NPP Gov එක පජාතයි කියල මේ කියන එකෙන්ම තේරුම් ගන්න පුළුවන්!

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,275
    2,353
    113
    කලින් ආණ්ඩු කාලේ අලි ඇත්තු මැරුණ හැටි ගැන හොයන්න කමිටුවක් පත් කරන්න මම යෝජනා කරනවා
    අන්න ඒකනේ, කලින් 76 බැලුමාව කොච්චරනම් අලි මැරිලා තියෙනව ද? අඩු ගානේ යූන්පී ආණ්ඩුවක්වත් ඒ ගැන බැලුවද නෑ..නෑ
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,246
    5,751
    113
    Athurugiriya
    මමනම් jvp එකට ගැතියි. උඹලට පාතාලේ උනුයි, මාල කඩන උනුයි, මිනිස්සු ගස් බඳින උනුයි, කුඩු විකුණන උනුයි ආයේ පාර්ලිමෙන්තුවට යන්න අවස්තාවක් දෙන්න ඕන උනාට මට එහෙම පුකේ අමාරුවක් නෑ

    මමනම් npp එකට චන්දෙ දුන්නේ විපක්ෂේ නැතිම කරලා දාන්න ඉතුරු කරන්නේ නැතුව
    ගැති හින්ද තමා දැන් ඒ අයට වැරදි ඒව වැරදි විදිහට පෙන්නෙ නැතුව normalize වෙලා හරි දේ හෙන... over acting හරි දෙයක් විදිහට හෑලි කියන්නෙ. උඹට ගැති වෙන්න තරන් අමාරුවක් තිබ්බට මට සජබ පොහොට්ටු jvp npp unp කිසිම එකෙක්ට එහෙම විශේෂයෙන් කියක අවස්ථා දෙන්න හිතක් නෑ. අන්න ඒකට තමා ගැති නොවී මැද තැනක ඉන්නව කියන්නෙ.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,193
    9,757
    113
    මේන් කියලා බාරගනී.

    කලින් පාරවල් වල ඒවා සුද්ද කර කර බෙට්ට දිවෙන් අරන් වැඩදාපු නිසා මහ එකත් දන්නවා මොන ගූ වැඩේ කලත් හෝදන්න උඹලා ඉන්නවා කියලා. ලංකාවෙ මිනිස්සු පව් යකෝ. :yes: :yes:
    ඇලොශියස් මගුලට ගියා වගෙද සර් 😪😬
     

    dillido

    Well-known member
  • Sep 17, 2025
    229
    289
    63
    එක්කො මේවගේ අලින්ගේ කොලර් දාලා, උන්ගේ හැසිරීමේ වෙනස්කම් Ai වගේ එකකින් මොනිටර් කරන්න ඔනී. ආන්ඩු විදිහට කරනවනම් කරන්න ඔන් ඒවගේ ඒවා
    මොන රජයවල් පත් වුණත් මේවා වෙන්නේ නෑනේ ??? ඒකනේ අවුල. දැන් අවුරුදු ගානක ඉඳන්... රැකගන්න ඕනේ සත්තු කීදෙනෙක් මරලා දාලා තියෙනවද බන්.... සත්ව සුභසාධන ආයතන පිහිටවල , හදිසි අවස්ථාවලදී ක්‍රියාත්මකවේන medical staff යුනිට් එකක් , රෙන්ජර් force එකක් හදන්න.. කරන්න දේවල් කොච්චර තියෙනවද... (african රටවල රයිනෝ ලා මෝනිට කරන්න ,ආරක්ෂා කරන්න පැය 24 රේන්ජර් force, medical staff ඉන්නවා...ඒ රටට එච්චර වැදගත් වගේම රටට විශේෂ සත්තුන්ව....)
     
    • Like
    Reactions: snm1990

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,413
    18,814
    113
    ගැති හින්ද තමා දැන් ඒ අයට වැරදි ඒව වැරදි විදිහට පෙන්නෙ නැතුව normalize වෙලා හරි දේ හෙන... over acting හරි දෙයක් විදිහට හෑලි කියන්නෙ. උඹට ගැති වෙන්න තරන් අමාරුවක් තිබ්බට මට සජබ පොහොට්ටු jvp npp unp කිසිම එකෙක්ට එහෙම විශේෂයෙන් කියක අවස්ථා දෙන්න හිතක් නෑ. අන්න ඒකට තමා ගැති නොවී මැද තැනක ඉන්නව කියන්නෙ.
    මොනාද වැරදි?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,993
    1
    59,491
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අන්න ඒකනේ, කලින් 76 බැලුමාව කොච්චරනම් අලි මැරිලා තියෙනව ද? අඩු ගානේ යූන්පී ආණ්ඩුවක්වත් ඒ ගැන බැලුවද නෑ..නෑ

    De Acuerdo Agree GIF
     
    • Like
    Reactions: Piyathissa

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,316
    2
    5,895
    113
    ජනපති සජිත් අගමැති නාමල් සුසංයෝගය දැන් රටට අවශ්ශයි ☝️
    + නාමල් + සජිත් මේසෙ වාඩි වෙලා ඉද්දි රනිල් සාගල මේසෙ යටට වෙලා උපදෙස් දෙන්න ඕනි , නැත්තං මේ රට කරන්න අමාරුයි , ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ්



