අඩෝ එෆ් බී එකේ පොස්ට් එකකුත් දැක්කා, කම්බි කපනව , තම ප්රදේශයේ ට්රන්ස්ෆෝමර් බේර ගන්න වගේ ස්ටෝරියක් දාල , කෝල් කරන්න නම්බර් එකකුත් දාල තිබ්බා.. ඒ කියන්නේ වැඩේ ඇත්ත...
ඒක....ට්රාන්ස්ෆෝමර්? ජෙප්පෝ හොඳට දන්නා විෂයක්. ඉතින් මූ නම් ජෙප්පෙක් වෙන්න බෑ.

Terrorists, I have heard, used to drain the oil from the transformer, then it heats up and explodes.ඕව ත්රස්තවාදී වැඩ බන්. ත්රස්තයන්ට කිසිම සමාවක් නෑ.
ඒක යකාගේ සැක කිරිල්ල මුන් අංජනම් බලලදතඹ කම්බි කැපීමට උත්සාහ කල බවට සැක කරන පුද්ගලයෙකුට විදුලි සැර වැදීමෙන් විදුලි ට්රාන්ෆෝමරයේ මතම මියගොස් ඇතැයි හෝමගම මූලස්ථාන පොලිසිය පවසනවා.

නියම ජෙපි චින්තනේ.විදුලිබල ඇමතිටයි, ඒ මිනිහව බේරගන්න බැරි දොස්තරලටයි පරීක්ෂණයක් තියලා වහාම කෙළවන්න ඕන.
අහිංසක මිනිහෙකුට පාඩුවෙ කම්බියක් කපාගන්න විදියක් නෑ මුන්ගෙ නොහැකියාවට උන්ට මැරෙන්න වෙලා![]()
අනිවා ජෙප්පෙක්![]()
නීතිය තදට ක්රියාත්මක වෙනවනේ ඒ නිසා අවුලක් නෑඉස්සරහට හොරකම් කොහොමත් වැඩි වෙනවා. ජීවන වියදම වැඩි.