කුරුණෑගල වියලි කලාපයේද ? 🤔

tharakafgeEliteBullWaruna

Well-known member
  • Aug 21, 2026
    247
    406
    63
    ඔව් වියලි කලාපයේ
    එහෙට ගියාම මට ඒපැත්තෙ උන්ව පේන්නෙ නූගත් යටත්වැසියො විදියට
    කුරුනෑගල උන් FB ලොකේෂන් දාන්නෙ Colombo/ kandy කියල.
    හිතේ පීඩනයෙන් ඉන්නෙ කුරුණෑගල ඉපදුන එක ගැන.
    හෙනම පඩපොෂ් ලයින් කන්ඩ නැතත්.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,656
    113
    United States
    ඕක racism එකක් නෙවෙයි බං, regional prejudice එකක්. කුරුණෑගල town එකට විනාඩි 15යි කිව්වට Ambepussa කෙල්ල dry zone කියලා නිතරම roast කරනවා නම් විහිළුව වුණත් හිත රිදෙන තැනදි කෙලින්ම කියලා දාපන්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,355
    10,214
    113
    Galaha
    කුරුනෑගල කියන්නෙ ඉක්මනට තෙත්වෙන කලාපයක්. mmmm mmmm mmm
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,720
    15,666
    113
    🌎
    වියළි කලාපීය හදවත් කියන්නේ භූ විද්‍යාත්මක සීන් එකක් නෙමේ, mindset එකක්. කොළඹත් වියළි කලාපීය ඩයල් ඉන්නවා doteth එහෙම නැති අය ඉන්නවා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,776
    35,927
    113
    කුරුණෑගල දිස්ත්‍රක්කයෙන් 80%ක්ම වියළි කලාපෙට අහුවෙන්නේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,383
    24,293
    113
    වියළි කලාපීය හදවත් කියන්නේ භූ විද්‍යාත්මක සීන් එකක් නෙමේ, mindset එකක්. කොළඹත් වියළි කලාපීය ඩයල් ඉන්නවා doteth එහෙම නැති අය ඉන්නවා
    අනිවා.
    කිරියෙ අඩුකුළේ වගේ තමයි.
     
    • Like
    Reactions: clumsyhulk

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,217
    10,632
    113
    wiyali kalape adu kule ewun 😑
    Angry Shih Tzu GIF
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,034
    2,369
    113
    Galle
    ඒ පැත්තේ එවුන්ගේ නේද තැලසීමියා වැඩි....නැත්තම් තව සීන් එකක් තියෙනවා නේද පිඩෝ කියලා...
     
    • Like
    Reactions: clumsyhulk

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,090
    8,843
    113
    හුත්තෝ වියලි කලාපේ උනත් කුරුණෑගලින් තමයි ඊලාම් යුද්දෙට වැඩිම රණවිරුවන් සහබාගි උනේ. වැඩිම රණවිරුවන් පිරිසක් දිවි දුන්නේ.. රජකාලෙත් එහෙමයි. එඩිතර මිනිස්සු ඉන්නේ.

    ඔය හුත්තේ ගොන් ආතල් වැඩක් නෑ
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,593
    6,985
    113
    අඩෝ තරහ එන්න එපාකිඋවට.. ඕකුන් නුවරට එනෙන ඩෙක්ස් ශූස් දාලා, ජැකට් දාල සෙන්ට් නාල නිකන් අමුතු පැලන්ට් එකකින් ආව වගේ.. (මාතලෙන් එහා සෙට් එකත් එහෙමයි)
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,810
    9,977
    113
    ගම මහනුවරයි - Nicaragua
    අඩෝ තරහ එන්න එපාකිඋවට.. ඕකුන් නුවරට එනෙන ඩෙක්ස් ශූස් දාලා, ජැකට් දාල සෙන්ට් නාල නිකන් අමුතු පැලන්ට් එකකින් ආව වගේ.. (මාතලෙන් එහා සෙට් එකත් එහෙමයි)
    ahaha meka nam aththa 🤣🤣 kohomath pitin apu ewun wenama penawa..