ඩයග්නෝස් කරේ නැහැ කියන එකෙන් කියන්නෙ නැහැ ADHD නැහැ කියලාඅප්රිකාවේ බඩගින්නේ ඉන්න උන්ට depression, adhd මුකුත් නෑ. ඔක්කොම ළමයි හරියට හදාගන්න බැරි උන් ඒක justify කරගන්න හදාගත්ත බොරු ලෙඩ
උන්ට ඊට වැඩිය ලොකු ප්‍රශ්න තියෙනවා නේ සර. සර් කිව්වා වගේ බඩගින්න එහෙම.අප්‍රිකාවේ බඩගින්නේ ඉන්න උන්ට depression, adhd මුකුත් නෑ. ඔක්කොම ළමයි හරියට හදාගන්න බැරි උන් ඒක justify කරගන්න හදාගත්ත බොරු ලෙඩ
එතකොට උඹ පොඩි කාලේ අඳුරන පන්තියේ දඟ උන් තාම දඟයිද? නැත්තන් කසාද බැඳලා ළමයි හදාගෙන හොඳ job කරගෙන ඉන්නවද?ඩයග්නෝස් කරේ නැහැ කියන එකෙන් කියන්නෙ නැහැ ADHD නැහැ කියලා
උඹලා ඉස්කෝලෙ යන කාලෙ ගොඩක් වෙලාවට හරිම දඟ එක විදියක ඉන්නෙ නැහැ කියලා කියපු ලමයි ඉන්නවා නං එවුන් ADHD තිබුනු එවුන් වෙන්න ලොකු චාන්ස් එකක් තියනවා
I have ADHD, මම කලිනුත් කියලා ඇති. ඒක නිසා මම දන්නෙ මේ ගැනඑතකොට උඹ පොඩි කාලේ අඳුරන පන්තියේ දඟ උන් තාම දඟයිද? නැත්තන් කසාද බැඳලා ළමයි හදාගෙන හොඳ job කරගෙන ඉන්නවද?
I have ADHD, මම කලිනුත් කියලා ඇති. ඒක නිසා මම දන්නෙ මේ ගැන
හැබැයි බෙහෙත් කරා මට
මම පොඩි කාලෙ ඉඳලා බෙහෙත් බිවුවා
හැමදාම උදේට ඉස්කෝලෙ යද්දි පෙත්ත බීලා යන්නෙ ඒක නිසා මම ගොඩ ගියා
වැඩකට ෆෝකස් කරන්න පට්ට අමාරුයි
හැබැයි ෆෝකස් කරන්න පුලුවන් වෙලාවල් තියනවා තොපිලට හිතාගන්න ආමරුයි ඒ ෆෝකස් එක. සාමාන්‍ය එකෙක් සතියකියන් කරන වැඩ දවසෙන් කරන්න පුලුවන් ඒ ෆෝකස් එක ආවම. හැබැයි ඒක එන්නෙ කොයි වෙලේද කියලා කියන්න දෙයියන්ටවත් බැහැ
දැන් බෙහෙත් බොන්නෙ නැහැ
ඕනත් නැහැ
ගොඩක් වැඩ හිතලාම ටිකක් අමාරුවෙන් කරන්න පුලුවන්
සාමාන්‍යෙන් වැඩක් පටන් අරගෙන කරගෙන ගියාම අල්ලගෙන යන්න පුලුවන් වෙන මොකක් හරි මගුලක් පාත් වෙලා ෆෝකස් එක ඒකට ගියේ නැත්තං
නැහැDo you reckon it was your behavioural change, more than the effect of meds that made you succeed in life..?
අඩෝ මටත් ඔහොම එකක් තියෙනව. මාත් ඉස්කෝලේ යන කලේ කැපීපෙනෙන දඟයක් තිබුන. බෙහෙත්නම් බීවේ නෑ ගැබැයි. දැන් උනත් වැඩක් කරන්න ගියාම හෙන අමාරුයි අවදානය වෙනතකට යන්නෙ නැතුව තියාගන්න. හැබයි අවදානය එනවෙලාවට අම්මටසිරි වෙන්න වැඩ කරහැකි. සමහරු අහනව ඇහුන්නෙ නෑ වගේ ඉන්නව නේද කියල ඒ වැඩ කරන වෙලාවක කතා කරත්. දැනටත් මට වැඩ කරන්න බැරි නිස වයිෆුයි පොඩි එක්කනයි වයිෆ්ලගෙ මහ ගෙදර යවල මම ගෙදර ඉඳන් වැඩකරන්නෙ. හැබැයි මම ඉගෙනත් ගත්ත ඕක තිබ්බද කියල තමයි විශ්වස නැත්තෙ. වයිෆ්නම් කියනව තියෙනව කියල. ඕකට ඉක්මනට කේන්ති එනව එහෙමද?I have ADHD, මම කලිනුත් කියලා ඇති. ඒක නිසා මම දන්නෙ මේ ගැන
හැබැයි බෙහෙත් කරා මට
මම පොඩි කාලෙ ඉඳලා බෙහෙත් බිවුවා
හැමදාම උදේට ඉස්කෝලෙ යද්දි පෙත්ත බීලා යන්නෙ ඒක නිසා මම ගොඩ ගියා
වැඩකට ෆෝකස් කරන්න පට්ට අමාරුයි
හැබැයි ෆෝකස් කරන්න පුලුවන් වෙලාවල් තියනවා තොපිලට හිතාගන්න ආමරුයි ඒ ෆෝකස් එක. සාමාන්‍ය එකෙක් සතියකියන් කරන වැඩ දවසෙන් කරන්න පුලුවන් ඒ ෆෝකස් එක ආවම. හැබැයි ඒක එන්නෙ කොයි වෙලේද කියලා කියන්න දෙයියන්ටවත් බැහැ
දැන් බෙහෙත් බොන්නෙ නැහැ
ඕනත් නැහැ
ගොඩක් වැඩ හිතලාම ටිකක් අමාරුවෙන් කරන්න පුලුවන්
සාමාන්‍යෙන් වැඩක් පටන් අරගෙන කරගෙන ගියාම අල්ලගෙන යන්න පුලුවන් වෙන මොකක් හරි මගුලක් පාත් වෙලා ෆෝකස් එක ඒකට ගියේ නැත්තං
more or less ඔය වගේ තමයිඅඩෝ මටත් ඔහොම එකක් තියෙනව. මාත් ඉස්කෝලේ යන කලේ කැපීපෙනෙන දඟයක් තිබුන. බෙහෙත්නම් බීවේ නෑ ගැබැයි. දැන් උනත් වැඩක් කරන්න ගියාම හෙන අමාරුයි අවදානය වෙනතකට යන්නෙ නැතුව තියාගන්න. හැබයි අවදානය එනවෙලාවට අම්මටසිරි වෙන්න වැඩ කරහැකි. සමහරු අහනව ඇහුන්නෙ නෑ වගේ ඉන්නව නේද කියල ඒ වැඩ කරන වෙලාවක කතා කරත්. දැනටත් මට වැඩ කරන්න බැරි නිස වයිෆුයි පොඩි එක්කනයි වයිෆ්ලගෙ මහ ගෙදර යවල මම ගෙදර ඉඳන් වැඩකරන්නෙ. හැබැයි මම ඉගෙනත් ගත්ත ඕක තිබ්බද කියල තමයි විශ්වස නැත්තෙ. වයිෆ්නම් කියනව තියෙනව කියල. ඕකට ඉක්මනට කේන්ති එනව එහෙමද?