Ramuwa - රාමුව Chennel ekata wadiya meka hodai wage
Chethiya Wijayawardhana Well-known member Feb 17, 2016 2,647 4,466 113 Oct 16, 2026 #2 ඒ තට්ටයට වඩා මේ තට්ටයා හොඳයි Reactions: wpril5
max_pain Well-known member Jul 5, 2025 5,563 10,574 113 Galaha Oct 16, 2026 #3 දෙන්නම තට්ටයෝ. Same shit two different channels wage
Chethiya Wijayawardhana Well-known member Feb 17, 2016 2,647 4,466 113 Oct 16, 2026 #4 max_pain said: දෙන්නම තට්ටයෝ. Same shit two different channels wage Click to expand... අරූ දන්න කෙහෙම්මලක් නෑ එහෙන් මෙහෙන් අහුලගෙන කියවන එකෙයි හරියට ඉගෙන ගෙන කියවන එකෙයි වෙනසක් තියනව අපි බමුණන්ට බැන්නට උපනිශද් වල ඉදන් බුද්දාගමට එද්දි හරි පොඩි වෙනසක් තියෙන්නෙ Last edited: Oct 16, 2026
max_pain said: දෙන්නම තට්ටයෝ. Same shit two different channels wage Click to expand... අරූ දන්න කෙහෙම්මලක් නෑ එහෙන් මෙහෙන් අහුලගෙන කියවන එකෙයි හරියට ඉගෙන ගෙන කියවන එකෙයි වෙනසක් තියනව අපි බමුණන්ට බැන්නට උපනිශද් වල ඉදන් බුද්දාගමට එද්දි හරි පොඩි වෙනසක් තියෙන්නෙ
Anyhacker Well-known member Oct 5, 2026 4,591 2,697 113 United States Oct 20, 2026 #5 උපනිෂද්, philosophy වගේ බර topic එකක් මෙච්චර හොඳට කතා කරන එක තමයි මේ channel එකේ වටිනාකම. subscribers ලා 1.59K වුණාට content එක නම් ඊට වඩා ගොඩක් ඉස්සරහින් Reactions: Chethiya Wijayawardhana
උපනිෂද්, philosophy වගේ බර topic එකක් මෙච්චර හොඳට කතා කරන එක තමයි මේ channel එකේ වටිනාකම. subscribers ලා 1.59K වුණාට content එක නම් ඊට වඩා ගොඩක් ඉස්සරහින්