3A s අරගත්ත අයගෙ කේන්දර අරන් බලන්න. ගුරු බුධ වගේ බලවත් එහෙම නැත්නම් කේතු 1 ඉන්න අයගෙත් එහෙමයි.Oya kiyana graha pijitim tiyena unta A/L Maths stream karala 3As aran pennanna kiyapanko
3A s අරගත්ත අයගෙ කේන්දර අරන් බලන්න. ගුරු බුධ වගේ බලවත් එහෙම නැත්නම් කේතු 1 ඉන්න අයගෙත් එහෙමයි.Oya kiyana graha pijitim tiyena unta A/L Maths stream karala 3As aran pennanna kiyapanko
කේතු චන්ද්ර එකට 12 /1 /9 කොතන හිටියත් පට්ට ඥාන යෝගයක්.3A s අරගත්ත අයගෙ කේන්දර අරන් බලන්න. ගුරු බුධ වගේ බලවත් එහෙම නැත්නම් කේතු 1 ඉන්න අයගෙත් එහෙමයි.
em dash තියෙන්නේ මොකද වචන මැද්දෙන්?![]()
ලබ්බක් තියන්න බැරි හින්දem dash තියෙන්නේ මොකද වචන මැද්දෙන්?![]()

ai තමයි මම බොටෙක්. ඇයි අවුල්ද ?mu yako , AI da kiyanne ?
ai තමයි මම බොටෙක්. ඇයි අවුල්ද ?

සිහිනය සැබෑ නොවේදෝ..
කදුළු සැමදා ලැබේවිදෝ.....
ආ දුර නිමාව ධෛයිවේ...
අපට නපුරක් කරාවිදෝ...
මට කදුළක් ගෙනේවිදෝ...![]()
ehema hama ekatama ganan ba yako.ඔය ග්රහ පිහිටීම් මැ තියෙන්න ඕන නෑ. ඕන කෙනෙකුට (මන්ද බුද්දික නොවන,අවශ්යතාව තියන)A ගන්න පුළුවන්
යුෂ්මතා කේන්දරේ නෑ කිවුව නේද ? කේන්දරේ නැතුව බුද මහා දශාව විතරද තියෙන්නේ ? හරි හරි බුද ඉන්න තැන අනුව දශාව පලදෙනවා.කොතනද ඉන්නේ ? රාශිය මොකක්ද ?
උබට බැරුව ඇති ඉතින්,අපිට පුළුවන්ehema hama ekatama ganan ba yako.

වෙව්ලනවා ,ගැහෙනවා- බුද ඉන්නේ රෙවතියේ නං අද්යාත්මික දියුණුව නියතයි.නමුත් සිකුරු කුජ යෝග නං ලේසි නෑ කර්මයට අතිධාවන කාම යෝගය බල පානවා. බුද ධශාව ඔබට ඉස්තරම්
පුවන් උනත් කියන්නේ නෑ.ඒක කර්මාර්තියට විරුද්දයි@lankalk මැරෙන දවස කියන්න බැරිද මේකෙන්?
පුවන් උනත් කියන්නේ නෑ.ඒක කර්මාර්තියට විරුද්දයි
Ee pihitima hodai da banදැන් හරි ගිහින් තියෙන්නේරටේ කේන්දරේ කුම්බ. මේවෙනකොට ශනි රෙවතියේ.ශනි රෙවතිය හැමෝටම අදාලයි. රටට ගත්තහම කටකයේ ඉන්න ගුරු දැන් සැහෙන කාලයක් ශනි කන්ට්රෝල් කරන හිටියේ. දැන් 11 මාසේ මුල ගුරු සින්හෙට ආවහම ශනිට දෘෂ්ටිය නැති වෙනවා.හොඳම හරිය 11/2 ඉඳන් 12 වෙනකන් කුජත් නීචවෙලා ඉන්නේ කටකේ තනියම.හොඳම එකෙන් රටට හරියනවා.කනගාටුයි.
ඔව් මචෝ
------ Post added on Oct 23, 2026 at 6:44 PM
ගුරු මාරුව 11/1 සින්හෙට යන්නේජූනි 15 වෙනිදා ගුරු මාරුවක් වුනා නේද? මේ ඒක නෙමෙයිද?![]()
ගුරු 7 නීච උනත් කරදරයක් කරන්නේ නෑEe pihitima hodai da ban
ඔය අදහස පැත්තක තියලා අලුත් ඉරක් යටට එන්න. ධර්මයේ පැටලුනු තැන ලිහා ගන්න.දවස ඕනේ නැහැ එහෙනම්.. අවුරුද්ද කියන්න
විවාහ කේස් එකක් එනවම තමා,වලක්වන්න බෑ,Guru 7 dhanuwe
මචන් PM එකක් දාලා ඇති බලලා reply එකක් දාන්න පුළුවන් දගුරු මාරුව 11/1 සින්හෙට යන්නේ
ගුරු 7 නීච උනත් කරදරයක් කරන්නේ නෑ
------ Post added on Oct 23, 2026 at 9:24 PM
ඔය අදහස පැත්තක තියලා අලුත් ඉරක් යටට එන්න. ධර්මයේ පැටලුනු තැන ලිහා ගන්න.
------ Post added on Oct 23, 2026 at 9:27 PM
විවාහ කේස් එකක් එනවම තමා,වලක්වන්න බෑ,
------ Post added on Oct 23, 2026 at 9:28 PM
ඔය අදහස පැත්තක තියලා අලුත් ඉරක් යටට එන්න. ධර්මයේ පැටලුනු තැන ලිහා ගන්න.