    Suck It World Cup GIF by AGBO Films
    Sucking Rick And Morty GIF by Adult Swim
     
    • Haha
    Reactions: redux

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,587
    12,122
    113

    ඒ මන්ත්‍රීලනෙ.. මෙය ඇමති

    අන්න ඒකනේ, කලින් 76 බැලුමාව කොච්චරනම් අලි මැරිලා තියෙනව ද? අඩු ගානේ යූන්පී ආණ්ඩුවක්වත් ඒ ගැන බැලුවද නෑ..නෑ
    මේ උඹ sarcasm පාරක් ද බං දාන්නෙ? මට නම් හිතෙන්නෙ එහෙම. මොකද නාඩි වැටෙන එකෙක්ට උඹ හෝදන හේදිල්ල පොඩ්ඩක් අමාරුයි
    ------ Post added on Oct 18, 2026 at 2:43 PM
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,773
    9,144
    113
    මොන රජයවල් පත් වුණත් මේවා වෙන්නේ නෑනේ ??? ඒකනේ අවුල. දැන් අවුරුදු ගානක ඉඳන්... රැකගන්න ඕනේ සත්තු කීදෙනෙක් මරලා දාලා තියෙනවද බන්.... සත්ව සුභසාධන ආයතන පිහිටවල , හදිසි අවස්ථාවලදී ක්‍රියාත්මකවේන medical staff යුනිට් එකක් , රෙන්ජර් force එකක් හදන්න.. කරන්න දේවල් කොච්චර තියෙනවද... (african රටවල රයිනෝ ලා මෝනිට කරන්න ,ආරක්ෂා කරන්න පැය 24 රේන්ජර් force, medical staff ඉන්නවා...ඒ රටට එච්චර වැදගත් වගේම රටට විශේෂ සත්තුන්ව....)
    ඔව්, මේක හරි.. බලමු මේකෙන් පස්සෙවත් මොනවා හරි දෙයක් කරයිද කියලා
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,593
    2,092
    113
    colombo
    මමනම් jvp එකට ගැතියි. උඹලට පාතාලේ උනුයි, මාල කඩන උනුයි, මිනිස්සු ගස් බඳින උනුයි, කුඩු විකුණන උනුයි ආයේ පාර්ලිමෙන්තුවට යන්න අවස්තාවක් දෙන්න ඕන උනාට මට එහෙම පුකේ අමාරුවක් නෑ

    මමනම් npp එකට චන්දෙ දුන්නේ විපක්ෂේ නැතිම කරලා දාන්න ඉතුරු කරන්නේ නැතුව
    හම්මෝ... මේ ඈණ්ඩුවෙ නැති එකෙක් වත් උඹ ඔය ටිකේ කියලා නෑනෙ බම්...

    අනික, මුන් ආණ්ඩු කරනව කියල කරන්නෙ ඩයස්පෝරා එකටයි, ධම්මික පෙරේරටයි කඩේ යන එක්නෙ බම්...

    රටේ ආර්ථිකට බල්ලට ගිහින්, ආයතන පාඩු වෙලා ( අර හොරා කාපු කාලෙ ලාබ ලබපුව හොඳේ ), තව මේකෙ වෙනම ත්‍රෙඩ් එක දාන්නම් උඹට මතක කරගන්න...
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,275
    2,353
    113
    හම්මෝ... මේ ඈණ්ඩුවෙ නැති එකෙක් වත් උඹ ඔය ටිකේ කියලා නෑනෙ බම්...

    අනික, මුන් ආණ්ඩු කරනව කියල කරන්නෙ ඩයස්පෝරා එකටයි, ධම්මික පෙරේරටයි කඩේ යන එක්නෙ බම්...

    රටේ ආර්ථිකට බල්ලට ගිහින්, ආයතන පාඩු වෙලා ( අර හොරා කාපු කාලෙ ලාබ ලබපුව හොඳේ ), තව මේකෙ වෙනම ත්‍රෙඩ් එක දාන්නම් උඹට මතක කරගන්න...
    ධම්මික පෙරේරාලා, ඩඩ්ලිලා, ඉෂාර නානායක්කාරලා සෙට් එකම පොහොට්ටුවට සපෝර්ට් කරන කොට හොඳයි මාලිමාව එක්ක හිට ගත්තම තමයි කාටත් පුකේ අමාරුව. අපට වියදම් කරන උන් අපි බලා ගන්නේ නැතිව උඹ බලාගන්න ද මෙතන..
     
