ෆෙබ්රුවරි 23 ඉඳන් 27 වෙනකල් දවස් පහක්, ඔක්කොම ට්රේල් ටික දාලා යයි වගේ![]()
ඒ වුනාට නිරාගමික ජෙප්පෝ ඉන්දියානු වියාප්තවාදේ විසික් කරලා සාමිට පූර්ණ රාජ්ය අනුග්රහය දෙන එක තරන් ආතල් නෑඕයි ඕයි...
පව් බයියො ටික
ලංකාවට වැඩිපුරම සංචාරකයො එන්නෙ ඉන්දියන් උන්. උඹ කැමති උනත් අකමැති උනත්. අවුරුද්දකට ලක්ෂ හතරක් විතර උන් එනවා.ඒ වුනාට නිරාගමික ජෙප්පෝ ඉන්දියානු වියාප්තවාදේ විසික් කරලා සාමිට පූර්ණ රාජ්ය අනුග්රහය දෙන එක තරන් ආතල් නෑ
JVP පන්ති 5 හේ සිලබස් රිවයිස් කරල ලොක්ක ගැසට් එකක් ගහයි ද ඉන්දියන් වියාප්තවාදයට එරෙහිවෙමු කියන එක වෙනුවට මෙතැන් පටන්බෞද්ධ උරුමයන්ට එරෙහි වෙමු යන්න ආදේශ කරනු ලැබේ කියලඒ වුනාට නිරාගමික ජෙප්පෝ ඉන්දියානු වියාප්තවාදේ විසික් කරලා සාමිට පූර්ණ රාජ්ය අනුග්රහය දෙන එක තරන් ආතල් නෑ
මොනවද මචං එරෙහි වෙලා තියන බෞද්ධ උරුමයන් ?JVP පන්ති 5 හේ සිලබස් රිවයිස් කරල ලොක්ක ගැසට් එකක් ගහයි ද ඉන්දියන් වියාප්තවාදයට එරෙහිවෙමු කියන එක වෙනුවට මෙතැන් පටන්බෞද්ධ උරුමයන්ට එරෙහි වෙමු යන්න ආදේශ කරනු ලැබේ කියල![]()
Jaffna තිස්ස විහාරය, ඉන්දියාවට ආස විදිහට බෞද්ධ පූජනීය ස්තාන ආගමික ස්වරුපෙන් ඔබ්බට ගිහින් ජස්ට් ටුවරිසම් ස්මාරක කියල කවුරුවත් නොයිල්ලුව ආගන්තුක සන්වර්ධනයක් අරන් ඒමමොනවද මචං එරෙහි වෙලා තියන බෞද්ධ උරුමයන් ?
මේ සම්බන්ධ ඔෆීෂිල් ඩොක් එකක්, ප්රෙස් එකක් තියපු එකක් තියනවද මේක ජස්ට් ටුවරිසම් ස්මාරකයක් කියලා කරපුJaffna තිස්ස විහාරය, ඉන්දියාවට ආස විදිහට බෞද්ධ පූජනීය ස්තාන ආගමික ස්වරුපෙන් ඔබ්බට ගිහින් ජස්ට් ටුවරිසම් ස්මාරක කියල කවුරුවත් නොයිල්ලුව ආගන්තුක සන්වර්ධනයක් අරන් ඒම
Eliyata Denna ba kiyana Indian - SL Memorandum of Understanding tika publish karanam athi.මේ සම්බන්ධ ඔෆීෂිල් ඩොක් එකක්, ප්රෙස් එකක් තියපු එකක් තියනවද මේක ජස්ට් ටුවරිසම් ස්මාරකයක් කියලා කරපු
උඹට චීවරේට මුවා වෙලා බුදුරාජාණන්වහන්සේ එපා කියපු දේවල් කරන චීවරධාරීන් ඕකේද ?
ඒ කියන්නෙ උඹ හිතලා කියන හිතලුවක්නෙ මේක...Eliyata Denna ba kiyana Indian - SL Memorandum of Understanding tika publish karanam athi.
උඹට චීවරේට මුවා වෙලා බුදුරාජාණන්වහන්සේ එපා කියපු දේවල් කරන චීවරධාරීන් ඕකේද ?
Apo epa![]()
ඒ කියන්නෙ උඹ හිතලා කියන හිතලුවක්නෙ මේක...
මොකද එළියට දෙන්න එපා කියලා තියනවා කියලා උඹ දන්නෙ කෝමද ?
එතකොට ඉන්දියන් වියාප්තවාදෙ කියමින් රට ආ පස්සට තල්ලුකරේ වැරදීමකින්ද ? ඉන්දියන් වියාප්තවාදෙ යනු හිතේ හිතලුලෙඩක් ද?![]()
Jaffna තිස්ස විහාරය, ඉන්දියාවට ආස විදිහට බෞද්ධ පූජනීය ස්තාන ආගමික ස්වරුපෙන් ඔබ්බට ගිහින් ජස්ට් ටුවරිසම් ස්මාරක කියල කවුරුවත් නොයිල්ලුව ආගන්තුක සන්වර්ධනයක් අරන් ඒම