අඩෝ වැලිගම දුපතේ අයිතිකාරයා මැරිල

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,015
    1
    19,725
    113
    35
    Spain
    @Inigo Montoya මේකේ වටිනා කම කියක් වගේ වේවිද...

    ඔව් මචන් මේක තමයි..
    ------ Post added on Oct 21, 2026 at 4:39 PM
    හිතා ගන්න බෑ බන්. ඔතන වැලිගම නිසා ලොකේෂන් එකේ වටිනාකමකුත් එකතු වෙනවා නේ.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,097
    3,817
    113
    මුහුද පැත්තේ..
    Supirine tourism thmai ithm naglm ynw ne, mth ahangama laga issr ahangmai dn ahangmai sahenn wens hithgnn bari thrm awrudu dek thunk athulth
    අහංගම දැන කනපිට ගහලා තියෙන්නේ ටුවරිසම් වලින්... වැඩි කාලයක් නෑ කිව්වා වගේ අවුරුදු තුන හතරක් ඇතුලත තමයි සේරම සීන් උනේ බීච් සයිඩ් විතරක් නෙමෙයි අහංගමින් ඇතුලට යන්නත් පට්ට හැපනින්

    සීසන් කාලෙට අහංගම පාරක් බැලුවොත් Localsලට වඩා ඉන්නේ Foreigners ලා

    පට්ට යුනික් කැෆේ ටිකක් තියෙනවා අහංගම Cactus, Thileni's, Thinkcrust, Hotel de Uncles, Kai Ahangama පට්ට ෆේමස් සුද්දෝ අතර තව Lamana එක

    ඒ වගේම සුපිරි විලා ටිකක් තියෙනවා දැන් හික්කා එහෙම ටුවරිසම් පට්ට විදියට ඩවුන් වෙලා ඒ වයිබ් එක තනිකරම අහංගමට Move වෙලා
     
    • Like
    Reactions: waca

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,914
    8,569

    මට ගොවියපානේ පරණ ගෙයකුයි ඉඩමකුයි සෙට් උන 2015 වගේ, තල්දුව පාරේ, රේල් ගේට්ටුව කිට්ටුවම. ලක්ෂ 30 කිව්වේ.. මම අදුරන අයිය කෙනෙක්ට සෙට් කරා ඌට විලා එකක් ගහන්න ඔය පැත්තෙන් ඉඩම් හොයා හොයා හිටපු නිසා.. අපි කොළඹ ඉඳල ගිහිල්ල ප්ලේස් එක බලනකොට දැන ගත්තේ ඒ ඉඩම බෙදල වෙන් කරලා නෑ. අල්ලපු ගෙදර උන් එක්ක හවුලේ ඉඩමක්. වේලාසනින් ඇහුවම කිව්වා නිරවුල් ඉඩම කියල. මම ඇහුව ඔහෙල කොහමද මෙහෙම ඉඩම විකුනන්නේ කියල වෙන් කරලා නැතුව. උන් කියනව කම්බිවැටක් ගහල වෙන කරලා දෙන්නම් කියල මායිමකුත් පෙන්නුව. අල්ලපු ගෙදර එකට අඩගහල උගෙනුත් ඇහුවම කිව්වා එතනින් තමයි ඉඩම වෙන් කරගන්නේ කියල. පිස්සු හුත්තෝ වගයක්. මම අආව එන්න ඉඩම හරියට මැන්නයින් පස්සේ කෝල් කරන්න කියල.

    මෙමම මේ ප්ලේස් එක. ඒ පරණ ගෙදර කඩල වගේ දැන්.. බීච් එක අත ලග. මාරු ප්ලේස් එක.
    https://maps.app.goo.gl/zGmVkXZrL7N2zn7Y8
     
    • Like
    Reactions: waca

    Hera00

    Junior member
  • Apr 8, 2025
    47
    46
    18
    අහංගම දැන කනපිට ගහලා තියෙන්නේ ටුවරිසම් වලින්... වැඩි කාලයක් නෑ කිව්වා වගේ අවුරුදු තුන හතරක් ඇතුලත තමයි සේරම සීන් උනේ බීච් සයිඩ් විතරක් නෙමෙයි අහංගමින් ඇතුලට යන්නත් පට්ට හැපනින්

    සීසන් කාලෙට අහංගම පාරක් බැලුවොත් Localsලට වඩා ඉන්නේ Foreigners ලා

    පට්ට යුනික් කැෆේ ටිකක් තියෙනවා අහංගම Cactus, Thileni's, Thinkcrust, Hotel de Uncles, Kai Ahangama පට්ට ෆේමස් සුද්දෝ අතර තව Lamana එක

    ඒ වගේම සුපිරි විලා ටිකක් තියෙනවා දැන් හික්කා එහෙම ටුවරිසම් පට්ට විදියට ඩවුන් වෙලා ඒ වයිබ් එක තනිකරම අහංගමට Move වෙලා
    Oww bro mn dikkumbure inne , mehetath dn foriegnersl enw kawdwth hithuwe naa mechcr deyak wei kyl 🥳