ඔන්න එළකිරි එකේ කොල්ලොන්ට මහඟු අවස්ථාවක් ඇවිත්
රටේ ජනාධිපති ඔන්න ඔබලාට පොලිසියට ඇඳුමක් දෙන්න කියල ඉල්ලා සිටිනවා
තෝරාගන්න ඇඳුමට විශාල තෑග්ගකුත් දෙනවා හිටන්
ඔබ හිතන කැමතිම ඇඳුම දාගෙන යන්න මේ නූලේ