රත්නපුර ටු කැන්ඩි 🚗

thomian

Well-known member
  • May 20, 2011
    13,355
    18,803
    113
    මිට්ටනි රත්නපුර ඉදලා මහනුවරට යන්න කොච්චර වෙලා යනවා ද ? Car එකේ යනවා නම් ඉක්මනින් යන්න පුළුවන් පාර මොකක්ද ?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,087
    7,023
    113
    Nawala
    මිට්ටනි රත්නපුර ඉදලා මහනුවරට යන්න කොච්චර වෙලා යනවා ද ? Car එකේ යනවා නම් ඉක්මනින් යන්න පුළුවන් පාර මොකක්ද ?
    less than 3hr, Rathnapura -> Avissavella -> Kegalle -> Kandy
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,015
    1
    19,721
    113
    35
    Spain
    පැය දෙක තුනක් යනවා බන්. උඹලට පාර පුරුදු නැති නිසා හෙමින් පලයන්
     
    • Like
    Reactions: thomian