ඇයි බන් මුන් මේ රනිල් ගැන කියන්නෙ?🤭🤭

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,003
    1
    19,695
    113
    35
    Spain
    එන ඉලෙක්ෂන් එකට ඔය වීඩියෝ ටික එකතු කරලා රට පුරාම ලොකු තිරවල දැම්මම ඇති. පාදඩ ජෙප්පෝ තනතුරකට ආවත් උන්ගේ උපන් ගතිය මැකෙන්නේ නෑ.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,602
    3,216
    113

    මූව හරියන්නේ comedy වලට... කතාවයි පෙනුමයි දෙකම Berty Gunatillake ගාවින් යනවා...

    1792385515447.jpeg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,291
    1,827
    113
    United States
    බදුල්ල කාන්තා සමුළුවෙදිත් ඕකමයි, රනිල් යද්දි ඩොලර් බිලියන 6ක් තිබ්බාලු
    හිස් භාණ්ඩාගාරයක් බාරගත්තා කිව්ව කතාව එතකොට මොකක්ද බං
     
    • Haha
    Reactions: KDH

    shenat

    Well-known member
  • May 13, 2007
    59,254
    87,921
    113
    ආශ්චර්යමත් රටක
    රට බංකොළොත් කරපු කාලකණ්ණියගෙ නම කියන්නෙ නැතුව රට බංකොළොත් කියලා කිව්වම ඇතිද බයිසන්? එහෙමද ආස? 🤣🤣