Ramuwa - රාමුව Chennel ekata wadiya meka hodai wage
Chethiya Wijayawardhana Well-known member Feb 17, 2016 2,512 4,266 113 Friday at 6:38 PM #2 ඒ තට්ටයට වඩා මේ තට්ටයා හොඳයි Reactions: wpril5
max_pain Well-known member Jul 5, 2025 4,958 9,536 113 Galaha Friday at 6:40 PM #3 දෙන්නම තට්ටයෝ. Same shit two different channels wage
Chethiya Wijayawardhana Well-known member Feb 17, 2016 2,512 4,266 113 Friday at 6:42 PM #4 max_pain said: දෙන්නම තට්ටයෝ. Same shit two different channels wage Click to expand... අරූ දන්න කෙහෙම්මලක් නෑ එහෙන් මෙහෙන් අහුලගෙන කියවන එකෙයි හරියට ඉගෙන ගෙන කියවන එකෙයි වෙනසක් තියනව අපි බමුණන්ට බැන්නට උපනිශද් වල ඉදන් බුද්දාගමට එද්දි හරි පොඩි වෙනසක් තියෙන්නෙ Last edited: Friday at 6:51 PM
max_pain said: දෙන්නම තට්ටයෝ. Same shit two different channels wage Click to expand... අරූ දන්න කෙහෙම්මලක් නෑ එහෙන් මෙහෙන් අහුලගෙන කියවන එකෙයි හරියට ඉගෙන ගෙන කියවන එකෙයි වෙනසක් තියනව අපි බමුණන්ට බැන්නට උපනිශද් වල ඉදන් බුද්දාගමට එද්දි හරි පොඩි වෙනසක් තියෙන්නෙ
Anyhacker Well-known member Oct 5, 2026 2,489 1,297 113 United States Tuesday at 5:21 AM #5 උපනිෂද්, philosophy වගේ බර topic එකක් මෙච්චර හොඳට කතා කරන එක තමයි මේ channel එකේ වටිනාකම. subscribers ලා 1.59K වුණාට content එක නම් ඊට වඩා ගොඩක් ඉස්සරහින් Reactions: Chethiya Wijayawardhana
උපනිෂද්, philosophy වගේ බර topic එකක් මෙච්චර හොඳට කතා කරන එක තමයි මේ channel එකේ වටිනාකම. subscribers ලා 1.59K වුණාට content එක නම් ඊට වඩා ගොඩක් ඉස්සරහින්