යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්....!!!! (අද ඉදල හැම ගෙදරකම ඇහෙන්න ඕනේ)

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,598
    9,642
    113
    Magalkande-Sudaththa.gif
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,015
    1
    19,725
    113
    35
    Spain
    මනෝ කර්ම කියන්නේ මොනවද ?
    නිවනට බාධා කරන කර්ම බන් ඒ අවිද්‍යාව, මිත්‍යාදෘෂ්ටිය නිසා වැරදි මාර්ගයේ යාම ගැන. එක නිසා අවිද්‍යාව නිසා වැරදි සිතුවිලි නිසා වෙන කර්ම.

    අඩෝ සිරා කතාව. දැක්කම හිත නිවිලා සැනසෙන්න ඕනේ තරම් ගුණ සුවඳ තියෙන්න ඕනේ අය වස්කවි කියන ගානට ආව කියන්නේ.
    ඉස්සර අපේ සීයාගේ කාලෙට කලින් කාලේ මිනිස්සුන්ගේ නම් සුදු බණ්ඩා, කළු බණ්ඩා වගේ නම් තිබුනට උන්ට ඇත්තටම තිබුනේ වෙනත් නමක්. මේකට හේතුව වස් වදීවි, වස් කවි කියාවි කියන සංස්කෘතික විශ්වාසය නිසා. ඉස්සර පොඩි එකෙක් ඉස්සෙල්ලම බත් කනකොට පොඩි එකා ගේ මාමා පළමු බතකට කවල පොඩි එකාගේ කනට කොඳුරලා කියනවා උගේ ඇත්ත නම. ඕක දන්නේ පොඩි එකාගේ දෙමවුපියෝ සහ ඉතාම ළඟ ඥාතියන් විතයි. එක බත් නම. ඊළඟට පොඩි එකාට ආමන්ත්‍රණය කරන්න තව නමක් තිබුන එක තමයි හැමෝම දන්නා නම. ඉස්සර ඉස්කෝලේ ඇතුලත් කරනකොට බත්නම් තම දෙන්නේ. පොඩි එකලා දන්නෙත් නෑ එක උගේ නම කියල. පස්සේ කාලේ ඔය පුරුද්ද වෙනස් වෙලා ගියා. මිනිස්සු දැන් වස්කවි වස් වැදීම් ගැන විශ්වාස කරන්නේ නෑ නේ.
    ------ Post added on Oct 18, 2026 at 12:09 PM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,895
    9,350
    113
    වයිරල් ලෙඩකට ධම්මික පැනිය බිව්වා වගේ නොම්මර එකේ සුපිරි වැඩක්. සිංහලබුද්දාගම (තනි වචනයකි) දිනේවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,664
    103,064
    113
    කිරියේ ආගම් බදාගෙන ඉන්න උන් මෙච්චර මෝඩ ඩයල් කියලා නම් හිතුවේ නෑ .
    :lol:
    උබලට ඇතුලේ වෙන මෙලො අලබෝලයක් නොදන්න machine Learning model වලින් වැඩ ගන්න හොදයි නන් මේවත් එහෙමම තමා. 🤭
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,045
    17,417
    113
    Kottawa
    අහ්හ් මේ මොකද මේ පරණ accounts එලි බැහලා.. කට්ටියට අමතකයිද? අමතක නම් මේ බලන්නකො..​

    :yes::yes:

    ගෝටා ඊලග ජනාධිපතිවරනෙට ඉල්ලුවොත් උඩින් දිනනවා..



    ​

    නැගිටපන්.. දැන් 2019.. :D

    ඔය පෝස්ට් ක්ලික් කර කර ගිහින් බලන්න

    පුන්නක්කු ජෙප්පො ටික කුලප්පු වීමෙන් වලකින්න.. උබලත් මේ බයියොන්ගෙන්ම අනික් පැත්ත... ඒ වගේම උබලට චන්දෙ සෙට් උනෙත් කලකිරුනු බයියොන්ගෙන් බව මතක තබාගන්න.. :yes:

