Ramuwa - රාමුව Chennel ekata wadiya meka hodai wage

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,510
    4,266
    113
    දෙන්නම තට්ටයෝ. Same shit two different channels wage
    අරූ දන්න කෙහෙම්මලක් නෑ එහෙන් මෙහෙන් අහුලගෙන කියවන එකෙයි හරියට ඉගෙන ගෙන කියවන එකෙයි වෙනසක් තියනව

    අපි බමුණන්ට බැන්නට උපනිශද් වල ඉදන් බුද්දාගමට එද්දි හරි පොඩි වෙනසක් තියෙන්නෙ
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,480
    1,293
    113
    United States
    උපනිෂද්, philosophy වගේ බර topic එකක් මෙච්චර හොඳට කතා කරන එක තමයි මේ channel එකේ වටිනාකම. subscribers ලා 1.59K වුණාට content එක නම් ඊට වඩා ගොඩක් ඉස්සරහින්