0.30 Mbps upload එකක් එක්ක TRCSL එකට දාන complaint එකෙන් case එකක් වැටෙන්නේ නෑ බන්, ඒක service එක ගැන පැමිණිල්ලක් විතරයි. complaint ref එකයි speed test screenshot ටිකයි තියාගනින්, team එක signal නෑ කියපු report එකත් එක්කම
tharaha wenna epa mema kiwata.ube amma thamai ube jiwithe winasa kareඅම්මා කියනවා බන් උන් ගෙට ගන්න එපා කියලා එළියෙන් තියලා දෙන්න කියලා Router එක
අම්මා කියනවා උන් එක්ක කතාවට යන්න එපා කියලා
True ban. Muge konda kadala tiyennetharaha wenna epa mema kiwata.ube amma thamai ube jiwithe winasa kare
Starlink ලාබයිනෙහවස 6 -12 Internet වැඩ නැති ගැටළුවක් තිබුණා Router එක ගත්ත දවසේ ඉදලා උන් විසදුම් දුන්නේ නෑ මට මම Cell Lock කරලා ගැටළුව විසදා ගත්තා.
ගෙදරට ආව Team එකක් මම එක්ක වාද කලා Cell Lock එකට හරිම කේන්තියෙන් හිටියේ උන්
උන් Router එකේ Fireware එකත් Update කරනවා කිව්වා මම ඒ වෙලාවේ Plug එක ගලුව්වා උන් අනිත් උන්ට කියලා හිනා වේවි ගියේ ගෙයින් එලියට දැන් Update වෙලා ඉවරයි කියලා. හවසට වැඩ නැති එකට විසදුමක් දුන්නේ නෑ ඊට පස්සේ ඉදලා හවසට මම Internet බලන්නේ වෙන Connection එකකින්.
ගෙදරට ආව Team එකක් මම ඉන්න තනට Signal නෑ වැඩි දියණු කරන්න බෑ කියලා Report කරලා , එක කරලා තියෙන්නේ බොරුවට කියලා හොදටම Sure මොකද Signal කණු 3-4 එනවා Outdoor Unit එක උන් Signal චෙක් කරලා නේ හයි කරේ. මම මාසේට GB 150 වගේ බලනවා.
ගැටළු කියන්න යනකොට ඒ දවස් වල මට Customer Care එකෙන් කිව්වා වෙනත් සේවාවකට යන්න කියලා මම ඉන්න තනට Signal වැඩි දියණු කරන්න බෑ කියලා නමුත් Signal හොදට එනවා.
මම පස්සේ Manager කෙනක් ට පැමණිලි කළා එයාලගෙන් ඇහුවා මගේ අනාගත ගැටළු මේ කෙස් එකට හිලව් කරලා Siganl නෑ කියලා හදන්නේ නැතුව ඉන්නවා ද කියලා , උන් එකට කිව්වේ එහෙම නෑ හොදට හොයල හදනවා කියලා හැබැයි උන් කියනවා ඉන්ජනේරු කණ්ඩායමෙන් කියනවලු මම Speed අඩුයි කිව්වා කියලා මම එතකොට කිව්වා මම කිව්වේ හවස 6-12 වැඩ නැහැ කියලා කියලා විතරයි එක වේගය අඩු ගැටළුවක් නමේ කියලා
ඔය සිද්දිය වුනේ මස 2කට කලින් වගේ
මේකේ Upload Speed එක එන්නේ 0.30 Mbps ගත්ත දවසේ ඉදලා මට මේක මදි නිසා මම පැමණිලි කළාම ගෙදරට එකෙක් ඇවිත් වැඩි කරන්න බෑ කියලා ගියා
ඔන්න අය E-mail කළාම Backend Team එකට යැව්වා උන් එහෙන් එකෙක් කතා කරලා වැඩි කරා 1.60 Mbps එනවා දවලට රෑට 3Mbps එනවා.
