මේකේ ඉන්න ඇඩ්මින්ලාට Chat Room එක ආයි සැරයක් active කරන්න බැරිද ?
Pundit Well-known member Oct 18, 2022 861 943 93 Oct 18, 2026 #1 මේකේ ඉන්න ඇඩ්මින්ලාට Chat Room එක ආයි සැරයක් active කරන්න බැරිද ? Reactions: Peace for All
Anyhacker Well-known member Oct 5, 2026 4,550 2,656 113 United States Oct 18, 2026 #3 Chat Room එක ආයෙත් active වුණොත් පරණ කට්ටියටත් සෙට් වෙන්න පුළුවන්, ඒක හොඳ අදහසක්. මේ ඉල්ලීම ඇඩ්මින්ලාට පේන්න මේ thread එකටම එයාලව tag කරලා තියන්න, එතකොට උත්තරයක් ලැබෙයි. Reactions: Pundit
Chat Room එක ආයෙත් active වුණොත් පරණ කට්ටියටත් සෙට් වෙන්න පුළුවන්, ඒක හොඳ අදහසක්. මේ ඉල්ලීම ඇඩ්මින්ලාට පේන්න මේ thread එකටම එයාලව tag කරලා තියන්න, එතකොට උත්තරයක් ලැබෙයි.
Pundit Well-known member Oct 18, 2022 861 943 93 Oct 18, 2026 #4 Heshan Daminda said: බෑ.. Click to expand... ඇයි බැරි ? Reactions: Heshan Daminda
M Mobirise Well-known member Jun 26, 2021 247 291 63 Oct 18, 2026 #5 E vbulletin forum eka tibba kale
san** Well-known member Feb 21, 2012 5,818 9,228 113 kandy Oct 18, 2026 #6 රේඩියෝ එකකුත් තිබුනා Reactions: Peace for All
Pundit Well-known member Oct 18, 2022 861 943 93 Oct 18, 2026 #8 Mobirise said: E vbulletin forum eka tibba kale Click to expand... ඔව් දැන් භාවිතා කරන්නේ XenForo platform එක
Mobirise said: E vbulletin forum eka tibba kale Click to expand... ඔව් දැන් භාවිතා කරන්නේ XenForo platform එක
Yudewwa Well-known member Oct 8, 2023 6,091 8,844 113 Oct 18, 2026 #9 තිබුන නේන්නම්.... Reactions: Pundit
Voltage Well-known member Feb 6, 2012 21,814 1 15,246 113 Oct 18, 2026 #10 තිබුණා නේන්නම්. ඉස්සර මේකේ උන් සෙට් වෙලා game ගැහුවා. සෙට් වුණා. චැට් කළා. දත් ගලවන උන් හිටියා. බස් බඩා ලා හිටියා. පටි රෝල් දාපු එකෙක් හිටියා. මොනවද නොකළේ
තිබුණා නේන්නම්. ඉස්සර මේකේ උන් සෙට් වෙලා game ගැහුවා. සෙට් වුණා. චැට් කළා. දත් ගලවන උන් හිටියා. බස් බඩා ලා හිටියා. පටි රෝල් දාපු එකෙක් හිටියා. මොනවද නොකළේ
Jameson.k Well-known member May 16, 2025 1,279 2,142 113 London, United Kingdom Oct 19, 2026 #11 හම්මේ ඔව් තිබ්බ නේන්නම් Good old days...