ලංකාවේ බෙහෙත් company වල ඒජන්තවරු එහෙම paracetamol වෙනුවට ඇයි paracetamol වෙනුවට Codeine Phosphate opioid medication කවලම් කරපු පෙති promote කරන්නේ

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,402
    6,916
    113
    East Blue (Goa Kingdom)
    ඇත්ත දොස්තරලා මේවා දෙනවා වේදනාවක් තියෙනවා නම් දවස් තුනකට වඩා ගන්න කියන්නේ නැහැ ,

    ඒත් මේවා paracetamol වෙනුවට දිගට බොන්න ගත්තොත් ඇබ්බැහි වේවි
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    අඹ ගෙඩියේ ප්‍රමාණයයි වර්ගෙයි එක්ක තමයි රුපියල් 50 සාධාරණද කියන්න පුළුවන් වෙන්නේ, පොඩි ගෙඩියක් නම් ටිකක් වැඩියි වගේ හිතෙනවා
     
    • Haha
    Reactions: mall_9n

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,834
    9,214
    113
    Kotahena
    අඹ ගෙඩියේ ප්‍රමාණයයි වර්ගෙයි එක්ක තමයි රුපියල් 50 සාධාරණද කියන්න පුළුවන් වෙන්නේ, පොඩි ගෙඩියක් නම් ටිකක් වැඩියි වගේ හිතෙනවා
    එහෙමද
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,230
    113
    ඇත්ත දොස්තරලා මේවා දෙනවා වේදනාවක් තියෙනවා නම් දවස් තුනකට වඩා ගන්න කියන්නේ නැහැ , ඒත් මේවා paracetamol වෙනුවට දිගට බොන්න ගත්තොත් ඇබ්බැහි වේවි
    දැන් පාමසි වලින් කෝඩීන් තියෙන පෙති නිකන් දෙන්නෙත් නෑ හැබැයි