දත නරක් වෙලා ඉදිමිලා මැරෙන්න ගිහින්ද බෙහෙත් ගත්තෙ
දතේ දත පැසවපු එකකට + සයිනස් ඉන්ෆෙක්ශන් එකකට වගේ දීලා තියෙන්නෙ
පලවෙනි තුනම ඇන්ටිබයොටික්

හැබැයි සාමාන්යෙන් ඕග්මන්ටීන් 375 දෙන්නෙ පොඩි එවුන්ට
ඕග්මන්ටීන් 375 + ඇමොක්සලීන් 250 දෙකම දීලා තියනවා. දෙකේම ඇන්ටිබයොටික් එක ඇමොක්සලීන්
එතකොට ඇමොක්සලීන් 625 එකක් දුන්නා වගේ.