නිවැරදි "යක්ෂරාජ වජිර පාණි..." සෙත් කවි මාලාව ඔබත් ගායනා කරන්න

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,691
    35,718
    113
    යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්....
    සිරි සම්බුදු සසුනට කළ මහ මෙහෙවර බලාපන්....
    චීවරයට නිගා දෙවන පරයන් බිම හෙලාපන්....
    ගැමි ගෙදරින් රජ වූ පුතුට රැකවරණය සලාපන්... 🙏🙏🙏

    යක්ෂ රාජ උත්පලවන් දෙව් රජිදේ අසාපන්....
    සිරි ලක්දිව සසුන රකින යුතුකම ගැන සිතාපන්....
    චෞර අධම දේශපාලු බල බිද බිම හෙලාපන්...
    සමය නසන මිසදිටු හිස් සත් කඩකට පලාපන්... 🙏🙏🙏

    යක්ෂ රාජ පජ්ජුන්නය දෙව් රජිදේ අසාපන්...
    සසුන නසන්නට ඉඩ දෙන හොර මහණුන් අවාපන්...
    අහස පොලොව ගුගුරවමින් මහ හෙණ සැර එවාපන්...
    රට සුන් කළ දුදනන් හට මහ හෙණ සැර දෙවාපන්... 🙏🙏🙏

    යක්ෂ රාජ මහ වෙසමුණි දෙව් රජිදේ අසාපන්...
    සසුන රකින්නට සැම යක් සේනාවන් එවාපන්...
    ලක් දෙරණත සසුන නසන මිසදිටුවන් පෙලාපන්...
    තිබෙන දැහැමි පාලනයට නව මංපෙත් තනාපන්...🙏🙏🙏

    නීච කර්‍ය අධර්මිශ්ඨ අමන දනන් තලාපන්.......
    දවස් තුනෙන් මේ අදමිටු බල බිද දැය වඩාපන්....
    පන්දහසක් සසුන රැකෙන බිම රැකවල් තනාපන්...
    සැම සම්දිටු දෙවියන් මේ යුතුකම ඉටු කරාපන්.... 🙏🙏🙏
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,374
    1,899
    113
    United States
    දවස් තුනෙන් අදමිටු බලේ බිඳින්න කියන පදේ නම් හිතටම වැදුනා බං, මේ ටික උදේට ගායනා කරලා බලමු
     
    • Love
    Reactions: nalin0001

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,395
    1
    29,496
    113
    1000052925.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,671
    103,080
    113
    හෑලි ගෙප්පෝ අපි බය නෑ කියලා හෑලි ගහලා බලද්දි චූ ගිය ජෙප්පෝ එකේ පද මාරු කරලා සෙත් කවි ලියන්න හදනවා. 🤭🤭


    Wacky Races Lol GIF by Boomerang Official
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,959
    6,651
    113
    යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්....
    සිරි සම්බුදු සසුනට කළ මහ මෙහෙවර බලාපන්....
    චීවරයට නිගා දෙවන පරයන් බිම හෙලාපන්....
    ගැමි ගෙදරින් රජ වූ පුතුට රැකවරණය සලාපන්... 🙏🙏🙏

    යක්ෂ රාජ උත්පලවන් දෙව් රජිදේ අසාපන්....
    සිරි ලක්දිව සසුන රකින යුතුකම ගැන සිතාපන්....
    චෞර අධම දේශපාලු බල බිද බිම හෙලාපන්...
    සමය නසන මිසදිටු හිස් සත් කඩකට පලාපන්... 🙏🙏🙏

    යක්ෂ රාජ පජ්ජුන්නය දෙව් රජිදේ අසාපන්...
    සසුන නසන්නට ඉඩ දෙන හොර මහණුන් අවාපන්...
    අහස පොලොව ගුගුරවමින් මහ හෙණ සැර එවාපන්...
    රට සුන් කළ දුදනන් හට මහ හෙණ සැර දෙවාපන්... 🙏🙏🙏

    යක්ෂ රාජ මහ වෙසමුණි දෙව් රජිදේ අසාපන්...
    සසුන රකින්නට සැම යක් සේනාවන් එවාපන්...
    ලක් දෙරණත සසුන නසන මිසදිටුවන් පෙලාපන්...
    තිබෙන දැහැමි පාලනයට නව මංපෙත් තනාපන්...🙏🙏🙏

    නීච කර්‍ය අධර්මිශ්ඨ අමන දනන් තලාපන්.......
    දවස් තුනෙන් මේ අදමිටු බල බිද දැය වඩාපන්....
    පන්දහසක් සසුන රැකෙන බිම රැකවල් තනාපන්...
    සැම සම්දිටු දෙවියන් මේ යුතුකම ඉටු කරාපන්.... 🙏🙏🙏
    ඕක කියන කොට JVP මූණු මතක් කරන්න
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,296
    1
    126,845
    113
    දෙහිවල
    එහෙන් ජෙප්පෝ මුට්ටි උස්සගෙන කෝවිල් දුවනවා
    මෙහෙන් හුජ්ජ ජෙප්පෝ දවසේ විලාප දීගෙන නුල් දානවා :lol: :lol:

    #පොඩි_පීපල් :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: War Fighter and KDH