දවස් 3 වගේ යනකොට මේක අයෙත් 0.30 Mbps වලට Slow වුනා මම පැමණිලි කළාම ගැනියෙක් අරන් කියනවා මචංලා මම ඉන්න තැනට කලින් Team එකක් කියලා තියෙනවා කියලා Signal වැඩි දියණු කරන්න බෑ කියලා ,
අර කලින් ගැටලුවේ කියපු දේ හිලව් කලා මේ පාර කලින් කෙනක් මගේ Upload වැඩි කරලා දීලත්
මම කිව්වා Signal හොදට තියෙනවා මේකේ කියලා පස්සේ එකී එක්ක ටිකක් වාද කරන්න වුනා මෙකි එක කියලා මගේ Account Manager ට ඌ Team එකක් එවලා Signal පරික්ෂ කරලා Router එක Disconnet කරන්න කියනවා මට ගැටලුවට විසදුම් නොදී Signal තියෙද්දී උන් හදන්නේ Siganal නෑ කියල Router එක මන් ලවා Disconnet කරවන්න ඉතින් මම මේක TRCSL කියනවා කියලාම ඌට කිව එදා
අර Team එක කේන්තියෙන් මම Cell ලොක් කල එකට Signal නෑ කියලා Report කල එක තමා කෙස් එක මට හිතෙන්නේ
------ Post added on Oct 5, 2026 at 2:20 PM
Device එක ගනම් නේ එකයි කෙස් එක 9200 නම් අවුලක් නැහැ මටත්Starlink ලාබයිනෙ
starlink speed na kaluwo kiyana tharam. rathmalane customer kenekge test kara. 1GB download wenna 20-25 min wage giyaDevice එක ගනම් නේ එකයි කෙස් එක 9200 නම් අවුලක් නැහැ මටත්
වෙන්න ඇති ගොඩක් එවුන් ලනු දෙන්නේ අරන් කෙල වුනාමත් අපි වගේ කෙල වුනා කියන්නේ නැහැ තව එකෙක් ට ගන්න ගාගා කියවනවා තව එකෙක් අමාරුවේ දාලා සතුටු වෙන අමුතු විදියක් දැන් හැමෝම මට HBB ගන්න කිව්වා අන්ත්මේ ගත්තට පස්සේ උන් ඔකොම කියනවා අවුල් තමා ලුstar link speed na kaluwo kiyana
starlink speed na kaluwo kiyana tharam. rathmalane customer kenekge test kara. 1GB download wenna 20-25 min wage giya
ආතල් නමේ Connection එක කොහොම හරි Disconnct කටවන්න බලන්නේ මන් ලව උන් දැන්සමහර tower වල සමහර band,cells off කරනවා එක එක හේතු නිසා. ඒකයි ඔයාට සිග්නල් එන cell එක off වුනාම internet drop වෙන්නෙ . සමහර ISP ලා එහෙම අපේ ගැටලුව කිව්වම backend එකෙන්ම cell එක lock කරලා දෙනවා. Cell එක lock කරාම ඉතිං වෙන්නේ ISP traffic manage system එකට අවශ්‍ය විදියට අපේ සිම් එක සම්බන්ධ නොවී අපි අපිට කැමති විදියට ISP ගෙ Resource use කරන එක... ඒක නීතිමය වරදක් ද නැද්ද දන්නෑ හැබැයි බහුතරයක් දෙනා ඕක කරනවා. තමන්ට speed වැඩිම band එකයි cell එකයි හොයාගෙන lock කරගන්නවා.. මට පේන්නේ උන් ඔයාව ආතල් එකට අරගෙන තියෙන්නේ
අම්මට ට්‍රැක්ද?අම්මා කියනවා බන් උන් ගෙට ගන්න එපා කියලා එළියෙන් තියලා දෙන්න කියලා Router එක
අම්මා කියනවා උන් එක්ක කතාවට යන්න එපා කියලා , අම්මා ගේ හෝදනවා උන් ඇවිත් ගියාම ගේ සපත්තු දාගෙන හැම තැනම පාගලා යන්නේ උන්.
