එතකොට උඹ පොඩි කාලේ අඳුරන පන්තියේ දඟ උන් තාම දඟයිද? නැත්තන් කසාද බැඳලා ළමයි හදාගෙන හොඳ job කරගෙන ඉන්නවද?
I have ADHD, මම කලිනුත් කියලා ඇති. ඒක නිසා මම දන්නෙ මේ ගැන
හැබැයි බෙහෙත් කරා මට
මම පොඩි කාලෙ ඉඳලා බෙහෙත් බිවුවා
හැමදාම උදේට ඉස්කෝලෙ යද්දි පෙත්ත බීලා යන්නෙ ඒක නිසා මම ගොඩ ගියා
වැඩකට ෆෝකස් කරන්න පට්ට අමාරුයි
හැබැයි ෆෝකස් කරන්න පුලුවන් වෙලාවල් තියනවා තොපිලට හිතාගන්න ආමරුයි ඒ ෆෝකස් එක. සාමාන්ය එකෙක් සතියකියන් කරන වැඩ දවසෙන් කරන්න පුලුවන් ඒ ෆෝකස් එක ආවම. හැබැයි ඒක එන්නෙ කොයි වෙලේද කියලා කියන්න දෙයියන්ටවත් බැහැ
දැන් බෙහෙත් බොන්නෙ නැහැ
ඕනත් නැහැ
ගොඩක් වැඩ හිතලාම ටිකක් අමාරුවෙන් කරන්න පුලුවන්
සාමාන්යෙන් වැඩක් පටන් අරගෙන කරගෙන ගියාම අල්ලගෙන යන්න පුලුවන් වෙන මොකක් හරි මගුලක් පාත් වෙලා ෆෝකස් එක ඒකට ගියේ නැත්තං