ස් ටික හරියට තියෙන්න ඕන. සමහර වෙලාවට ඇසෙස්මන්ට් එකෙන් ගාන ටිකක් කපනවා, ඒ නිසා කලින්ම ඒ ගැන අහලා දැනගෙන වැඩේ කරන්න.
    ඒවට කපන් නැති ඉන්සුවර්න්ස් මොනාද තියෙන්නේ බන්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,149
    1
    10,052
    113
    Gampaha
    gewanawa. mage co-operate thiyenne. dan ceylinco wage on the spot gewanawa. mata eken hithaganna bari loku ganak gewwa no question asked.
     
    • Love
    Reactions: Aluth Eka