අකුරණ මාරාන්තික රිය අනතුරු වැලක්.. ⚠️ Viewer discretion advised!

ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    2,132
    907
    113
    34
    Srilanka
    තියෙන එකෙක් censor කරන්නෙ නතුව gore footage ටික දපන්කො, හරියට බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා
    menna GORE.. ara couples tamai meka.. CCTV ekin lori ta issera edagena apu bike ekan

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,473
    1
    20,602
    113
    35
    Spain
    menna GORE.. ara couples tamai meka.. CCTV ekin lori ta issera edagena apu bike ekan
    කොල්ලනේ උඹල මේ වගේ තුවාල වුනු ඇක්සිඩන්ට් එකක් දැක්කම ඉනේ බෙල්ට් එක ගලවල තුවාල කාරයාගේ කකුල හෝ අත කැඩුණු තැනින් උඩ බෙල්ට් එක දාල තද කරන්න. ඊට පස්සේ ඉක්මනට ඉස්පිරිතාලේ යවන්න. ඔය වැනි තුවාල නිසා ලේ ගිහින් මැරෙන්නේ. ලේ යන එක නැවත්තුවොත් බේරන්න පුළුවන්කමක් තියෙනවා.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,114
    612
    113
    මේවා දැකලවත් කට්ටිය වැඩි හදිස්සියක් නැතුව හෙමින් අයිනෙන් යනවා නම්, වාහන තත්වය හොඳින් පරීක්ෂා කරල, වාහනය ගැන අවබෝධයෙන් යනවා නම්... :cry: :cry: :cry: :cry: :cry:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,965
    26,447
    113
    fi
    මාරම දුකයි ඒ සීන් එකනම්
    bike එකේ කොටසක් ලොරියේ ඇමිනිලා නේද? bike එක අතැරලා ලොරියේ එල්ලිලා පැත්තට පනින්නේ film වලදී නම්.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,473
    1
    20,602
    113
    35
    Spain
    කෙල්ලගේ කකුලක් කපලා, කොල්ලා ICU ඒත් කකුලක් කපලා
    හිතුවේ මැරෙයි කියල ඒ කපල් එක, කකුල් නැතිව හරි බේරුණු එක ලොකු දෙයක්.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    6,059
    5,162
    113
    Pandora
    menna GORE.. ara couples tamai meka.. CCTV ekin lori ta issera edagena apu bike ekan


    owwath welawa thama. paw itin. kohoma feel wenwada dnne ne ehema keli elleddin age

    හිතුවේ මැරෙයි කියල ඒ කපල් එක, කකුල් නැතිව හරි බේරුණු එක ලොකු දෙයක්.
    wadakda bn ehema jiwath wela
    ------ Post added on Oct 20, 2026 at 9:14 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,473
    1
    20,602
    113
    35
    Spain
    ...
    ------ Post added on Oct 20, 2026 at 9:14 PM
    ජීවිතේ හරි වටිනවා බන්. කකුල් නැති අත් නැති මිනිස්සු ඕන තරම් හොඳින් ජීවත් වෙනවා. ටික ටික පුරුදු වුනාම හරි.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,114
    612
    113
    හිතුවේ මැරෙයි කියල ඒ කපල් එක, කකුල් නැතිව හරි බේරුණු එක ලොකු දෙයක්.
    කකුල් අත පය හොඳින් තිබිලත් අපිට කොයිතරම් අමරුද?
    කකුල් නැතුව මේ දෙන්න කොහොම වැඩ කරගන්න ද?
     
    • Sad
    Reactions: Inigo Montoya

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,915
    3,867
    113
    18
    Bohitiya
    මේවා දැකලවත් කට්ටිය වැඩි හදිස්සියක් නැතුව හෙමින් අයිනෙන් යනවා නම්, වාහන තත්වය හොඳින් පරීක්ෂා කරල, වාහනය ගැන අවබෝධයෙන් යනවා නම්... :cry: :cry: :cry: :cry: :cry:
    මගුලක් කියන්න එපා පාරට බැස්සම පුලුවන් තරම් ඉක්මනට ගිහින් එන එක තමා කරන්න ඔනි. කොට කොට යන උන්ට තම කරුම සෙට් වෙන්නෙ. උබ යන් නැත්තන් යන උන්ට යන්න දීපන්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,578
    36,545
    113
    මැදමහනුවර
    මේවා දැකලවත් කට්ටිය වැඩි හදිස්සියක් නැතුව හෙමින් අයිනෙන් යනවා නම්, වාහන තත්වය හොඳින් පරීක්ෂා කරල, වාහනය ගැන අවබෝධයෙන් යනවා නම්... :cry: :cry: :cry: :cry: :cry:
    මගුලක් කියන්න එපා පාරට බැස්සම පුලුවන් තරම් ඉක්මනට ගිහින් එන එක තමා කරන්න ඔනි. කොට කොට යන උන්ට තම කරුම සෙට් වෙන්නෙ. උබ යන් නැත්තන් යන උන්ට යන්න දීපන්
    It makes sense what @ekpeters says

    What he means is not crawling but vigilance