    • Haha
    Reactions: incest_cult

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,843
    51,069
    113
    සේදවත්ත
    + නාමල් + සජිත් මේසෙ වාඩි වෙලා ඉද්දි රනිල් සාගල මේසෙ යටට වෙලා උපදෙස් දෙන්න ඕනි , නැත්තං මේ රට කරන්න අමාරුයි , ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ් ග්ලොබ්



    Suck It World Cup GIF by AGBO Films
    Sucking Rick And Morty GIF by Adult Swim
    උබද සාගල රනිල්ගේ පුක ලෙවකන්නේ එතකොට බිම දිගාවෙලා

    ඇයි දැන් චීනේ තියෙන අවුල මොකක් ද? ලෝකේ දෙවැනියට ආර්ථිකය බලවත්ම රට! ලංකාව එතනට එන එක අවුල් වගේ ද?

    අනෙක දැන් අපි 4 වෙනියට සංවර්ධනය වෙමින් පවතින රටක් ලෝකයේ අනෙක් රටවල් එක්ක බැලුවම 🤌


    චීනේ මොකද වෙලා තියෙන්නේ , එක හොයන්න නම් චිනේ නිව්ස් බලන්න චීනය පාලනය වෙන විදිය දැනගන්න ඕනේ. ප්‍රංශෙ මරාගන්නවා වගේ චීනේ නිව්ස් එන් නෑනේද ආං එකයි .

    අපි සංවර්ධන වෙමින් පවතින රටක් කියලා අපේ ආච්චිහේ කාලෙත් කිව්වා අම්මාගේ කාලෙත් කිව්වා මාත් ඉහෙන ගත්තේ එමයි . සංවර්ධන වෙන රටේ ස්ථාවර විදුලි සැපයුමක් දීගන්න බෑ , උද්දමනය පාලනය කරගන්න බෑ , ඇතෙක් බේරගන්න බෑ එක පාරක් නම් කමක් නෑ හත් අට පාරක් එකම දේ ෆේල් වෙනවා පකේ දියුනුවක් යකෝ ඒක
    ------ Post added on Oct 18, 2026 at 5:40 PM
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,275
    2,353
    113
    උබද සාගල රනිල්ගේ පුක ලෙවකන්නේ එතකොට බිම දිගාවෙලා


    චීනේ මොකද වෙලා තියෙන්නේ , එක හොයන්න නම් චිනේ නිව්ස් බලන්න චීනය පාලනය වෙන විදිය දැනගන්න ඕනේ. ප්‍රංශෙ මරාගන්නවා වගේ චීනේ නිව්ස් එන් නෑනේද ආං එකයි .

    අපි සංවර්ධන වෙමින් පවතින රටක් කියලා අපේ ආච්චිහේ කාලෙත් කිව්වා අම්මාගේ කාලෙත් කිව්වා මාත් ඉහෙන ගත්තේ එමයි . සංවර්ධන වෙන රටේ ස්ථාවර විදුලි සැපයුමක් දීගන්න බෑ , උද්දමනය පාලනය කරගන්න බෑ , ඇතෙක් බේරගන්න බෑ එක පාරක් නම් කමක් නෑ හත් අට පාරක් එකම දේ ෆේල් වෙනවා පකේ දියුනුවක් යකෝ ඒක
    ------ Post added on Oct 18, 2026 at 5:40 PM
    උඹ චීනේ ගිහින් තියෙද? 😅
    බය වෙන්න එපා 2048 පස්සේ අයේ එහෙම කියන්න වෙන්නේ නෑ.. අනුර මේක ගොඩ දානවා.. එතකන් හුස්ම අල්ලන් හිටපං..
     
    • Haha
    Reactions: incest_cult

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,843
    51,069
    113
    සේදවත්ත
    උඹ චීනේ ගිහින් තියෙද? 😅
    බය වෙන්න එපා 2048 පස්සේ අයේ එහෙම කියන්න වෙන්නේ නෑ.. අනුර මේක ගොඩ දානවා.. එතකන් හුස්ම අල්ලන් හිටපං..
    කොන්ක්‍රීට් සංවර්ධනය නම් කරන්න බැරියෑ . චීනේ කියන්නේ දැඩි නීතී වලින් කොමියුනිස්ට් පක්ශය රට පාලනය කරන තැනක්. මිනිස්සූව බ්‍රේන් වොශ් කරලා හයි සෙවලන්ස් දාල , ඇත්තෝ කති බොති සුකති නැත්තෝ දෙන දේ කා වැලපෙති. GDP ග්‍රෝ උනා කියලා මානව සංවර්ධන නිදහස ලැබෙන් නෑ .

     
    Last edited:
    • Haha
    Reactions: Piyathissa

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,213
    113
    කොන්ක්‍රීට් සංවර්ධනය නම් කරන්න බැරියෑ . චීනේ කියන්නේ දැඩි නීතී වලින් කොමියුනිස්ට් පක්ශය රට පාලනය කරන තැනක්.
    අස්වැසුමෙන් කකා චීනෙ ආර්ථිකේ ගැන පොර ටෝක් දෙනවා බයියා 😂
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    අස්වැසුමෙන් කකා චීනෙ ආර්ථිකේ ගැන පොර ටෝක් දෙනවා බයියා
    නෙළුම් කුළුණ ගහලා ණය ගෙවන්න බැරුව බංකොලොත් වුණ හැටි මතක නෑ මුන්ට 😂
     
    • Haha
    Reactions: incest_cult