නැහැ බන් උන් ආවාම කියවනවා හොදටම කතා කරලා පිරිමහන්න බෑ උන් එක්කඅම්මට ට්‍රැක්ද?![]()
අනික් එක මොකක් හරි අවුලක් උනොත් කෙලින්ම X එකේ ගිහින් ඉලෝන් මස්ක් මෙන්සන් කරලා පෝස්ට් එකක් දාන්න තියෙන්නෙ සනිකව හදලා දෙන්නෙ සනිකවDevice එක ගනම් නේ එකයි කෙස් එක 9200 නම් අවුලක් නැහැ මටත්
ඇස් ඇල් ටි ගන්න නැති එක හේතුවක් තියෙනවා උන් හොර බිල් දානව කියලා ගොඩක් උන් කියනවා , මම පොඩි කාලේ මට ඇහිලා තියෙනවා හොර බිල් දාලා ගිහින් බැනලා ආවා කියලා තව සමහරු කියනවා. සමහරු කියනවා බිල් ගෙව්වේ නැති වුණාම ගෙදර පවා ගන්නවා කියලා , එක්තරා ගෙයක් ලග ගහලා තිබුණා මේක ටෙලිකොම් සතු දේපලක් කියලා ඉතින් සමහරු කිව්වා උන් බිල් ගෙවන්නේ නැතුව ගේ අරන් කියලා (ඇත්ත ද බොරුඩ් දන්නේ නෑ) ඒ ගේ පාලු වෙලා අවුරුදු ගානක් ගිහින් එතන ශාකාවක් දැම්මා.
එහෙම කරන්න ඕනේ නැතුව ඇති කලාතුරකින් අවුලක් එනවා ඇති ආවත් ලංකාවේ ජරාව වගේ නමේ නේ පිටරට ඒවා එක E-mail එකෙන් කරනවා ඇති ලංකාවේ අඩු කුලේ ජරාව වගේ වැද වැද යන්න ඕනේ නැහැ පිටරට ගොඩක් දේවල් මම ගන්න නිසා දන්නවා. SLT අරන් බලන්න හදන්නේ මේ පාර එකත් අවුල් නම් Starlink ගන්නවා ඊලග පාරඅනික් එක මොකක් හරි අවුලක් උනොත් කෙලින්ම X එකේ ගිහින් ඉලෝන් මස්ක් මෙන්සන් කරලා පෝස්ට් එකක් දාන්න තියෙන්නෙ සනිකව හදලා දෙන්නෙ සනිකව
ලංකාවෙ තියන අඩුකුලේ කනෙක්සන් වගේ කම්ප්ලේන් දාල email දාල පුක දීලා නහින්න දෙයක් නැහැ
ඔය ගන්න හදන්නෙ SLT 4G එකනේඑහෙම කරන්න ඕනේ නැතුව ඇති කලාතුරකින් අවුලක් එනවා ඇති ආවත් ලංකාවේ ජරාව වගේ නමේ නේ පිටරට ඒවා එක E-mail එකෙන් කරනවා ඇති ලංකාවේ අඩු කුලේ ජරාව වගේ වැද වැද යන්න ඕනේ නැහැ පිටරට ගොඩක් දේවල් මම ගන්න නිසා දන්නවා. SLT අරන් බලන්න හදන්නේ මේ පාර එකත් අවුල් නම් Starlink ගන්නවා ඊලග පාර
එහෙමද බන් Mobitel නම් මෙහෙ පට්ට Speed උන්ගේ පැකේජ් නැහැනේ හොදඔය ගන්න හදන්නෙ SLT 4G එකනේ
ඕක ඩයලොග් එක තරං වත් ස්පීඩ් නැහැ මම හූණා කියන්නා වගේ කියන්නෙ. මගේ Fibre එකේ අවුලක් ඇවිත් ඒක හදනකල් මට ඕකක් දුන්නා, එලකිරි එකේ Quote කරාම ඒක ඇඩ්වෙන්න තත්පර 15ක් විතර යනවා ඕක නං ගන්න එපා
ඕක අරගෙන තෝ SLT එක වැඩ නැහැ කියල වැලපෙන්න හදන්නෙ
ගන්නවා නං Fibre ගනිං නැත්තං වෙන මොකක් හරි ගනී
කවුරු කොහොම කිවුවත් ඕකෙ ස්පීඩ් නැහැ