මේ සෙට් එකේ කැමතිම ඌටුබර් කවුද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,466
    24,419
    113
    අඩො අඩො එහෙම හදුන්වා දෙන්න එපා,
    එ අංකල් අයියා, හොද චැනල් එකක් කරනවා, කලක ඉදන්..

    https://www.youtube.com/@TravelWeekend

    ubata uge adiyawa balanna puluwanda ban

    Travel Weekend නේද මිනිහට හොඳ දැනුමක් තියෙනව තමයි. ඒත් අර දේවල් කියනව වැඩියි. Entertainment මදි.
    DAP ගෙත් ඒකයි කේස් එක. කියව කියව ඉන්න හෙන වෙලා ගන්නව. ඒත් ඌ යන විදිහෙ ලොකු worldwide hikes ව්ලොග් කරන වෙන ලංකාවෙ එකෙක් නෑ.

    කොහොම උනත් Travel with Wife උන් ඔය දෙක බැලන්ස් කරනව. ගොන් ආතලුත් නෑ බලන් ඉන්න පුලුවන්.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,396
    15,782
    113
    මට නම් පෙන්නන බැරි එකෙක් තමයි DAP, බොරු සංවර කමක් මවාගෙන ඉන්නේ. කියවන එකේ අගක් මුලක් නැ. සාදු කෙනෙක් පුකේ ඇරලා වගේ කතාව.
    මම නම් ලංකාවේ එකෙක් කියලා බලන්නේ Dr Ru Somaweera විතරයි.


     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,540
    10,010
    113
    ekai danne 'travel with wife'.(uuge video blnneth ne)
    anith unwa dnne ne.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,039
    1,126
    113
    travel with wife කාරයව ඇරෙන්න මේකේ ඉන්න වෙන එකෙක්ව වත් දන්නේ නැහැ