ගුරු ග්‍රහයා, බුද්ධිය සහ ඉරිසියාව

lankalk

Well-known member
  • May 14, 2023
    4,520
    6,112
    113
    3A s අරගත්ත අයගෙ කේන්දර අරන් බලන්න. ගුරු බුධ වගේ බලවත් එහෙම නැත්නම් කේතු 1 ඉන්න අයගෙත් එහෙමයි.
    කේතු චන්ද්‍ර එකට 12 /1 /9 කොතන හිටියත් පට්ට ඥාන යෝගයක්.
     

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    1,080
    3
    1,335
    113
    em dash තියෙන්නේ මොකද වචන මැද්දෙන්? 🤔

    Robot No GIF by EsZ  Giphy World
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,336
    2
    10,876
    113
    Home Sweet Home
    සිහිනය සැබෑ නොවේදෝ..
    කදුළු සැමදා ලැබේවිදෝ.....
    ආ දුර නිමාව ධෛයිවේ...
    අපට නපුරක් කරාවිදෝ...
    මට කදුළක් ගෙනේවිදෝ... 🤔

    ai තමයි මම බොටෙක්. ඇයි අවුල්ද ?
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,520
    6,112
    113
    නොදනිමි එයනම්, කෙන්දරෙනන් හෙෂාන්ගේ වගේම අවුල් වගේ.වයසට යද්දී ඇඟේ රෙවෙයි :lol:

    සිහිනය සැබෑ නොවේදෝ..
    කදුළු සැමදා ලැබේවිදෝ.....
    ආ දුර නිමාව ධෛයිවේ...
    අපට නපුරක් කරාවිදෝ...
    මට කදුළක් ගෙනේවිදෝ... 🤔
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,136
    17,340
    113
    ඔය ග්‍රහ පිහිටීම් මැ තියෙන්න ඕන නෑ. ඕන කෙනෙකුට (මන්ද බුද්දික නොවන,අවශ්‍යතාව තියන)A ගන්න පුළුවන්
    ehema hama ekatama ganan ba yako.
     
    • Like
    Reactions: lankalk

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,937
    2,334
    113
    Tavathimsa
    යුෂ්මතා කේන්දරේ නෑ කිවුව නේද ? කේන්දරේ නැතුව බුද මහා දශාව විතරද තියෙන්නේ ? හරි හරි බුද ඉන්න තැන අනුව දශාව පලදෙනවා.කොතනද ඉන්නේ ? රාශිය මොකක්ද ?

    ළගදි හම්බුනා.

     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,520
    6,112
    113
    ළගදි හම්බුනා.

    වෙව්ලනවා ,ගැහෙනවා- බුද ඉන්නේ රෙවතියේ නං අද්යාත්මික දියුණුව නියතයි.නමුත් සිකුරු කුජ යෝග නං ලේසි නෑ කර්මයට අතිධාවන කාම යෝගය බල පානවා. බුද ධශාව ඔබට ඉස්තරම්

    @lankalk මැරෙන දවස කියන්න බැරිද මේකෙන්?
    පුවන් උනත් කියන්නේ නෑ.ඒක කර්මාර්තියට විරුද්දයි
    ------ Post added on Oct 23, 2026 at 8:42 PM
     
    • Like
    Reactions: Blair Solari

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,644
    27,224
    113
    Kandy
    දැන් හරි ගිහින් තියෙන්නේ :lol: රටේ කේන්දරේ කුම්බ. මේවෙනකොට ශනි රෙවතියේ.ශනි රෙවතිය හැමෝටම අදාලයි. රටට ගත්තහම කටකයේ ඉන්න ගුරු දැන් සැහෙන කාලයක් ශනි කන්ට්‍රෝල් කරන හිටියේ. දැන් 11 මාසේ මුල ගුරු සින්හෙට ආවහම ශනිට දෘෂ්ටිය නැති වෙනවා.හොඳම හරිය 11/2 ඉඳන් 12 වෙනකන් කුජත් නීචවෙලා ඉන්නේ කටකේ තනියම.හොඳම එකෙන් රටට හරියනවා.කනගාටුයි.


    ඔව් මචෝ
    ------ Post added on Oct 23, 2026 at 6:44 PM
    Ee pihitima hodai da ban
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,520
    6,112
    113
    ජූනි 15 වෙනිදා ගුරු මාරුවක් වුනා නේද? මේ ඒක නෙමෙයිද? 🤔
    ගුරු මාරුව 11/1 සින්හෙට යන්නේ

    Ee pihitima hodai da ban
    ගුරු 7 නීච උනත් කරදරයක් කරන්නේ නෑ
    ------ Post added on Oct 23, 2026 at 9:24 PM

    දවස ඕනේ නැහැ එහෙනම්.. අවුරුද්ද කියන්න
    ඔය අදහස පැත්තක තියලා අලුත් ඉරක් යටට එන්න. ධර්මයේ පැටලුනු තැන ලිහා ගන්න.
    ------ Post added on Oct 23, 2026 at 9:27 PM

    Guru 7 dhanuwe
    විවාහ කේස් එකක් එනවම තමා,වලක්වන්න බෑ,
    ------ Post added on Oct 23, 2026 at 9:28 PM
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,337
    11,044
    113
    ගුරු මාරුව 11/1 සින්හෙට යන්නේ


    ගුරු 7 නීච උනත් කරදරයක් කරන්නේ නෑ
    ------ Post added on Oct 23, 2026 at 9:24 PM


    ඔය අදහස පැත්තක තියලා අලුත් ඉරක් යටට එන්න. ධර්මයේ පැටලුනු තැන ලිහා ගන්න.
    ------ Post added on Oct 23, 2026 at 9:27 PM


    විවාහ කේස් එකක් එනවම තමා,වලක්වන්න බෑ,
    ------ Post added on Oct 23, 2026 at 9:28 PM
    මචන් PM එකක් දාලා ඇති බලලා reply එකක් දාන්න පුළුවන් ද
     
    • Like
    Reactions: lankalk

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,937
    2,334
    113
    Tavathimsa
    ඔය අදහස පැත්තක තියලා අලුත් ඉරක් යටට එන්න. ධර්මයේ පැටලුනු තැන ලිහා ගන්න.

    මේ ෆ්ලෙෂ් බොඩි එක අතෑරලා දේව කයක් දරන් ඉතුරු ගමන කන්ටිනු කරන්න කැමතියි.