මහලොකු නිරාගමික මාක්ස්වාදියෝ වස් කවියට බය ඇයි?

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,794
    3,725
    113
    ඩිලානයා දෙපැත්තටම හිර වෙලා ඉන්නෙ.
    අනුරට බාගෙට රෙවිලා, ඩිලාන්ට හොඳටම රෙවිලා. 🤷
    උගේ තියෙන්නේ වෙනම කැම්පෙන් එකක්... රාමෙන්...
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,536
    6,907
    113
    පිස්සු හැදුන ගේප්පෙක් බැඟිරි ගහනවා. 🥲 ඌට නන් හැබැයි වැදුනේ කවිය නෙවෙයි අර අහිංසකයගේ ලැබීමට හීල්ලුව එකේ පව. 🤭🤭
    හූ හූ ආව මෙතන සිංදු කවි කරන්න :P
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,536
    6,907
    113
    පිස්සු හැදුන ගේප්පෙක් බැඟිරි ගහනවා. 🥲 ඌට නන් හැබැයි වැදුනේ කවිය නෙවෙයි අර අහිංසකයගේ ලැබීමට හීල්ලුව එකේ පව. 🤭🤭
    තාම දුන් නෑ නේ.. එහෙනම් කියපන් අරූගේ අකෞන්ට් එකේ තියාගෙන පොලිය ගන්නවට ඉරිසියව කියල
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,536
    6,907
    113
    වස කවිය වැඩ කරල මුන්ට පිස්සු හැදිල
    සින්දුවක් කවියක් කරගෙන බලෙන්.. ඇයි අර සින්දුවේ කෑ ගහල කියනව නේ..
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,775
    2,738
    113
    නිධානයක් උඩ
    img_1_1792506033164.jpg

    මහ ලොකු නිරාගමිකයෝ.. එක වස් කවියයි..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,536
    6,907
    113
    මේ පොටෝ එක දාල මොකද්හ බලාපොරොත්තු වෙන්නේ?

    ඇයි උබල මුන්නේශ්වරම් , කතරගම ගිහින් නැද්ද?? තාම උබටල සංස්කෘතියයි ආගමය් 2ක් කියල බේර ගන්න බෑ
    ------ Post added on Oct 20, 2026 at 9:25 PM
     
    • Like
    Reactions: waca

    monson

    Well-known member
  • May 7, 2007
    26,380
    30,625
    113
    මේ පොටෝ එක දාල මොකද්හ බලාපොරොත්තු වෙන්නේ?

    ඇයි උබල මුන්නේශ්වරම් , කතරගම ගිහින් නැද්ද?? තාම උබටල සංස්කෘතියයි ආගමය් 2ක් කියල බේර ගන්න බෑ
    ------ Post added on Oct 20, 2026 at 9:25 PM
    හැබැයි බිමලට නම් යකා නැගලා :lol:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,895
    9,352
    113
    මේ මනුස්සය ඉතින් හිතලු සිනාරියො එකක්නෙ කියන්නෙ මෙහෙම බය වෙලාද දන්නෑ කියල. මන් හිතන්නෑ මේ ගුඨ ප්‍රපංච බ්ලැක් මැජික් අරව මෙව්වා ලොකුවට ගැටිල නොතියෙන මිනිස්සුන්ට ඕව සයිකොලොජිකලි දැනෙනව කියල. ජෙප්පො උනත් උන්ගෙ බල්ක් එක බයියො (රටේ ඕනෙම පක්ෂෙක ලොකු බයි කෝකස් එකක් තියෙනව). සමහරවිට ඒ ජාතියෙ උන්ට නම් තැති ගැනීමක් ඇති.

    පොඩි මතයක් ගියානෙ ඝණ පිහිටවීම අවුල් ය ඕක කියන අයටම වදිනව කියල. ඕක දැකපු බයියො සමහරක් ෂුවර් නැතුව හිටිය. ටිකක් වැඩියෙන් කොන්දක් තිබ්බ බයියෙක් ඇවිත් අරූව කන්වින්ස් කරනව ඔයා බයවෙන්ඩ එපා අනේ මේක හරි ශාස්ත්‍රයට ලියපු එකක් කියල. ඔහොම තමා, මේක ඔය ජාතියෙ මිනිස්සුන්ගෙම අප්‍රසාදය වෙන්ට් කරවන්න කැරකෙන ප්‍රකාශනයක්. සමහර වෙලාවට විරෝධය වචන වලින් රැෂනලි කීම ගොන් වෙනකොට ඔය වගේ වෙන කලාපයක තියෙන පර්ෆෝමටිව් දේවලට යනව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,676
    103,100

    🤫
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,423
    10,569
    113
    එක තැනක නෑ
    Pansalaka uthsavekata me serama giyapu photos ehema nadda dannaha :dull:
    පන්සල් ඇලජිනෙ බන් මුන්ට. මේ ලඟදි තායිලන්තෙ නියොජ්‍ය අගමැතිතුමිය ආපු කොත් පලන්දන උත්සවේට වත් ආපු නැති උන්නෙ බන් මේ සක්කිලි.
    එතකොට මේක ගෝත්‍රික නැද්ද?
    🤫🤫 හයියෙන් කියන්න එපා ජාතික සමගිය නැති වෙනවා
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,396
    1
    29,498
    113
    පන්සල් ඇලජිනෙ බන් මුන්ට. මේ ලඟදි තායිලන්තෙ නියොජ්‍ය අගමැතිතුමිය ආපු කොත් පලන්දන උත්සවේට වත් ආපු නැති උන්නෙ බන් මේ සක්කිලි.

    🤫🤫 හයියෙන් කියන්න එපා ජාතික සමගිය නැති වෙනවා
    ආගම අබිං සහෝදරයා
     
    • Sad
    Reactions: Error365!