පන්සලකට පොඩි ලමේක් පැවිදි කරන්න දෙන අම්මලාට මානසික පීඩනයකට ලක් කරනවා ලමයි දෙන්න එපා කියලා , සාසනය විනාශයි

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,322
    2
    5,935
    113


    Magalkande-Sudaththa.gif

    ------ Post added on Oct 23, 2026 at 12:33 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    කතාව නම් ඇත්ත. ඒත් මේ gif එකේ මූණේ expression එක දැක්කම හිනා යනවා 😂
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,248
    17,498
    113
    child abuse & Pedophilia තට්ට පකයෝ ඔක්කොම එල්ලා මරා බුද්ධ සාසනය ආරක්ෂා කර ගනිවු!
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,779
    7,837
    113
    එපා කියන එක සාදාරනයි ග්ලොබ් ග්ලොබ් ග්ලොබ්
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,230
    113
    Muwa shasanen nerapanne natte ai ban..
    ලොකු තැන්වල ඉන්න උනුත් මුන්ට යටින් සපෝට් නිසා තමයි නෙරපන්නෙ නැත්තෙ
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    ලොකු තැන්වල ඉන්න උනුත් මුන්ට යටින් සපෝට් නිසා තමයි නෙරපන්නෙ නැත්තෙ
    පන්සලේ දේපළ ටික බෙදාගන්න ඉන්න සෙට් එක කවදාවත් ඕකුන්ව එළවන්නෙ නෑ 😂