    ​
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,508
    170,250
    113
    එකමත් එක රටක
    උබලට ඇතුලේ වෙන මෙලො අලබෝලයක් නොදන්න machine Learning model වලින් වැඩ ගන්න හොදයි නන් මේවත් එහෙමම තමා. 🤭
    ඉතින් එහෙම ඇත්තටම වැඩ ගන්න බැරි දේවල් වෙච්ච එක නේ අවුල .
    උබ මේ හුදකලා සිද්දි දෙකක් හිතෙන් එකට ස්මබ්න්ද කරගෙන පිරිත් නිසා තමයි ගෙඩි හැදුනේ කිව්වට ඕක පුලුවන් නම් ලංකාවේ ආර්ථිකය මෙතන නෙවෙයි තියෙන්නේ :rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,664
    103,064
    113
    ඉතින් එහෙම ඇත්තටම වැඩ ගන්න බැරි දේවල් වෙච්ච එක නේ අවුල .
    උබ මේ හුදකලා සිද්දි දෙකක් හිතෙන් එකට ස්මබ්න්ද කරගෙන පිරිත් නිසා තමයි ගෙඩි හැදුනේ කිව්වට ඕක පුලුවන් නම් ලංකාවේ ආර්ථිකය මෙතන නෙවෙයි තියෙන්නේ :rofl:
    වැඩ ගන්න උන් වැඩ ගන්නවා. ඒකනේ ඔව්ව කරන අය තාම කාල ඇදලා ඉන්නේ.
     
    • Like
    Reactions: sahan50

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,508
    170,250
    113
    එකමත් එක රටක
    වැඩ ගන්න උන් වැඩ ගන්නවා. ඒකනේ ඔව්ව කරන අය තාම කාල ඇදලා ඉන්නේ.
    කාල ඇදල ඉන්න තරම් සල්ලි එන එක මිම්මක් විදියට අරගෙන ඔය දේවල් ඇත්ත කියලා උබ කියනවනම්
    ඉතින් AMEN ! තමයි . ................ :rofl:

     

    tharakafgeEliteBullWaruna

    Well-known member
  • Aug 21, 2026
    247
    408
    63
    @හෙළයෙක් @dilann මේ තියෙන්නෙ ස්වාමීන්වහන්සේනමක් මදසරු තරුනයෙකුගෙ ලිංගයට මතුරල දරුපල ඇතිකරන සිදුවීමක්. මේක ගොඩක් පන්සල්වල සිද්දවෙන දෙයක්
     
    • Haha
    Reactions: Maui_15

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,664
    103,064
    113
    කාල ඇදල ඉන්න තරම් සල්ලි එන එක මිම්මක් විදියට අරගෙන ඔය දේවල් ඇත්ත කියලා උබ කියනවනම්
    ඉතින් AMEN ! තමයි . ................ :rofl:


    ඉතින් ඕකත් වැඩ නෙ යන උන්ට. වෙන measurements හදලා නෑනේ. හදනකන් ඔය මොකක් හරි පෙන්න තියෙන එකකින් තමා බලන්න වෙන්නේ.

    @හෙළයෙක් @dilann මේ තියෙන්නෙ ස්වාමීන්වහන්සේනමක් මදසරු තරුනයෙකුගෙ ලිංගයට මතුරල දරුපල ඇතිකරන සිදුවීමක්. මේක ගොඩක් පන්සල්වල සිද්දවෙන දෙයක්
    උබද මේ වීඩියෝ එක ගත්තේ
    ------ Post added on Oct 18, 2026 at 2:11 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    3,033
    2,214
    113
    Oka wadiya daanna epa. Maina marei was wadila. Oka 100% match wenawa mainata

    Btw meken prathipala ena deadline ekak thiyanawada :rolleyes:
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    13,355
    18,803
    113
    Oka wadiya daanna epa. Maina marei was wadila. Oka 100% match wenawa mainata

    Btw meken prathipala ena deadline ekak thiyanawada :rolleyes:

    Sirawatama

    තක්කඩි වැඩ වලට සිවුර පාවිච්චි කරපු උන්ට වෙන දේ තව ටික දවසකින් බලාගන්න පුළුවන්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,956
    1
    17,117
    113
    මාර්ගඵල ලබයි වගෙ මිට්ටෙක් මේ ත්‍රෙඩ් කියවලා :yes: :yes: :yes:
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,212
    1,477
    113
    Oka wadiya daanna epa. Maina marei was wadila. Oka 100% match wenawa mainata

    Sirawatama

    තක්කඩි වැඩ වලට සිවුර පාවිච්චි කරපු උන්ට වෙන දේ තව ටික දවසකින් බලාගන්න පුළුවන්
    ඉතිං නරකද?
    ඇයි උඹලා මේ බය වෙලා?
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,355
    18,803
    113
    ඉතිං නරකද?
    ඇයි උඹලා මේ බය වෙලා?

    කවුද ඕයි බය වෙලා තියෙන්නේ 🤣 මොළ භාග බයියො එහෙම හිතාගෙන මේක ගැන ගැම්මෙන් ඉන්නෙ 😂

    ඕක ජෙප්පෝ ලියපු එකක්.. දේශපාලන නිකායවල් හදපු එකාට කෙලවෙලා යන්න 😁🤭